Haiku OS
https://www.haiku-os.org
personal computing වලට මරු OS එකක් මේක. හරිම simple. 90's වල aesthetics තියෙන ඒ nostalgic vibe එකට ආස අය මේක try කරලා බලන්න. kernel එකේ ඉඳන් මුළු userland එකම independent. ගොඩක් use කරන software (vim/telegram/mpv වගේ ඒවා) මේකට port කරලා තියෙනවා. daily drive කරන්න වුනත් shape එකේ පුළුවන්. පොඩි අවුලකට මේකේ hardware support එක තමා. thinkpad එකක් වගේ තියෙනවනම් ගොඩ. නැත්තම් baremetal නැතුව virtual machine එකක run කරලා බලන්න මම වගේ. Linux එක්ක dual boot කරන්න වගේ පොඩ්ඩක් අමාරුයි. windows එක්කනම් අවුලක් නෑ දන්න තරමින්