HACKING ඉගෙන ගන්ඩ කැමතිද?

Hacking ugannana eka hondada?

  • ugannana eka hondaie

    Votes: 49 67.1%
  • apoo epa

    Votes: 6 8.2%
  • aaraksha venda dhanuma thibbama athi

    Votes: 18 24.7%

  • Total voters
    73

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    HACKING ඉගෙන ගන්ඩ කැමතිද?

    ඇත්ත්තටම මම මේ පෝස්ට් එක ලියන්ඩ හිතුවේ කරුණු කීපයක් මුල් කරගෙන.මගේ එක විනෝදාන්ංශයක් තමයි පරිගණක ආරක්ශන සහ වෙයිරස් වල හැසිරීම පිළිබදව තිබෙන ලිපි අධ්‍යනය කිරීම.ඉතින් මම මේ ගැන හැදැරීමට පටන් අරන් දැන් අවුරුදු 2 ක් පමණ වෙනව.

    පසු ගිය දවසක මම එක්තරා ලෝකප්‍රසිද්ද පරිගණක වෙබ් අඩවියක තිබුණු ලිපියකින් දැක්ක දිනකට කොයිතරම් E-mail ගිණුම් ප්‍රමාණයක් හැකර් කරුවන් විසින් සොරාගන්නේද යන්නයි.


    ඇත්තටම මේකට මූලික හේතුව වෙලා තිබෙන්නෙ තමන් හැකර් ප්‍රහාර වලින් ආර්ක්ෂා වීමට අඩුම තරමේ මූලික දැනුමක් හෝ ඒ සඳහා උනන්දුවක් නැති බවයි


    හැකර් කරුවෙක් තමාගේ පුද්ගලික ඊමේල් ගිණුම් වලට ඇතුලත් වීමෙන් සිදුකරන හාණිය ඔබට අනුතුවෙන් ඉගෙන්වීමට අවශ්‍යයි මම නොසිතමි.


    මම ඉහතදී සඳහන් කරන ලද ලිපිය කියවීමෙන් පසු මට මෙහි දී අපේ ලංකාවේ අයගේ මේ පිළිබඳව ඇති දැනුවත් බාවය පරීක්ෂාකිරීමටත් එක්කම මම මාගේ මිතුරකුට හැකින් තාක්ශනයේ (අ ) යන්න,එහෙම නැත්තන් කියතොත් හැකින් වලදී යොදාගන්නා මූලික තාක්ෂණික උපක්‍රමය බාවිතා කරමින් ( ක්‍රමය ගැන ඔබට කියාදීම පිළිබඳව දෙපාරක් සිතිය යුතුව ඇත.) ඔහුට ඊමේල් පණිවුඩයක් යැව්වෙමි.
    මේ කිසිවක් දුෂ්ඨ චේතනාවක් පදනම් කරගෙන කරන ලද ක්‍රියාවක් නොවන බව මම නැවතත් අවධාරණය කරමි.


    ඔබ විශ්වාශ කරන්නේද ඔහු විසින් මා ඔහුට යවන ලද උගුලට හසුවුවා පමණක් නොව ඔහු විසින් තවත් මිතුරන් වෙත මෙම උගුල සහිත ඊමෙල් පණිවිඩය ෆෝවඩ් කර ඇත.කණගාටුවට ඇති කරුණ නම් ඔවුන්ද මේම උගුලට අසුවී තිබීමයි.මෙහි ඇති කණගාටුදායකම පුවත නම් ඔවුන් සියල්ල පරිගණක තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයේ උපාදි,ඉංජිනෙරු මිතුරන් වීමය.මෙය සනාත කිරීම උදෙසා මා පහත ඔවුන්ගේන් ලබා ගත් දත්ත පමණ්ක් පළකරමි.


    මෙයින් මට පෙනීගියේ අන්තර්ජාල ආරක්ෂනය පිළිබඳ මෙලෝ අවබොදයක් අප බොහෝදෙනාට නොමැති බවය.


    තොරතුරු තාක්ෂන හා ඉංජිනේරු ක්ෂේත්‍ර වල සිටිනා අය මෙලෙස උගුල් වලට හසුවේ නම් අන් අය ගැන කවර කතාද?



    මෙහිදී ඔබට කීමට එක දෙයක් තිබේ.කරුණා කර අන්තර් ජාල ආරක්ෂනය පිලිබඳව දැනුවත් වන්න.නිකන් ෆේස්බුක් වල කාලය නිකරුණේ කා දමනවාට වඩා යම් වැදගත් දෙයක් පිලිබඳව ලිපියක් කියවීම හෝ ඉගෙන ගැනීම ඔබට ඉතා ප්‍රයෝජනවත් වේයි මම සිතමි.


    මෙහිදී මා විසින් එක දෙයක් එනම් අපේ අයට හැකින් කියන්නේ මොනවාද?හැකින් කරන්නේ කොහොමද ,ඒ සඳහා තාක්ෂණය යොදා ගන්නේ කෙළසද කියන එක පිළිබදව මුල සිට අගට ළිපි මාලාවක් පළ කිරීමට අදහස් කළද මගේ මිතුරන්ගේ විරෝදය නිසාම එය පළකිරීම පිළිබඳව නැවත වර්ක් කල්පනා කිරිමට සිදුවිය.හැකින් ඉගැන්වීමෙන් මා අදහස් කලේ ඔබට ඒ පිළිබන්ඳව උනන්දුවක් ඇතිකර එමගින් තමා ආරක්ෂා වන්නේ කෙළසද යන්න ඔබව දැනුවත් කිරීමයි.



    නමුත් ඇත්ත. මෙය වඳුරන්ට දැලිපිහියක් ලැබුනා හා සමාන වේ යන කියමනයි.

    එමනිසා මේ පිළිබඳව තවදුරටත් සිතිය යුතුව ඇත.මේ පිළිබඳව ඔබේ ප්‍රතිචාරද මම බලාපොරොත්තු වෙමි. උගන්වනවා නම් එය කලයුත්තේ කෙසේද?

    පහතිත් දැක්වෙන්නේ මාගේ මිතුරා විසින් කරන ලද වරදේ ප්‍රතිපලයි.ඔවුන්ගේ ආරක්ශාව පතා සමහරක් දත්ත මා විසින් මකා දමා ඇත.

    picture.php


    me thavath vagayak

    charset_test=€,´,Д,Є
    version=1.0
    return_session=0
    session_key_only=0
    lsd=QNZc2
    email=***[email protected]
    pass=s****mada



    charset_test=â‚,Д,Є
    version=1.0
    return_session=0
    session_key_only=0
    lsd=QNZc2
    email=hikhik*******
    pass=a*****d

    charset_test=€,,Д,Є
    version=1.0
    return_session=0
    session_key_only=0
    lsd=QNZc2
    email=hikhik******
    pass=a***asd

    charset_test=€,Д,Є
    version=1.0
    return_session=0
    session_key_only=0
    lsd=QNZc2
    email=sanjeew***@gmail.com
    pass=p**onic

    charset_test=€,,水,Д,Є
    version=1.0
    return_session=0
    session_key_only=0
    lsd=QNZc2
    email=l******[email protected]
    pass=usucks****

    charset_test=€,Є
    version=1.0
    return_session=0
    session_key_only=0
    lsd=QNZc2
    email=gai*****[email protected]
    pass=ammatha_9**2

    charset_test=€,,Д,Є
    version=1.0
    return_session=0
    session_key_only=0
    lsd=QNZc2
    email=*****[email protected]
    pass=8****549


    meya adyapanika lipiyak pamanak bava karunaven salakanna.:):):):):):)

    Thava deyak kiyanda one karuna karala meka kiyawala mama thama hapana kiyala loketa pennada dangalanne nethuwa article eke content eka kiyawala balanda.anith eka mama teqniks gana katha karanne ne.:)
     
    Last edited:
    • Like
    Reactions: roxter and mcj1983

    podhilamaya

    Member
    Mar 6, 2010
    2
    0
    0
    අලෙ , මම හලි අසඉ හැකින් ඉගෙල ගල්ල, කොමද අලෙ කොලල්ලෙ?
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම් නියම ලිපියක් සහෝදරයා
    තමා කොච්චර පරිඝනක ගැන දන්නව කියල හිතන් ඉන්න කෙනෙක් උනත් නියම ආරකෂණ උපක්‍රම අනුගමනය කලේ නැත්නම් අන්තිමේ අමාරුවේ වැටෙනවා කියන එක මේකෙන් පැහැදිලිව පේනවා
     
    • Like
    Reactions: koondeGoda