Hacking +++++

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අළුත්ම හැකින් මැල්වෙයා එකක් සිමන්ටෙන් එකෙන් ලෝකයට පෙන්වා දේ.......

    රිජින් ලෙස නම් කර ඇති මෙම අනවශ්‍ය මෘදුකාංගය මගින් සෟක්‍රීන් කැප්චර් යැවිම ඇතුළු විවිධ අනවශ්‍ය ඔත්තු බැලීම් සිදු කරයි.... විස්තර බලන්න ...ඒකේ ටාගට් ගැන සිමන්ටෙක් ලැබ් එකෙන් මෙහෙම පෙන්නල තිබුණ....


    ss_regin.png




    http://www.theregister.co.uk/2014/11/24/regin/

    http://www.symantec.com/content/en/...urity_response/whitepapers/regin-analysis.pdf
     
    Last edited: