Aththama seen ekak hadana ekek innavan warew….
gevin.456 Well-known member May 11, 2017 1,921 1,797 113 Jan 27, 2025 #1 Aththama seen ekak hadana ekek innavan warew….
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jan 28, 2025 #4 @Lovtus මේ තමා එළකිරි හදහන් එක්ස්පෙර්ට්///
Heshan Daminda Well-known member Mar 13, 2009 46,255 1 101,097 113 34 Kalutara Jan 30, 2025 #6 ඇයි ලව් කරන කෙල්ලගේ හඳහන ගැලපෙන්නේ නැතුව බොරු එකක් හදාගන්නද?
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,010 15,488 113 New Zealand Jan 30, 2025 #7 ජෝතිෂ ඇප් කියන ඇප් එක ප්ලේ ස්ටෝ එකෙන් දාගනින්කෝ. paidversion එකේ ගොඩක් දේවල් බලා ගන්න පුලුවන්. උබ රු 300ක් ඔන්ල්‍යින් ගෙවලා මාසයකට ඇක්ටිව් කරගෙන ඕනි දේවල් බලා ගනින්
ජෝතිෂ ඇප් කියන ඇප් එක ප්ලේ ස්ටෝ එකෙන් දාගනින්කෝ. paidversion එකේ ගොඩක් දේවල් බලා ගන්න පුලුවන්. උබ රු 300ක් ඔන්ල්‍යින් ගෙවලා මාසයකට ඇක්ටිව් කරගෙන ඕනි දේවල් බලා ගනින්