charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් උටහ් යිමෙයිල් කරලා අහපන් උගේ අයිපි එක :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ක්‍රම එකක් නෙමේ ගොඩක් තියෙනව..
    1. ඊමේල් එකක් දාල අහනව මචං උඹෙ අයිපී ඇඩ්‍රස් එක මොකක්ද :yes:
    2. ඊමේල් සපයන ආයතනය හරහා උගෙ අයිපී එක හොයාගන්නව :yes:
    3. ඊමේල් එකෙන් විස්තර හොයාගෙන කෙලින්ම උගෙන් ගිහිං අහනව :yes:
    4. ඊමේල් එකෙන් විස්තර හොයාගෙන උගෙ කාව හරි කිඩ්නැප් කල්ල අයිපී එක කිව්වෙ නැත්තං මරණව කියල ගන්න පුළුවන් :yes:
    5. නැත්තං ඊමේල් එකෙන් විස්තර හොයාගෙන උගෙ ගෙදට්ට ගිහිං තුවක්කුවක් මන්නයක් පිහියක් කඩුවක් නන්චක්කුවක් ආදී එකී මෙකී නොකී ඕනෑම ආයුධයක් පෙන්නල අයි පී ඇඩ්‍රස් එක ඉල්ලගන්නව :yes:
    6. ඊමේල් එකෙන් විස්තර හොයාගෙන උගෙ ගෙදට්ට ගිහිං උගෙ කොම ඔන් කල්ල වට් ඊස් මයි අයි පී ඩොට් කොම් ගිහිං අයි පී එක හොයාගන්නව.
    7. ඕන්නං කෝල් එකක් දීල ඇහුවහැකි :yes:

    ඔච්චර තමා මං නං දන්නෙ :no:
    තව මතක් වුනොත් කියන්නං.. :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    email ekakin IP address eka hoyaganna puluwan widiyak thiyenawada machan

    පුළුවන්. ඒත් අයි.පී එක හොයා ගත්ත කියලා උබට කරන්න පුලුවන් කෙන් ගෙඩියක් නෑ
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    :shocked: තව ටිකක් විස්තර කොරහංකො...

    me thiyenne sample header ekak

    Code:
    Delivered-To: [email protected]
    Received: by 10.180.99.6 with SMTP id em6csp211371wib;
            Wed, 8 Apr 2015 21:05:08 -0700 (PDT)
    X-Received: by 10.55.49.211 with SMTP id x202mr54365054qkx.60.1428552307420;
            Wed, 08 Apr 2015 21:05:07 -0700 (PDT)
    Return-Path: <[email protected]>
    Received: from mx-out.facebook.com (outmail016.prn2.facebook.com. [66.220.144.143])
            by mx.google.com with ESMTPS id z87si3846608qkg.48.2015.04.08.21.05.06
            for <[email protected]>
            (version=TLSv1 cipher=ECDHE-RSA-RC4-SHA bits=128/128);
            Wed, 08 Apr 2015 21:05:07 -0700 (PDT)
    Received-SPF: pass (google.com: domain of [email protected] designates 66.220.144.143 as permitted sender) client-ip=66.220.144.143;
    Authentication-Results: mx.google.com;
           spf=pass (google.com: domain of [email protected] designates 66.220.144.143 as permitted sender) [email protected];
           dkim=pass [email protected];
           dmarc=pass (p=REJECT dis=NONE) header.from=facebookmail.com
    DKIM-Signature: v=1; a=rsa-sha256; c=relaxed/simple; d=facebookmail.com;
        s=s1024-2013-q3; t=1428552306;
        bh=B7MVyrViKpyuhRCAPKiiz1ItiQRXue28oIY81i2XzT0=;
        h=Date:To:From:Subject:MIME-Version:Content-Type;
        b=YnrZiTKIBPGGjixGhtMwq3MXhudeSePAuTppUBs6/9KSC21OH+cWeXXSozzH6ARmQ
         pvoUH5ODUuiwJ4ezDc+wkMX0VS6G3PO7HADE9JrlbU0nl0N1LqN2zHq258jW94Kb62
         ZhNGU8kYDd0dfxzLDK7bNInXkQsW0xzfIiUHnjrQ=
    Received: from facebook.com (Lk6qQ49g/f73P7Mg1WJL05nQ1KVqCVbjeRBApHPSKPWyfeJ/XqX9ZXsirumKuj0W 10.223.77.95)
     by facebook.com with Thrift id 9b19f582de6d11e4a4e624be058f7880-9e1ef310;
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    email එක open කරලා reply button එක ලග තියෙන down arrow [more] එක click කරලා
    show Original click කරපන් . එතන එන details වලින් සේඅර්ච් කරලා ගන්න පුළුවන්
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    email එක open කරලා reply button එක ලග තියෙන down arrow [more] එක click කරලා
    show Original click කරපන් . එතන එන details වලින් සේඅර්ච් කරලා ගන්න පුළුවන්
    :yes::yes:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    email එක open කරලා reply button එක ලග තියෙන down arrow [more] එක click කරලා
    show Original click කරපන් . එතන එන details වලින් සේඅර්ච් කරලා ගන්න පුළුවන්

    poddak screen shot ekak dapanko ......... gmail wala ehema pennanne ne ban
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    poddak screen shot ekak dapanko ......... gmail wala ehema pennanne ne ban

    show-orignal.png