HACKING ඉගෙන ගන්ඩ කැමතිද?

Hacking ugannana eka hondada?

  • ugannana eka hondaie

    Votes: 49 67.1%
  • apoo epa

    Votes: 6 8.2%
  • aaraksha venda dhanuma thibbama athi

    Votes: 18 24.7%

  • Total voters
    73

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    SL wala untanam mewa kiyala denna honda ne mokada Educational purpose kiyala dunnahama 10% wath eka educational purpose ekakata use karanne ne. okkoma hadanne thawa ekekwa hack karanna.

    ee kathaweth aththak thiyanawa....thorala berala thama oka ugannanna one..:)
    mata one karana hati dangann....
    kauru hari mawa hack koroth.... ekata piliyamak widiyata mama kriyakaranna one hati danganna
    ee wage dewaluth ekka kata hari puluwannam kiyaladenna.....
     
    Last edited:

    kingdewi

    Well-known member
  • බොහොම ස්තුතියි යාලුවා..
    මම හිතන්නෙ, හැකිං ගැන මේවගේ ෆෝරම් එකකින් විස්තර දෙන එක සුදුසු නැහැ කියලයි (ඒක මගේ අදහස. ඔයා GT Bro ගෙන් අහල තීරණයක් ගන්න )

    තව දෙයක්..
    ඔයා ඔය විදියට දිගටම ඉගැන ගන්න. අපේ රටට මම දන්න තරමට ඔය ක්ශේත්‍රයෙ විද්වත්තු අඩුයි. ඉගැන ගත්තු සහ ඉගැන ගන්න දෙයින් රටට හානියක් නොකර සේවයක් කරන්න ඔබට ශක්තිය ප්‍රාර්ථනා කරනව.
    ජය වේවා!!!
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    බොහොම ස්තුතියි යාලුවා..
    මම හිතන්නෙ, හැකිං ගැන මේවගේ ෆෝරම් එකකින් විස්තර දෙන එක සුදුසු නැහැ කියලයි (ඒක මගේ අදහස. ඔයා GT Bro ගෙන් අහල තීරණයක් ගන්න )

    තව දෙයක්..
    ඔයා ඔය විදියට දිගටම ඉගැන ගන්න. අපේ රටට මම දන්න තරමට ඔය ක්ශේත්‍රයෙ විද්වත්තු අඩුයි. ඉගැන ගත්තු සහ ඉගැන ගන්න දෙයින් රටට හානියක් නොකර සේවයක් කරන්න ඔබට ශක්තිය ප්‍රාර්ථනා කරනව.
    ජය වේවා!!!

    me kathawath nam sira :shocked::shocked::yes: