hail vaccines - hail science කියාගෙන අන්තිමට කොරගත්තු දේ.

  • Apr 15, 2014
    5,817
    4,928
    113

    කොහොමද clinical trial වලදි කිව්වෙ ? 90%ට වැඩියි කිව්වා vaccine efficacy එක. දැන් මොකද වෙන්නේ - එන්න එන්නම ඒක අඩු වෙනවා. hospital capacity එක පැන්න ගමන් ඕක රොඩ්ඩටම බහිනවා.

    එතකොට පේනවා නේද clinical trial කියල කොරල තියෙන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් කියන එක.

    3 වෙනි shot එක ගැහුවත් වෙනසක් වෙන්නෙ නෑ. මොකද flu shot කියන එක අනාදිමත් කාලෙ ඉඳලම medical science වල ලොකුම ලොකු failure එකක්. ඉතිං කොරෝනාවට ගහන vaccine වලටත් ඒ ආනිසංසෙම තමයි.

    ඒකට හේතුව තමයි රෝග කාරකය නිරන්තරයෙන් අනුවර්තනය වීම.

    ඉතිං vaccine වලට විශ්වාසය තියන් ඉන්න අයට දෙයියන්ගෙම පිහිටයි. :D
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    Its true. as a civilization, the whole immunity will drop in generations to come prawning them to more and new deceases . Thinking that way, we feel like we are selfish people ruining our generations
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Its true. as a civilization, the whole immunity will drop in generations to come prawning them to more and new deceases . Thinking that way, we feel like we are selfish people ruining our generations
    immunity is dropping because of Modern Medicine which don't know how to boost immunity. Not because of any other reason.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කියන දේ නම් අැත්ත වැක්සීන් ඵක ගැනම විශ්වාස කරන්නේ නැතිව තමනුත් පරිස්සම් වෙලා හිටයම හරිනේ...වැක්සීන් ගහලා පරිස්සම් නොවී හිටියොත් ඉතිං බඩුම තමා..ඒකනේ අැමරිකාවෙ යුරෝපයේ තාමත් ලෙඩ්ඩු ඉන්නෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කියන දේ නම් අැත්ත වැක්සීන් ඵක ගැනම විශ්වාස කරන්නේ නැතිව තමනුත් පරිස්සම් වෙලා හිටයම හරිනේ...වැක්සීන් ගහලා පරිස්සම් නොවී හිටියොත් ඉතිං බඩුම තමා..ඒකනේ අැමරිකාවෙ යුරෝපයේ තාමත් ලෙඩ්ඩු ඉන්නෙ.
    එහෙම වෙන්න බෑනේ vaccine එකක efficacy එක වැඩි නම් - දැන් අපෙ දේශීය ඖෂධ බොන අයට පරිස්සම් නූනාය කියල ගැටළුවක් වෙලා නෑ - ලෙඩේ වැඩි වෙන්නෙ නෑ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එහෙම වෙන්න බෑනේ vaccine එකක efficacy එක වැඩි නම් - දැන් අපෙ දේශීය ඖෂධ බොන අයට පරිස්සම් නූනාය කියල ගැටළුවක් වෙලා නෑ - ලෙඩේ වැඩි වෙන්නෙ නෑ.
    තොට පොවන්න ඕනි බලු හුජ්ජා, මේකේ පච අතාරිනවට.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    Noted bro.
    Meken parissam wenna ehenam karanna ona mokadda, bonna ona beheth monada kiyala oya daapu threads or related articles wala links meke daannako.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එහෙම වෙන්න බෑනේ vaccine එකක efficacy එක වැඩි නම් - දැන් අපෙ දේශීය ඖෂධ බොන අයට පරිස්සම් නූනාය කියල ගැටළුවක් වෙලා නෑ - ලෙඩේ වැඩි වෙන්නෙ නෑ.

    වෙෙරස් වලට මොනා බිව්වත් වැඩක් නෑ..හොඳ වුනත් අායෙත් කවදහරි හැදෙනව.(උදා: හෙම්බිරිස්සාව).ඒ වගේ තමා වැක්සීන්..වැක්සීන් ඵකෙන් කරන්නෙ ලෙඩේ හැදෙන ඵක නැති වෙන ඵක නෙමෙයි හැදුනත් මැරෙන ඵක අඩු කරන ඵක..වැක්සීන් දෙන්න පටන් ගත්තට පස්සෙ මිනිස්සු මැරෙන ඵක සෑහෙන්න අඩු වුනා.

    LRC4YrE.png
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Noted bro.
    Meken parissam wenna ehenam karanna ona mokadda, bonna ona beheth monada kiyala oya daapu threads or related articles wala links meke daannako.
    මේක සුළු ලෙඩක් - ලොකු ලෙඩක් වෙලා තියෙන්නෙ මේක පාලනය කරගන්න දොස්තරලට තියෙන නොහැකියාව නොදන්නාකම නිසයි.

    Covid වල රෝග ලක්ෂණ ලඟදි ආපු එකක් නෙවෙයි. අනාදිමත් කාලෙක ඉඳල තියෙන ඒවා -

    මේකට සාර්ථක නොවරදින බේත තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවෙනුත් අනුමත කරපු පස් පංගුව - ඇති පදං වෙළඳපොලේ ගන්න තියෙනවා - මූලික රෝග ලක්ෂණ වෙන හෙම්බිරිස්සාව , කැස්ස , උණ - ඇඟපත වේදනාව ඉක්මනින්ම නැති කරගන්න අවුරුදු දාස් ගාණක ඉඳලා සම්මත වුණ ඖෂධය තමයි පස් පංගුව.

    මේකෙ කෑලි පැකට් තියෙනවා - powder කරපු එක තියෙනවා - powder කරපු එක ලේසියි - ගෑස් ලිපේ විනාඩි 20න් තම්බ ගන්න පුළුවන්. -කෑලි පැකට දර ලිපේ පැයක් තම්බන්න ඕනා. ඒක කරදරයි.

    මේකෙන් ඉතා ඉක්මනින් උණ බහිනවා ඇඟට දාඩිය දාල - දාඩියෙන් ඇඟ ඇතුලේ තිබ්බ ආසාදනය එළියට එනවා - එහෙම උණ බැස්සාට පස්සෙ ආයෙ කිසිම සංකූලතාවයක් එන්නෙ නෑ.

    අන්න එහෙම උණ බස්සගන්න දොස්තරලාට බැරි නිසා තමයි මේ ලෙඩේ කුරුවල් වෙන්නේ. මොකද එයාලා උණ බස්සවන්න දන්නෙ නෑ. හිතන් ඉන්නවා පැරසිටමෝල් ගිල්ලුවාම උණ බහිනවා කියලා. ඒත් එක වෙන්නෙ නෑ. ඒ නිසාම තමයි මේක වසංගත වෙලා තියෙන්නේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පුකෙ මැහුම් වෙලිලාද ආයෙ ආවෙ ?
    තොට මෙ පාර නම් මහන්නවත් පුකක් ඉතුරු වෙන්නෙහ් නැහ්
     
    • Haha
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    vaccines have clinical trails, research and data to back them up
    criticism can be drawn based on such evidence.. hell, you're using them here aren't you?
    what evidence is there regarding the efficacy of ayurweda medicine? not saying they're not effective but what evidence is there to prove the "100%" or high success rates?
     
    Zero Covid deaths or no complications at Ayurvedic Covid wards - what more evidence you need ?
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනේ පල හුත්තීගේ පුතෝ යන්න. තෝ දන්නවාද පකයා ලන්කාවේ වැරිච්ච උන්ගෙන් බර ගානක් 80-90 % වගේ එක dose එකක් වත් ගත්තේ නැති උන් කියලා. බලපන් යුරෝපා රටවල් වල එවුන් දැන් මාස්ක් නැතුව, මැරෙන ප්‍රමාණ්‍ය පට්ට විදියට අඩු වෙලා තියෙන්නේ vaccination එක නිසා. තෝ වැක්සින් එක ගහන්නේ නැත්නම් නිඅකන් ඉදපන්. අනික් එවුන්ට බෝ කර කර යන්නේ නැතුව.
    කටට රෙන්න ඔනී මේ වගේ බැල්ලීගේ පුතාලට
     
    • Haha
    • Like
    Reactions: tha123 and vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බලපන් යුරෝපා රටවල් වල එවුන් දැන් මාස්ක් නැතුව, මැරෙන ප්‍රමාණ්‍ය පට්ට විදියට අඩු වෙලා තියෙන්නේ vaccination එක නිසා.
    https://www.worldometers.info/coronavirus මෙකෙ ඔය කියපු රටවල් වල chart ටික බලන්නකො - ඊට පස්සෙ ඔය කියපු කතාවත් එක්ක ගලපලා බලන්නකො :D
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    https://www.worldometers.info/coronavirus මෙකෙ ඔය කියපු රටවල් වල chart ටික බලන්නකො - ඊට පස්සෙ ඔය කියපු කතාවත් එක්ක ගලපලා බලන්නකො :D
    https://graphics.reuters.com/world-coronavirus-tracker-and-maps/regions/europe/
    බලපන් බල්ලා කොච්චර මැරෙණ ප්‍රමානය අඩු ද කියලා. බලපන් ලන්කාවේ මැරිච්ච උන් කියක් වැක්සින් ගහලා නැද්ද කියලා.
     
    Attachments

    • IMG_20210820_082252.jpg
      IMG_20210820_082252.jpg
      191.9 KB · Views: 61