hackforums.net Access thiyenawada? ලංකාවට block කරලද?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    hackforums.net Access thiyenawada? ලංකාවට block කරලද?

    hackforums.net/ එකට යන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? මම SLT මට permission නෑ....

    Forbidden

    You don't have permission to access / on this server.
    Additionally, a 403 Forbidden error was encountered while trying to use an ErrorDocument to handle the request.

    (මෙය Forums promote කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න....)
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,168
    4,076
    113
    invoke db "Injected Memory"
    එක පාරක් පොඩි කේස් එකක් ගිහින් ලන්කවෙ Ip Block කලා බං, Dialog hari Hutch හරි එකකින් නම් යන්න පුලුවන්,

    සමහර Proxy වලින් යන්න දෙන්නෙත් නැ , TOR network එකෙන් යන්න දෙන්නෙත් නැ. . එත් ගොඩක් දුරට VPN වලින් OK (Paid නම් තව හොදයි)

    ඒත් මචො, දැන් ඔය Forum එක වඩක් නැ, තනිකර ඉන්නෙ N00bs ලා, l33t පොරවල් දැන් නැ.. දෙන Tool උනත් FUD නෙමෙයි, පරන එවා,, කලින් මමත් පට්ට Active මෙම්බෙර් කෙනෙක් ඒත් දැන් නම් මතක ඇති කාලෙකින් ගියෙ නැ. ..

    සමහර වෙලාවට නම් කොහොමවත් යන්න බැ, , ඒ වෙලාවට Google Cache පිහිට තමයි.
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Vpn/ Socks සමහර us/uk/canda (port 80/8080) proxy වලින් යන්න පුළුවන්..
    අර කිව වගේ.. ඔකේ ඉස්සර වගේ වැඩ්ඩො නෑ.. basics ඉගෙන ගන්න නම් හොදා..
     
    LK walin balanna ba wage ban, mage UK vpn eken nam site eka penawa

    vpn walin weda, hutch weda ne,

    ape weda karuwan okata gema denna gihin block kara auruddakata, ekahamarakata withara kalin

    මට ඕනේ මචං අලුත් exploits/ bots වගේ ඒවා හොයා ගන්න... පරණ ත්‍රෙඩ් බලලත් මොනවා හරි ඉගෙන ගන්න පුළුවන්නේ....
    හැමෝටම බොහොම ස්තුතියි....
    11.gif
    11.gif
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඕකට ගිහින් කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කරන් නැතුව ආවත් කුකීස් උන් ට්‍රැක් කරනවා නෙ දිගටම?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ============== THREAD CLOSED ==================

    මම හිතපු තරම් හොඳක් නෑ.... කලින් අයගේ කමෙන්ට්ස් හරි :)
    උදව් කරපු හැමෝටම ස්තුතියි.:cool:
     
    • Like
    Reactions: animation