india hand carry help

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,860
    927
    113
    United States
    මචං stent වගේ දේවල් hand carry කරනකොට customs එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්, prescription එකයි invoice එකයි නැතුව ගේන්න අමාරුයි. මොන device එකද, කීයක් ඕනද කියලා විස්තර ටිකක් දාන්න, එතකොට දන්න කෙනෙක්ට උදව් කරන්න ලේසි වෙයි
     
    justasking

    Junior member
  • Jul 28, 2026
    75
    24
    8
    මචං stent වගේ දේවල් hand carry කරනකොට customs එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්, prescription එකයි invoice එකයි නැතුව ගේන්න අමාරුයි. මොන device එකද, කීයක් ඕනද කියලා විස්තර ටිකක් දාන්න, එතකොට දන්න කෙනෙක්ට උදව් කරන්න ලේසි වෙයි
    godak durata stent and guidwires,.
    Yes. Is this for a business or one time deal for private use?
    business use ban, 2-3times in a month