..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    for bots : WIFi Hack Crack wpa wpa2 wep psk aircrack linux hacking K_ZONE
    ..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..

    e2ru.png

    Wifi .. . . .. . . Wifi Hack කරන්න පුලුවන්ද ? Wifi Password Crack කරන්න පුලුවන්ද ? :shocked::shocked: Wifi එකක් හැක් කරලා මොනාද කරන්න පුලුවන්:rofl::rofl: ? කොහොමද මේ attack එක්කකින් බේරෙන්නෙ ? :baffled::baffled::baffled:

    අපේ Hacking tuts part 5 එක ඒ වෙනුවෙන්. .
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    Q : Wifi Network එකක් hack කරන්න පුලුවන්ද ? :shocked:
    A : 100% අනිවාර්යෙන්ම පුලුවන්:nerd:

    Q: WEP WPA ඕන එකක් පුලුවන්ද ? :dull:
    A : ඔව්, ඕනම එකක් පුලුවන්.:rolleyes:

    Q: Wifi Crack කරන්න පට්ට වැඩ කාරයෙක් වෙන්න ඕනද ?:rolleyes:
    A: 50 % විතර අවස්තාවල නැ, Paint වල චිත්‍රයක් අදින්න පුලුවන් කෙනෙක්ට 50% විතර Hack කරන්න පුලුවන්. :lol::lol:

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    8zph.jpg

    හරි ඉතින් Hack කරා කියමුකෝ, Hacker ට මොනාද හම්බ වෙන්නෙ ?? ? :oo::oo:

    1. නොමිලයේ Internet පාවිච්චි කරන්න පුලුවන් .
    2. ඔයාලගේ Elakiri, Facebook වගේ Site වල Password ගන්න පුලුවන් (Sniffing) .
    3. ඔයාලගෙ Bank translations, Chats ,e-mail බලන්න පුලුවන් (MITM) .
    4. ඔයාලාගෙ Skype, Gtalk, nimbuzz වගේ VIOP වලට සවන්දෙන්න බලන්න පුලුවන්. .
    5. ඔයාලගෙ PC එකේ / Phone එකේ තියෙන Images / Videos ගන්න වගේම වෙන ඒවා දාන්න පුලුවන්.
    6. SQL / FTP වගේ Services වලට ඇතුලු වෙන්න පුලුවන්.
    etc..
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඇත්තම කිව්වොත් මේ Wifi Hack කරනවා කියන එක දැන් ගොඩාක් ලේසි දෙයක් වෙලා, Feeding Bottle වගේ Tools තියෙන්වා කිරිබොන බබෙක්ට උනත් Wifi Password Crack කරන්න පුලුවන් වෙන්න සරල කරපු. :lol::lol:

    ඉස්සර නම් WIFI එකක් හැක් කරන්නෙ වැඩ්ඩෙක්, Networks, Authentication types, Different kinds of Handshakes, HEX calculations, Network Layers, Sniffing, Injecting, Monitoring වගේ ගොඩක් දේවල් දැනන් ඉන්න උනා, මම උනත් මුල් දවස් වල වෙනම Notes තියන් ඉන්නවා Commands අමතක වෙන හින්දා, එහෙම වෙලත් දව්ස් ගානක් ගියා එකක් Crack කරගන්න,

    ඒත් දැන් තත්වෙ වෙනස්. Network එක තෝරලා එක Click එකකින් Hack කරන්න පුලුවන් tools පවා තියෙන්වා. .

    මේ තියෙන්නෙ ඒ වගේ එකක්. . ඔයාලට තියෙන්නෙ Network එක Select කියලා Attack කියන Button එක click කරන්න විතරයි,
    විනඩි පහකින් Password එක පෙන්නයි,

    7gxd.jpg

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    හරි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා, මම මුලින්ම පෙන්නන්නම් WEP Network එකක් Attack කරලා.
    තාමත් ලංකාවෙ 40% විතර WEP තමයි පාවිච්චි කරන්නෙ, :)

    මොනා කරන්නත් කලින් මේ වැඩේට පොඩි පොඩි බඩු ටිකක් ඕන වෙනවා, වැදගත්ම දේ තමයි වැඩේට Support කරන WIFI Adapter එකක්, Monitoring mode, Injection mode support කරන Card එකක් නැතුව නම් මේ වැඩේ කරන්න බැ,

    මේ තියෙන්නෙ මම පාවිච්චි කරන දෙක (1W,2W), එකක් තිබ්බා නම් ඇති,
    ගොඩාක් Advance attacks තියෙනවා දෙකක් ඕන වෙන, (No client attacks වගේ)

    මම දන්න හැටියට දැන් ලංකාවෙ ගන්න තියෙන්වා මේවා. .

    nmbw.jpg

    තව මේකට හොද Antenna එකක් ඕන වෙනවා, මම නම් කියන්නෙ ඩෙසිබල් 9 ක වත් එකක් ගන්න කියලා, මේ මම ලග තියෙන දෙක. එකක් 7db අනිත් එක 9db

    y7gy.jpg

    9db ALFA එක නම් ලොවෙත් නැ, 500m විතර දුර තියෙන ඒවත් පෙන්නනවා sometimes (2w card) :)

    තව ඕන නම් මේ වගේ එකක් ගන්නත් පුලුවන් but මේක නම් 12,000 ක් විතර වෙනවා :frown:
    :shocked::)24db :baffled::rofl:
    uc5q.jpg

    Card, Antenna Connect කරගෙන ඕනම නම් Patch කරපු Hacker's Choice Drivers දාගන්න, :P:P

    Scan එකක් දීලා Network එක Monitor කරන්න පටන් ගත්තට පස්සෙ අපේ Card එක AP එකෙන් සහ Clients ලාගෙන් යන එන Traffic එක Monitor කරලා IVs එකතු කරගන්නවා, WEP crack කරන්න නම් ivs 1000 ක් වත් ඕන සමහර Network වලට 25000 ක් විතර ඕන, සමහර ඒවාට ivs එකතු කරගන්න සතියක් විතර යනවා. .

    vghn.jpg

    ඒවගේම ඒ Network එකට කවුරුවත් Connect වෙලා නැත්නම් මේ වැඩේ කරන්න අමාරුයි, ඒ වගේම 3දෙනෙක් විතර Connect වෙලා ඉන්නවා නම් විනාඩි 5ක් ඇතුලත Crack කරන්න පුලුවන්.
    :P:P:P:P:P

    මගේ password එකට නම් ගියේ විනාඩි 3 යි තත්පර 20 යි:no::no:.
    :lol::lol: ayi yoo salli

    19se.jpg

    HEX වලින් ඇවිත් ඇති Wifi WEP Password එක, මේක අකුරින්ම බලාගන්න ඕන නම් Ascii වලට Convert කරගන්න.

    h1zp.jpg

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඔන්න ඕකයි පුතේ තත්වෙ, විනාඩි 5ක් වත් ගියේ නැ වැඩේට, ඒ නිසා පුතේ WEP Security නම් දාලා තියන්න එපා Router එකට බඩුම තමා. . :lol::lol::lol:
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    කට්ටිය ඉතින් දැන් Wireless n 150m නෙ පාවිච්චි කරන්නෙ ඉතින් WPA2 තමයි ගොඩක් අය පාවිච්චි කරන්නෙ, දැනට ටිකක් හරි ආරක්ශාවක් තියෙන්නෙත් ඔය WPA2-PSK තමයි.

    මේකෙ තියෙන හොද මේක 4 way authentication නිසා අර වගේ wifi key එක ආයෙ Decrypt කරන්න බැ.

    ajyf.gif

    මේකත් කඩන්න බැරිකමක් නම් නැ, ඒත් ලේසි නැ, මේක කඩන්නෙ moniter mode එකට Card එක දාලා කවුරු හරි Phone එකක් / Lap එකක් Connect වෙනකල් ඉදලා ඌට යන Handshake එක Capture කරගන්නවා, ඊටපස්සෙ WordList එකකින් Dictionary attack එකක් දීලා key එක හොයාගන්නවා,
    (Dictionary attacks ගැන දන්නෙ නැත්නම් මගෙ cracking Password tute එක බලන්න, ලින්ක් එක යට :P)

    lymm.jpg

    ඔන්න වැඩේ හරි, අපේ tool එක Handshake එකක් එනකල් බලන් ඉන්නවා, ඒත් අලුතෙන් එකක් Connect වෙනකල් ඉවසන්න බැරිම නම් ඔයාලට පුලුවන් ඒ Phone එකට Deauth packet එකක් යවන්න, එතකොට ඒ phone එක Network එකෙන් Desconnect වෙලා ආයේ Connect වෙනවා, එත්කොට අපිට පුලුවන් Handshake එක capture කරගන්න..

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මෙතන ඔයාලට වැදගත් දෙයක් තියෙන්වා, ඔයාලගෙ phone එක නිතර Disconnect වෙනවා නම්, Lap එක පිස්සු කෙලිනවා නම් ඒ කියන්නෙ කවුරු හරි Attack කරනවා කියන එක තමයි බොහෝ දුරට :growl::growl: වැදගත් ක්‍රයාමර්ගයක් ගනු මැනවි.
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ගොඩක් වෙලාවට Handshake එක capture කරගන්න එක පාරින්ම බැ, ඒනිසා 10 පාරක් විතර try කරන්න වෙනවා, මේකට Signal Strength එක ගොඩාක් බලපානවා.

    වැඩේ ගොඩ නම් Handshake එක Capture file එකකට Dump වෙයි මෙන්න මේ විදියට..

    pzmw.png

    දැන් තමයි අමාරුම වැඩේ, හොද Wordlist එකක් හොයාගන්න වෙනවා මේ file එක Crack කරගන්න, Password එක හොයාගන්න නම් හොද Wordlist එකක් අනිවා අවශ්‍යයි WPA2 / WPA වලදි,

    Crack කරන වැඩේ LAP top වල Notebook වල කරන්න යන්න එපා, මොකද CPU එක 100% ම වැඩ කරනවා විනාඩි 5ක් යනකොට හබක් ගාලා off වෙයි :lol::lol::lol:

    i7 එකකින් වගේ try එකක් දුන්නම මේන්න මේවිදියට Crack කරගන්න පුලුවන්

    b6ki.jpg

    තත්පර 35 කදි Key එක Crack කරගන්න පුලුවන් උනා මට නම්, ඒත් keys 64432 ක් try කරලා, අම්මො ,, ,:rofl::rofl:

    අමාරු Password එකක් කඩන්න නම් ඉතින් පට්ට ලොකු Wordlist එකක් තියෙන්න ඕන මෙන්න මේ වගේ, ,, :)

    p7r0.jpg

    Zip කරපු එකම 33GB Extract කරාම කොහොම ඇතිද ? ?? ලොල්. . මගෙ ලග නම් තියෙන්නෙ 13gb විතර ලිස්ට් එකක්, ඒක මගේ අවශ්‍යතාවලට නම් ඇති.. :)

    දැන් ඊලග තියෙන ප්‍රශ්නෙ 1GB ලිස්ට් එකකම වචන මිලියන ගානක් තියෙන්වා ඉතින් කොහොමද මේවා Crack කරන්නෙ i7 එකකත් පුලුවන් තත්පරේකට 2000 ක් වගේනෙ? ?? :baffled::oo:

    ඒ වෙලාවට තමයි අපිට CPU Cracking වෙනුවට GPU Cracking වලට යන්න වෙන්නෙ

    c3x6.jpg

    i7 එක 2000 ක් try කරනවා වෙනුවට හොද GPU එකකට පුලුවන් 5M විතර Test කරන්න GPU 2k නම් 10 M , ලෝකෙ තියෙන අමාවුම PW එක උනත් පැය ගානක් ඇතුවලත Crack කරන්න පුලුවන්, !

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    wifi වලදි කවදාවත් Low Security එකක් පාවිච්චි කරන්න එපා,
    ගෙස් කරන්න ලේසි වගේම හැමෝම පාවිච්චි කරන password පාවිච්චි කරන්න එපා,
    එකම පාස්වර්ඩ් එක ගොඩාක් කල් පාවිච්චි කරන්න එපා,
    අකුරු දෙක තුනේ පාස්වර්ඩ් පාවිච්චි කරන්න එපා, අනිවාර්යෙන් #$%^ වගේ symbols එක්ක PW එකක් හදාගන්න. ඒවා කඩන්න ගොඩාක් අමාරුයි.

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඔන්න ඕක තමයි අද පාඩම, රෙප් දීලා ගියේ නැත්නම් මරනවා. . ..:P

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    EDIT : පොඩි දෙයක් එකතු කරන්න හිතුනා, මචෝලා, මගෙ හැම thread එකක් වගේම මේ ත්‍රෙඩ් එක අන්තිමටත් මට inbox පිරෙන්න PM කරලා තියෙනවා කට්ටිය මේ Tools වල නම් ඉල්ලලා. . .

    සොරි මචෝලා, මම ඒ එකකටවත්ම Reply කරන්නෙ නැ, පලවෙනි හේතුව GT අය්යා එපා කියපු නිසා, දෙක මේ Tool වල නම් හොයාගත්තා කියලා ඔයාලාට කිසිම වාසියක් වෙන්නෙ නැ,

    මේ මම පෙන්නන එකක් වත් Hacking Tools නෙමෙයි Security Auditing / pen-testing වලට පාවිච්චි කරන ඒවා, ඒ කියන්නෙ මේවා තියෙන්නෙ Vulnerabilities හොයාගන්න විතරයි, එහෙම නැතුව Professional Hacking වලට පාවිච්චි කරන ඒවා නෙමෙයි, මේවා පාවිච්කි කරලා අවසර නැති කෙනෙක් / තැනක් හැක් කලොත් අනිවා ඔයාලව අහුවෙනවා,

    තව ගොඩක් අය PM කරනවා ethical hacking ඉගන ගන්න ඕන කියලා මේ Tools ඉල්ලනවා, ethical hacking කියන්නෙ Programming වලම Blackbox testing කිරීමට සමානදෙයක්, ඉතින් සුපිරියටම programming දන්නෙ නැති කෙනෙක්ට මේවා කියලා දෙනවා කියන්නෙ ඌරෙක්ට කලනය කියලාදෙනවා වගේ වැඩක්, ඌ ඉගන ගත්තත් ඒකෙ හරය සහ ක්‍රමය තේරුම් ගන්න බැ, එ කියන්නෙ ඒ දැනුම වැඩක් නැ,
    Hacking ඉගන ගන්න ඕන නම් Low level AND High Level Programming Languages , JVM , Delvik , Assembly language , Network Protocols , Network / Software / Hardware layers , OSI , TCP , UDP, IP , P2P, Packets, Routing , DNS , NAT, UpNp, Switching , Subnetting , Black Box / White box Testing , Linux File System, Kernals, Hex / Binary calculations , Big indian / Little indian Number systems / calculations, වගේ දේවල් සහ තවත් මේ වගේ දහසකුත් දේවල් ගැන ටික ටික හරි දැනගෙන ඉන්න වෙනවා, නැත්නම් ඔයාලට අනිවාර්යෙන් ප්‍රශ්න වෙනවා, නොදන්න දේවල් කරන්න ගියාට.

    Web Developing කරන්න බැරි එකෙක්ට Web Hacking ඉගන ගෙන වැඩක් නැ, Database Administration නොදන්න එකෙක් SQL Injection ඉගෙන ගෙන වැඩක් නැ, හොද Programming knowledge එක් නැතුව Shell Codeing / Exploits / Cracking ඉගෙන ගෙන වැඩක් නැ, Kernel එක, Drivers ,Filesystem එක දන්නෙ නැතුව privilege escalation ඉගෙන ගෙන වැඩක් නැ, ඒ නිසා ඉස්සරවෙලා දෙයක් හදන්න ඉගෙන ගන්න, ඉටපස්සෙ කඩන්න ඉගන ගන්න, හදන්න දන්නෙ නැතුව කඩන්න බැ. . .......

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    පෙර වැරදි. .

    ..:::: Hacking tuts part 1 || Faceb00k Hack ::::..
    ..:::: Hacking tuts part 2 || Trojan horses ::::..
    ..:::: Hacking tuts part 3 || Passwords ::::..
    ..:::: Hacking tuts part 4 || Backdooring ::::..

    ..:::: Software Reverse Engineers Club || Requests ::::..

    .::: Elakiri COD4 Multiplayer Guide ! :::.
    .::: MAX PAYNE 3 - එලකිරි සහ ජලය :::.
    .::: Grand Theft Auto 5 :::.
    .::: Mother of Arduino :::.

    පහත දැක්වෙන button එක ඔබාන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි Rep+

    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    honda welaawata uba langa paathaka naththe ape ewa hack karanna :P
    pattai ah :cool:

    api uba kathawa kiyanakan kochchara wela balan hitiyada banz :dull:

    උබලව ඉතින් ආයේ අමුතුවෙන් Hack කරන්න දෙයක් නැ නේ බං, Under Dogs කියන්නෙ මගෙ Zombies තමයි, පලවෙනි Victim තමයි UD_PADAN™
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Rep දෙන්න බැහැලු.
    ගොඩක් වැදගත් ඔයාගේ ලිපි ටික. දිගටම ලියන්න.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබලව ඉතින් ආයේ අමුතුවෙන් Hack කරන්න දෙයක් නැ නේ බං, Under Dogs කියන්නෙ මගෙ Zombies තමයි, පලවෙනි Victim තමයි UD_PADAN™
    මල හත්ඉලව්වයි..... :baffled: :shocked:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    thanks machn.math asai oya subject eka egena ganna.eth kohen start karannada kiyala hithaganna baha ban......