Haiku

ivn

Active member
  • Apr 15, 2023
    230
    195
    43
    Haiku OS
    https://www.haiku-os.org

    personal computing වලට මරු OS එකක් මේක. හරිම simple. 90's වල aesthetics තියෙන ඒ nostalgic vibe එකට ආස අය මේක try කරලා බලන්න. kernel එකේ ඉඳන් මුළු userland එකම independent. ගොඩක් use කරන software (vim/telegram/mpv වගේ ඒවා) මේකට port කරලා තියෙනවා. daily drive කරන්න වුනත් shape එකේ පුළුවන්. පොඩි අවුලකට මේකේ hardware support එක තමා. thinkpad එකක් වගේ තියෙනවනම් ගොඩ. නැත්තම් baremetal නැතුව virtual machine එකක run කරලා බලන්න මම වගේ. Linux එක්ක dual boot කරන්න වගේ පොඩ්ඩක් අමාරුයි. windows එක්කනම් අවුලක් නෑ දන්න තරමින්

    Screenshot_haiku_2025-06-03_17:34:56.png
    Screenshot_haiku_2025-06-03_17:34:44.png
    Screenshot_haiku_2025-06-03_17:34:31.png
    Screenshot_haiku_2025-06-03_17:33:47.png
    Screenshot_haiku_2025-06-03_17:30:49.png
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    සාමාන්‍ය මනුස්සයෙකුට/ ටෙක් සැවි නොවන කෙනෙකුට ඔය OS එකෙන් වැඩ පහසු වෙනවද, වැඩ වැඩි වෙනවද :confused:
     
    • Like
    Reactions: Lessar and Cenon

    ivn

    Active member
  • Apr 15, 2023
    230
    195
    43
    සාමාන්‍ය මනුස්සයෙකුට/ ටෙක් සැවි නොවන කෙනෙකුට ඔය OS එකෙන් වැඩ පහසු වෙනවද, වැඩ වැඩි වෙනවද :confused:
    Fun එකට use කරන්න හොඳයි ඒ වගේ කෙනෙකුට. daily drive කරන්න නම් recommend කරන්නේ නෑ
     
    • Like
    Reactions: jamiezue

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    සාමාන්‍ය මනුස්සයෙකුට/ ටෙක් සැවි නොවන කෙනෙකුට ඔය OS එකෙන් වැඩ පහසු වෙනවද, වැඩ වැඩි වෙනවද :confused:
    experience + පාවිච්චි කරන්නේ මොන වැඩවලටද කියන එක අනුව තමයි
     
    • Like
    Reactions: ivn and jamiezue