Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hadamuda podi virus ekak(fun eka sadaha pamanai)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
Message
කට්ටිය හිතනවද දන්නෙ නැහැ මට පිස්සු කියලා.කට්ටිය බය වෙන්න නම් එපා.කවුරු හරි බය කරන්න ඕන නම් මේක හොදයි.හොදට අන්දන්න පුලුවන්.ඕනනම් ඔයාලටත් ට්‍රයි කරන්න පුලුවන්.කිසි දේකට බය වෙන්න නම් එපා
මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ Virus එකක් වගේ. පුංවි විහිලුවක් විතරයි. Double click කරපුගමන් පොඩි msg එකක් ඇවිල්ලා කිසියම් කාල පරාසයක් තුල computer එක off වෙනවා.මේකත් ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් ඉතාම පුංචි Computer Prank එකක්. හැබැයි වැඩේ නම් ගින්දර. හිහිහි... හ්ම් අපි බලමු එහෙනම් මේක කොහොමද කරන්නෙ කියල.....
පහල තියන පියවර අනුගමනය කරල අපිට මේ virus එක හදාගන්න පුලුවන්
පලමු පියවර - desktop එක උඩ right click කරල New ගිහින් Shortcut click
කරන්න
දෙවන පියවර - දැන් Shortcut එක තියන location එක තොරන්න අවහම මම පහල දාලා තියන code එක copy කරල එකේ paste කරන්න .
Shutdown -s -t 30 -c "your text here"
සැ.යු -රතු පාටින් දාලා තියෙන s අකුර වෙනුවට r හෝ l අකුර දාන්න පුලුවන්. ඒක තීරණය කරන්න ඕන අපේ අවශ්‍යතාවය අනුවයි.
s - කියන්නෙ Shutdown
r - කියන්නේ Restart
l - කියන්නෙ log off
නිල් පාටින් දාලා තියෙන්නෙ time එක තත්පර වලින්. එතන්ටත් අපිට කැමති වේලාවක් දාන්න පුලුවන්. Computer එක shutdown වෙන්න ගන්න වෙලාව තමයි ඒක. ඕනනම් අපිට ඒක බිංදුව කරන්නත් පුලුවන්.මොනව වුනත් යාලුවට Save කරගත්තේ නැති document එකක් එහෙම තිබ්බොත් save කරගන්නත් වෙලාව දෙන්න එපැයි.හිහිහි
එවගේම කොල පාටින් දාලා තියන තැනට ඔයාලට ඕන දෙයක් දාන්න පුපුවන්... යාලුවට දෙන්න ඕන message එක එතන type කරන්න. දෙපැත්තෙ තියන කෝටේෂන් මාක් අයින් කරන්න එපා. ඒව අනිවාර්යයෙන් තියෙන්න ඕනෙමයි.
තුන්වන පියවර - දැන් ඔයාලාගේ Shortcut එකට නමක් දෙන්න. විශේෂයෙන්ම දැක්කහම click කරන්න හිතෙන නමක් වගේ එකක්
හතරවන පියවර - දැන් short cut එක හදල ඉවර උනාට තව එක වැඩක් තියනවා. ඒ තමයි මේකට දුන්න නමට සාමාන icon එකක් අපි දාන්න ඕන. මොකද නැත්තන් යාලුවා නිකන්ම දැන ගන්නවා මේක fake icon එකක් කියලා. ඒක කරන්නෙ මෙහෙමයි
Shortcut එක උඩ right click කරන්න. ඊට පස්සේ Properties click කරලා change icon දෙන්න
දැන් ඔය Shortcut එක click කරපුගමන් අතන දුන්නෙ තත්පර 30යි නම් තත්පර 30ක් ඇතුලත computer එක අතන දුන්නෙ S නම් shutdown, r නම් restart, l නම් log off වෙනවා..කට්ටිය බය කරන්න කියාපු භාණ්ඩෙ නේද??
Sorry For Re Post
© 2011 Load King @ Elakiri.Com
[QUOTE="load king, post: 9304436, member: 281951"] [SIZE="5"][CENTER]කට්ටිය හිතනවද දන්නෙ නැහැ මට පිස්සු කියලා.කට්ටිය බය වෙන්න නම් එපා.කවුරු හරි බය කරන්න ඕන නම් මේක හොදයි.හොදට අන්දන්න පුලුවන්.ඕනනම් ඔයාලටත් ට්‍රයි කරන්න පුලුවන්.කිසි දේකට බය වෙන්න නම් එපා[/CENTER][/SIZE] [SIZE="5"]මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ Virus එකක් වගේ. පුංවි විහිලුවක් විතරයි. Double click කරපුගමන් පොඩි msg එකක් ඇවිල්ලා කිසියම් කාල පරාසයක් තුල computer එක off වෙනවා.මේකත් ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් ඉතාම පුංචි Computer Prank එකක්. හැබැයි වැඩේ නම් ගින්දර. හිහිහි... හ්ම් අපි බලමු එහෙනම් මේක කොහොමද කරන්නෙ කියල..... [/SIZE] [SIZE="4"]පහල තියන පියවර අනුගමනය කරල අපිට මේ virus එක හදාගන්න පුලුවන්[/SIZE] [CENTER][SIZE="5"]පලමු පියවර - desktop එක උඩ right click කරල New ගිහින් Shortcut click කරන්න[/SIZE] [IMG]http://img263.imageshack.us/img263/9841/36317128.jpg[/IMG] [SIZE="5"]දෙවන පියවර - දැන් Shortcut එක තියන location එක තොරන්න අවහම මම පහල දාලා තියන code එක copy කරල එකේ paste කරන්න .[/SIZE] [SIZE="4"][CENTER]Shutdown -[COLOR="Red"]s[/COLOR] -t [COLOR="Blue"]30[/COLOR] -c "[COLOR="SeaGreen"]your text here[/COLOR]"[/CENTER][/SIZE] [IMG]http://img405.imageshack.us/img405/6208/90304443.jpg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="4"]සැ.යු -රතු පාටින් දාලා තියෙන [COLOR="Red"]s[/COLOR] අකුර වෙනුවට [COLOR="Blue"]r[/COLOR] හෝ [COLOR="Magenta"]l[/COLOR] අකුර දාන්න පුලුවන්. ඒක තීරණය කරන්න ඕන අපේ අවශ්‍යතාවය අනුවයි.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]s - කියන්නෙ Shutdown r - කියන්නේ Restart l - කියන්නෙ log off [/COLOR][/SIZE] [CENTER][SIZE="5"]නිල් පාටින් දාලා තියෙන්නෙ time එක තත්පර වලින්. එතන්ටත් අපිට කැමති වේලාවක් දාන්න පුලුවන්. Computer එක shutdown වෙන්න ගන්න වෙලාව තමයි ඒක. ඕනනම් අපිට ඒක බිංදුව කරන්නත් පුලුවන්.මොනව වුනත් යාලුවට Save කරගත්තේ නැති document එකක් එහෙම තිබ්බොත් save කරගන්නත් වෙලාව දෙන්න එපැයි.හිහිහි :) එවගේම කොල පාටින් දාලා තියන තැනට ඔයාලට ඕන දෙයක් දාන්න පුපුවන්... යාලුවට දෙන්න ඕන message එක එතන type කරන්න. දෙපැත්තෙ තියන කෝටේෂන් මාක් අයින් කරන්න එපා. ඒව අනිවාර්යයෙන් තියෙන්න ඕනෙමයි. තුන්වන පියවර - දැන් ඔයාලාගේ Shortcut එකට නමක් දෙන්න. විශේෂයෙන්ම දැක්කහම click කරන්න හිතෙන නමක් වගේ එකක්[/SIZE][/CENTER] [CENTER][IMG]http://img831.imageshack.us/img831/6871/33370365.jpg[/IMG][/CENTER] [CENTER][SIZE="5"]හතරවන පියවර - දැන් short cut එක හදල ඉවර උනාට තව එක වැඩක් තියනවා. ඒ තමයි මේකට දුන්න නමට සාමාන icon එකක් අපි දාන්න ඕන. මොකද නැත්තන් යාලුවා නිකන්ම දැන ගන්නවා මේක fake icon එකක් කියලා. ඒක කරන්නෙ මෙහෙමයි [IMG]http://img25.imageshack.us/img25/9475/17735366.jpg[/IMG] Shortcut එක උඩ right click කරන්න. ඊට පස්සේ Properties click කරලා change icon දෙන්න[/SIZE] [IMG]http://img201.imageshack.us/img201/7587/49832019.jpg[/IMG][/CENTER] [SIZE="5"]අපි short cut එකට නම දුන්නෙ [COLOR="Red"]load [email][SIZE="5"]king@elakiri.com[/SIZE][/email][/COLOR] කියල කැමති icon එක තෝරගන්න. හරි දැන් වැඩේ ඉවරයි.[/SIZE] [CENTER][IMG]http://img828.imageshack.us/img828/9725/25276874.jpg[/IMG] [IMG]http://img502.imageshack.us/img502/844/11767026.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]දැන් ඔය Shortcut එක click කරපුගමන් අතන දුන්නෙ තත්පර 30යි නම් තත්පර 30ක් ඇතුලත computer එක අතන දුන්නෙ S නම් shutdown, r නම් restart, l නම් log off වෙනවා..කට්ටිය බය කරන්න කියාපු භාණ්ඩෙ නේද?? [/CENTER][/SIZE] [B]_________________________________________________________________[/B] [COLOR="Red"]Sorry For Re Post[/COLOR] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://3.bp.blogspot.com/_9GKdtIbGDlU/SetJ9iU_tZI/AAAAAAAAAEA/R1eRqQZd9d4/S240/Get+Sinhala+V2.GIF[/IMG][/URL] [URL="http://www.facebook.com/profile.php?id=1776283818"][IMG]http://img717.imageshack.us/img717/4366/63318530.jpg[/IMG][/URL] [COLOR="Gray"]© 2011 Load King @ Elakiri.Com[/COLOR] [B]_________________________________________________________________[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom