HACKING ගැන පොඩ්ඩක්...

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ

rep denna balu

ela wedak

elakiri machan
+4

elz rep +

Hacking ....... good Post Machoo .... :yes: Rep++

picture.php

elazzzzz
thanks all friends
 
Roach

Member
Oct 11, 2012
88
8
0
Social Engineering

හැකින් වල භයානකම සහ ප්‍රබලම ලෙස සලකන්න පුළුවන් , තම බුද්ධිය සහ අනෙක් පුද්ගලයාව රැවටීමේ දක්ෂතාවය මත මෙය රදා පැවතේ ,

Social Engineering Expert කෙනෙකු සාන්යෙන් දින ගානක් තාමාට අවශ්‍ය පුද්ගලයා දෙස බලා සිටිමින් ඔහු අධනය කරයි , ඔහුගේ ජිවන රටාව , කැමති යුවතියන් වර්ග , කොන්ද විලාසිත. වැනි දේ , මගේ තීරණේ හැටියට මේක තරම් අනිත් එකක්වත් වැදගත් නැහැ ,
කොටින්ම කිවොත් මොකාව හරි ගොනාට ඇන්දවීම

:) me tika nam sira aththa
 
-Jeew-

Member
Oct 2, 2012
139
4

:lol::lol: sira machan kapati mole
 
mkranga

Member
Jul 6, 2007
508
14
0
http://www.systemr.tk
* Programming language එකක් ඉගෙන ගන්නේ නැතිව තමන් හැකර් කෙනෙක් කියා ගන්නවත් එපා
* තමා හැකර් කෙනෙක් කියල බෝඩ් ගහල ප්‍රසිද්දියේ බාල්දු වෙන්න නම් එපා
True

මොකක් හරි ගොන්ත වැඩක් (BLACK HAT ) වැඩක් කරන්න යනකොට තාමගේ ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්න
නැත්නම් වෙන්නෙ ZO(GO)nta ට වෙච්ච දේ තමයි:)