Hagumbari lyrics - erosha ft. amila

haxim

Member
Mar 7, 2007
134
1
0
Seethala Wathuren Sela Eadan
Sithuwili Reali Palame Indan
Heegathu Sulagen Thala Ahan
Heangumbari Manamala Reangum
Saudiya Purana Omari Bealum
Ho Gagaa Ho Gagaa Dore Gihin
Ea Ea Eas Assen Leasi Gaman Gihin
Heangumbari Kola Reangum
Heangumbari Manamala Reangum

Raga Sural Gee Wada Pawa
Passata Pahukara Eas Dalwan
Raga Sural Gee Wada Pawa
Passata Passata Pahukara Eas Dalwan
Tha Tha Tharuna Wise Hisa Osawanakam
Heangumbari Kola Reangum
Heangumbari Manamala Reangum

Ho Gagaa Ho Gagaa Dore Gihin
Ho Gagaa Ho Gagaa Dore Gihin

Saada Thoran Yata Beda Thaba
Issara Karagena Gayana Geayum
Hi Hi His Ahase His Wadina Tharam
Heangumbari Kola Reangum
Heangumbari Manamala Reangum

Seethala Wathuren Sela Eadan
Sithuwili Reali Palame Indan
Saudiya Purana Omari Bealum
Ho Gagaa Ho Gagaa Dore Gihin
Ea Ea Eas Assen Leasi Gaman Gihin
Heangumbari Kola Reangum
Heangumbari Manamala Reangum
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    thanks :D

    සීතල වතුරෙන් සේල ඈදන්
    සිතුවිලි රැලි පාලමෙ ඉදන්
    හීගතු සුලගෙන් තාල අහන්
    හැන්ගුම්බරි මනමාල රැගුම්
    සවුදිය පුරනා ඔමරි බැලුම්
    හෝ ගගා හෝ ගගා දෝරෙ ගිහින්
    ඇ ඇ ඇස් අස්සෙන් ළැසි ගමන් ගිහින්
    හැගුම්බරි කෝල රැගුම්
    හැගුම්බරි මනමාල රැගුම්

    රාග සුරල් ගී වාද පවා
    පස්සට පහුකර ඇස් දල්වන්
    රාග සුරල් ගී වාද පවා
    පස්සට පස්සට පහුකර ඇස් දල්වන්
    ත ත තරුන විසේ හිස ඔසවනකම්
    හැගුම්බරි කෝල රැගුම්
    හැගුම්බරි මනමාල රැගුම්

    හෝ ගගා හො ගගා දෝරෙ ගිහින්
    හෝ ගගා හො ගගා දෝරෙ ගිහින්

    සාද තොරන් යට බේද තබා
    ඉස්සර කරගෙන ගයන ගැයුම්
    හි හි හිස් අහසේ හිස් වදින තරම්
    හැගුම්බරි කෝල රැගුම්
    හැගුම්බරි මනමාල රැගුම්

    සීතල වතුරෙන් සේල ඈදන්
    සිතුවිලි රැලි පාලමෙ ඉදන්
    හීගතු සුලගෙන් තාල අහන්
    හැන්ගුම්බරි මනමාල රැගුම්
    සවුදිය පුරනා ඔමරි බැලුම්
    හො ගගා හො ගගා දෝරෙ ගිහින්
    ඇ ඇ ඇස් අස්සෙන් ළැසි ගමන් ගිහින්
    හැගුම්බරි කෝල රැගුම්
    හැගුම්බරි මනමාල රැගුම්
     
    Last edited: