Hager damma

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    B127E1E5-C0EA-4E7F-AA08-9A79E905FDED.jpeg

    29011EF7-3214-448A-9B15-1A5DF4B56C20.jpeg


    onna ada thama bord eka damme
    serama Hager walin genawe.
    electrician kevilton damu kiwwa.mama
    hitanne uta discount ekak denawa ati.:rolleyes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    kohenda machan gaththe? keeyak unada?
    මෙවගේත් ඩුබ්ලිකේට් තියෙනවලු බන්. මම ගත්තේ ගොඩක් පරන නමක් තියෙන කඩේකින්.
    ට්‍රිප් එකනම් 4000 වගේ මතක නෑ
    මේන් 3500
    බ්‍රේකර් එකක් 550 උනා
     
    • Like
    Reactions: SheltonKolla

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මෙවගේත් ඩුබ්ලිකේට් තියෙනවලු බන්. මම ගත්තේ ගොඩක් පරන නමක් තියෙන කඩේකින්.
    ට්‍රිප් එකනම් 4000 වගේ මතක නෑ
    මේන් 3500
    බ්‍රේකර් එකක් 550 උනා

    happa owageth duplicate enawaluda. sure thanak thiyenawada ganna? matath ganna one..
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ow machan. CEB ekata kiyala meter eka thappeta change karaganna tiyenne dan
    [/QUOTE]

    මීටරේ තාප්පෙට දාගන්න එක ෆ්‍රී ද?
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මීටරේ තාප්පෙට දාගන්න එක ෆ්‍රී ද?
    ne 5000 wage yanwa neda

    ethakota sevice wire walata

    un thappe hadanna ona hati kiyanawada

    Hager RCD eka kiyak unada ban... kohenda gatte