nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    දරුණුම එකා තමා Hacker rella(හැකර් රැල්ල)
    w-6343069-489312.jpg
     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    machanla loke darunuma hackers la kawda?

    එහෙම දරුණු කියලා සෙට් එකක් දන්නේ නෑ. එයාලා දැනට කරලා තියෙන වැඩ අනුව වෙනස් වෙන්න පුලුවන්. අනික ගොඩාක්ම දරුණු අය තමා එන් එස් ඒ, සී අයි ඒ. , මොසාර්ට්, එෆ් බී අයි වගේ ලයිසන් චන්ඩි. ඔය දැන් රැන්සම්වෙයා එකත් මට හිතෙන්නේම බොරුවක්. එහෙම වයිරස් එකක් තියෙනවා තමා නමුත් ඇත්තම සීන් එක තියෙන්නේ ඔය ඉහත කියපු ආයතන වලට උවමනාව තියෙන්නේ හැම පරිගණකයක්ම වින්ඩෝස් අප්ඩේට් කරවන්න. අන්න ඒ අප්ඩේට් එකේ මොකක් හරි සීන් එකක් තියෙන්න පුලුවනි. මොකද නැත්තම් ඕකට විසඳුමක් හදාගන්න බැරි වෙන්නම වයිරස් ගාඩ් කොම්පැණි කාරයෝ බබ්බුද?
    වින්ඩෝස් වලට අප්ඩේට් එකක් එක්ක මොකක් හරි සීන් එකක් එව්වොත් ඒක ජෙනුයින් නිසා කවුරුවත් සැක කරන්නේ නෑ නේද??:P:rofl:
    අන්න ඒවා තමා දරුණු වැඩ:nerd:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,001
    23,846

    NSA develop karapu exploit ekak nisa thama ban oya ransomware eka eliyata awe. exploit eke nama EternalBlue, oka leak kare Shadow Brokers kiyana group eka.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    රෝසි ආච්චි;21633039 said:
    NSA develop karapu exploit ekak nisa thama ban oya ransomware eka eliyata awe. exploit eke nama EternalBlue, oka leak kare Shadow Brokers kiyana group eka.

    mona group eka unath eka skid wadak ne. code eka sampurnayen rewritten nemei ne. tool eka use karala spread kala. anika un oya agency ekka ekata wada karanawa wenna puluwani meka balannako oyata terei

    remember Ano kiyanneth Gov (as far as i knw:yes:)