hadamuda podi virus ekak(fun eka sadaha pamanai)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කට්ටිය හිතනවද දන්නෙ නැහැ මට පිස්සු කියලා.කට්ටිය බය වෙන්න නම් එපා.කවුරු හරි බය කරන්න ඕන නම් මේක හොදයි.හොදට අන්දන්න පුලුවන්.ඕනනම් ඔයාලටත් ට්‍රයි කරන්න පුලුවන්.කිසි දේකට බය වෙන්න නම් එපා​


    මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ Virus එකක් වගේ. පුංවි විහිලුවක් විතරයි. Double click කරපුගමන් පොඩි msg එකක් ඇවිල්ලා කිසියම් කාල පරාසයක් තුල computer එක off වෙන‍වා.මේකත් ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් ඉතාම පුංචි Computer Prank එකක්. හැබැයි වැ‍ඩේ නම් ගින්දර. හිහිහි... හ්ම් අපි බලමු එහෙනම් මේක කොහොමද කරන්නෙ කියල.....


    පහල තියන පියවර අනුගමනය කරල අපිට මේ virus එක හදාගන්න පුලුවන්

    පලමු පියවර - desktop එක උඩ right click කරල New ගිහින් Shortcut click
    කරන්න



    36317128.jpg



    දෙවන පියවර - දැන් Shortcut එක තියන location එක තොරන්න අවහම මම පහල දාලා තියන code එක copy කරල එකේ paste කරන්න .


    Shutdown -s -t 30 -c "your text here"​

    90304443.jpg


    සැ.යු -රතු පාටින් දාලා තියෙන s අකුර වෙනුව‍ට r හෝ l අකුර දාන්න පුලුවන්. ඒක තීරණය කරන්න ඕන අපේ අවශ්‍යතාවය අනුවයි.

    s - කියන්නෙ Shutdown
    r - කියන්නේ Restart
    l - කියන්නෙ log off


    නිල් පාටින් දාලා තියෙන්නෙ time එක තත්පර වලින්. එතන්ටත් අපිට කැමති වේලාවක් දාන්න පුලුවන්. Computer එක shutdown වෙන්න ගන්න වෙලාව තමයි ඒක. ඕනනම් අපිට ඒක බිංදුව කරන්නත් පුලුවන්.මොනව වුනත් යාලුවට Save කරගත්තේ නැති document එකක් එහෙම තිබ්බොත් save කරගන්නත් වෙලාව දෙන්න එපැයි.හිහිහි :)


    එවගේම කොල පාටින් දාලා තියන තැනට ඔයාලට ඕන දෙයක් දාන්න පුපුවන්... යාලුවට දෙන්න ඕන message එක එතන type කරන්න. දෙපැත්තෙ තියන කෝටේෂන් මාක් අයින් කරන්න එපා. ඒව අනිවාර්යයෙන් තියෙන්න ඕනෙමයි.

    තුන්වන පියවර - දැන් ඔයාලාගේ Shortcut එකට නමක් දෙන්න. විශේෂයෙන්ම දැක්කහම click කරන්න හිතෙන නමක් වගේ එකක්

    33370365.jpg

    හතරවන පියවර - දැන් short cut එක හදල ඉවර උනාට තව එක වැඩක් තියනවා. ඒ තමයි‍ මේකට දුන්න නමට සාමාන icon එකක් අපි දාන්න ඕන. ‍මොකද නැත්තන් යාලුවා නිකන්ම දැන ගන්නවා මේක fake icon එකක් කියලා. ඒක කරන්නෙ මෙහෙමයි


    17735366.jpg


    Shortcut එක උඩ right click කරන්න. ඊට පස්සේ Properties click කරලා change icon දෙන්න


    49832019.jpg



    අපි short cut එකට නම දුන්නෙ load [SIZE="5"][email protected][/SIZE] කියල කැමති icon එක තෝරගන්න. හරි දැන් වැඩේ ඉවරයි.

    25276874.jpg


    11767026.jpg


    දැන් ඔය Shortcut එක click කරපුගමන් අතන දුන්නෙ තත්පර 30යි නම් තත්පර 30ක් ඇතුලත computer එක අතන දුන්නෙ S නම් shutdown, r නම් restart, l නම් log off වෙනවා..කට්ටිය බය කරන්න කියාපු භාණ්ඩෙ නේද??


    _________________________________________________________________

    Sorry For Re Post


    © 2011 Load King @ Elakiri.Com

    _________________________________________________________________
     
    Last edited:
    • Like
    Reactions: darshaka85