Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EDIT : පොඩි දෙයක් එකතු කරන්න හිතුනා, මචෝලා, මගෙ හැම thread එකක් වගේම මේ ත්රෙඩ් එක අන්තිමටත් මට inbox පිරෙන්න PM කරලා තියෙනවා කට්ටිය මේ Tools වල නම් ඉල්ලලා. . .

සොරි මචෝලා, මම ඒ එකකටවත්ම Reply කරන්නෙ නැ, පලවෙනි හේතුව GT අය්යා එපා කියපු නිසා, දෙක මේ Tool වල නම් හොයාගත්තා කියලා ඔයාලාට කිසිම වාසියක් වෙන්නෙ නැ,

මේ මම පෙන්නන එකක් වත් Hacking Tools නෙමෙයි Security Auditing / pen-testing වලට පාවිච්චි කරන ඒවා, ඒ කියන්නෙ මේවා තියෙන්නෙ Vulnerabilities හොයාගන්න විතරයි, එහෙම නැතුව Professional Hacking වලට පාවිච්චි කරන ඒවා නෙමෙයි, මේවා පාවිච්කි කරලා අවසර නැති කෙනෙක් / තැනක් හැක් කලොත් අනිවා ඔයාලව අහුවෙනවා,

තව ගොඩක් අය PM කරනවා ethical hacking ඉගන ගන්න ඕන කියලා මේ Tools ඉල්ලනවා, ethical hacking කියන්නෙ Programming වලම Blackbox testing කිරීමට සමානදෙයක්, ඉතින් සුපිරියටම programming දන්නෙ නැති කෙනෙක්ට මේවා කියලා දෙනවා කියන්නෙ ඌරෙක්ට කලනය කියලාදෙනවා වගේ වැඩක්, ඌ ඉගන ගත්තත් ඒකෙ හරය සහ ක්රමය තේරුම් ගන්න බැ, එ කියන්නෙ ඒ දැනුම වැඩක් නැ,

Hacking ඉගන ගන්න ඕන නම් Low level AND High Level Programming Languages , JVM , Delvik , Assembly language , Network Protocols , Network / Software / Hardware layers , OSI , TCP , UDP, IP , P2P, Packets, Routing , DNS , NAT, UpNp, Switching , Subnetting , Black Box / White box Testing , Linux File System, Kernals, Hex / Binary calculations , Big indian / Little indian Number systems / calculations, වගේ දේවල් සහ තවත් මේ වගේ දහසකුත් දේවල් ගැන ටික ටික හරි දැනගෙන ඉන්න වෙනවා, නැත්නම් ඔයාලට අනිවාර්යෙන් ප්රශ්න වෙනවා, නොදන්න දේවල් කරන්න ගියාට.

Web Developing කරන්න බැරි එකෙක්ට Web Hacking ඉගන ගෙන වැඩක් නැ, Database Administration නොදන්න එකෙක් SQL Injection ඉගෙන ගෙන වැඩක් නැ, හොද Programming knowledge එක් නැතුව Shell Codeing / Exploits / Cracking ඉගෙන ගෙන වැඩක් නැ, Kernel එක, Drivers ,Filesystem එක දන්නෙ නැතුව privilege escalation ඉගෙන ගෙන වැඩක් නැ, ඒ නිසා ඉස්සරවෙලා දෙයක් හදන්න ඉගෙන ගන්න, ඉටපස්සෙ කඩන්න ඉගන ගන්න, හදන්න දන්නෙ නැතුව කඩන්න බැ. . .......

[QUOTE="K_ZONE, post: 15691033, member: 207562"] [SIZE="4"]---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- [COLOR="Red"] EDIT : පොඩි දෙයක් එකතු කරන්න හිතුනා, මචෝලා, මගෙ හැම thread එකක් වගේම මේ ත්රෙඩ් එක අන්තිමටත් මට inbox පිරෙන්න PM කරලා තියෙනවා කට්ටිය මේ Tools වල නම් ඉල්ලලා. . . සොරි මචෝලා, මම ඒ එකකටවත්ම Reply කරන්නෙ නැ, පලවෙනි හේතුව GT අය්යා එපා කියපු නිසා, දෙක මේ Tool වල නම් හොයාගත්තා කියලා ඔයාලාට කිසිම වාසියක් වෙන්නෙ නැ, මේ මම පෙන්නන එකක් වත් Hacking Tools නෙමෙයි Security Auditing / pen-testing වලට පාවිච්චි කරන ඒවා, ඒ කියන්නෙ මේවා තියෙන්නෙ Vulnerabilities හොයාගන්න විතරයි, එහෙම නැතුව Professional Hacking වලට පාවිච්චි කරන ඒවා නෙමෙයි, මේවා පාවිච්කි කරලා අවසර නැති කෙනෙක් / තැනක් හැක් කලොත් අනිවා ඔයාලව අහුවෙනවා, තව ගොඩක් අය PM කරනවා ethical hacking ඉගන ගන්න ඕන කියලා මේ Tools ඉල්ලනවා, ethical hacking කියන්නෙ Programming වලම Blackbox testing කිරීමට සමානදෙයක්, ඉතින් සුපිරියටම programming දන්නෙ නැති කෙනෙක්ට මේවා කියලා දෙනවා කියන්නෙ ඌරෙක්ට කලනය කියලාදෙනවා වගේ වැඩක්, ඌ ඉගන ගත්තත් ඒකෙ හරය සහ ක්රමය තේරුම් ගන්න බැ, එ කියන්නෙ ඒ දැනුම වැඩක් නැ, Hacking ඉගන ගන්න ඕන නම් Low level AND High Level Programming Languages , JVM , Delvik , Assembly language , Network Protocols , Network / Software / Hardware layers , OSI , TCP , UDP, IP , P2P, Packets, Routing , DNS , NAT, UpNp, Switching , Subnetting , Black Box / White box Testing , Linux File System, Kernals, Hex / Binary calculations , Big indian / Little indian Number systems / calculations, වගේ දේවල් සහ තවත් මේ වගේ දහසකුත් දේවල් ගැන ටික ටික හරි දැනගෙන ඉන්න වෙනවා, නැත්නම් ඔයාලට අනිවාර්යෙන් ප්රශ්න වෙනවා, නොදන්න දේවල් කරන්න ගියාට. Web Developing කරන්න බැරි එකෙක්ට Web Hacking ඉගන ගෙන වැඩක් නැ, Database Administration නොදන්න එකෙක් SQL Injection ඉගෙන ගෙන වැඩක් නැ, හොද Programming knowledge එක් නැතුව Shell Codeing / Exploits / Cracking ඉගෙන ගෙන වැඩක් නැ, Kernel එක, Drivers ,Filesystem එක දන්නෙ නැතුව privilege escalation ඉගෙන ගෙන වැඩක් නැ, ඒ නිසා ඉස්සරවෙලා දෙයක් හදන්න ඉගෙන ගන්න, ඉටපස්සෙ කඩන්න ඉගන ගන්න, හදන්න දන්නෙ නැතුව කඩන්න බැ. . ....... [/COLOR] ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom