Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එහෙම එකක් කියලා කියන්න තේරෙන්නෙ නැ මචො, මොකද Programmer කෙනෙක් කියන්නෙ එකක් දැනගත්ත එකෙක්ට නෙමෙයි,

ඔය Course එකක් කරලා සල්ලි වලට Certificate ගත්ත උන් එහෙම එහෙම තමයි හිතන්නෙ විශේශයෙන්ම Java කට්ටිය,

එක Language එකන් දැනගෙන කිසිම දෙයක් කරන්න බැ, ඔහෙ නිකං 20,000 25 ක් ලැබෙන ජොබක් හොයාගෙන මැරෙනකල් ඒකෙම ඉන්න එකෙක්ට නම් කමක් නැ, ඒත් IT කරන එකෙක් අනිවා Languages 5 kවත් දැනගෙන ඉන්න ඕන කියන එක තමයි මගෙ Idea එක

උදා හරනයක්. .

Windows වලට හොද Software එකක් හදන්න නම් අනිවා C++ තමයි,

Windows වලට Accounting System / POS / Inventory System වගේ හදනවා නම් C++ වල හදන එක තේරුමක් නැ, ඒ වෙලාවට C#.net / vb.Net තමයි.

Web Based Systems හදනවා නම් PHP / ASP.net / Python ඉගන ගන්න ඕන,

database පැත්තට යනවා නම් SQL ඉගෙන ගන්න ඕන,

Web පැත්තට යනවා නම් Language නොවුනත් HTML /CSS / JavaScrip තිගෙන ගන්න ඕන,

Android app එකක් හදනවා නම් Java ඉගෙන ගන්න ඕන අඩුම තරමේ C# Html5 වත්,

Apple වලට හදන්න නම් Objective Cඉගෙන ගන්න ඕන,

Robos හදන්න නම් Micro C / Assembly / Arduino ඉගෙන ගන්න ඕන

Windows Installation/Configuration වලට Vb Scripting / AutoIT / Batch Files ඉගෙන ගන්න ඕන,

තව linux වලදි තව ගොඩක් එනවා.

ඒනිසා එකක් කියලා නැ, ඔයා කවදහරි මැරෙනකල් අලුත් අලුත් ඒවා ඉගෙන ගන්න ලැබෙයි.

මම නම් හිතන්නෙ පුලුවන් නම් Java වලින් ඉගෙන ගන්න පටන් ගන්න, Java කියන්නෙ ලේසිම Language එකක්, Security ප්රශ්න නිසා සහ වෙනත් ප්රශ්න ගොඩක් හින්දා දැන් කවුරුත් Java පාවිච්චි කරන්නෙ නැති උනාට, ජාවා වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්.

අනිත් එක නෙට් එකේ ඕන තරම් tutorials තියෙනවා, java වලට, java ටිකක් ගැබුරට ඉගෙන ගන්න. ඊට පස්සෙ හොද අමාරු Language එකකට බහින්න පුලුවන්, එල෴

[QUOTE="K_ZONE, post: 15707842, member: 207562"] [CENTER][SIZE="4"]මට එහෙම එකක් කියලා කියන්න තේරෙන්නෙ නැ මචො, මොකද Programmer කෙනෙක් කියන්නෙ එකක් දැනගත්ත එකෙක්ට නෙමෙයි, ඔය Course එකක් කරලා සල්ලි වලට Certificate ගත්ත උන් එහෙම එහෙම තමයි හිතන්නෙ විශේශයෙන්ම Java කට්ටිය, එක Language එකන් දැනගෙන කිසිම දෙයක් කරන්න බැ, ඔහෙ නිකං 20,000 25 ක් ලැබෙන ජොබක් හොයාගෙන මැරෙනකල් ඒකෙම ඉන්න එකෙක්ට නම් කමක් නැ, ඒත් IT කරන එකෙක් අනිවා Languages 5 kවත් දැනගෙන ඉන්න ඕන කියන එක තමයි මගෙ Idea එක උදා හරනයක්. . Windows වලට හොද Software එකක් හදන්න නම් අනිවා C++ තමයි, Windows වලට Accounting System / POS / Inventory System වගේ හදනවා නම් C++ වල හදන එක තේරුමක් නැ, ඒ වෙලාවට C#.net / vb.Net තමයි. Web Based Systems හදනවා නම් PHP / ASP.net / Python ඉගන ගන්න ඕන, database පැත්තට යනවා නම් SQL ඉගෙන ගන්න ඕන, Web පැත්තට යනවා නම් Language නොවුනත් HTML /CSS / JavaScrip තිගෙන ගන්න ඕන, Android app එකක් හදනවා නම් Java ඉගෙන ගන්න ඕන අඩුම තරමේ C# Html5 වත්, Apple වලට හදන්න නම් Objective Cඉගෙන ගන්න ඕන, Robos හදන්න නම් Micro C / Assembly / Arduino ඉගෙන ගන්න ඕන Windows Installation/Configuration වලට Vb Scripting / AutoIT / Batch Files ඉගෙන ගන්න ඕන, තව linux වලදි තව ගොඩක් එනවා. ඒනිසා එකක් කියලා නැ, ඔයා කවදහරි මැරෙනකල් අලුත් අලුත් ඒවා ඉගෙන ගන්න ලැබෙයි. මම නම් හිතන්නෙ පුලුවන් නම් Java වලින් ඉගෙන ගන්න පටන් ගන්න, Java කියන්නෙ ලේසිම Language එකක්, Security ප්රශ්න නිසා සහ වෙනත් ප්රශ්න ගොඩක් හින්දා දැන් කවුරුත් Java පාවිච්චි කරන්නෙ නැති උනාට, ජාවා වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්. අනිත් එක නෙට් එකේ ඕන තරම් tutorials තියෙනවා, java වලට, java ටිකක් ගැබුරට ඉගෙන ගන්න. ඊට පස්සෙ හොද අමාරු Language එකකට බහින්න පුලුවන්, එල෴ [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom