hair eka wawaganna help..

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    :lol: ඔච්චර කට්ටක් කන්න ඕනයැ විටමින් ඊ ගන්න ... කඩෙන් ගත්තනම් ඉවරයි නෙ :D

    PS: ගනිද්දි හම්බ කඩයක්දැයි විමසා බැලීමට වගබලාගන්න :dull:
    :lol::lol::lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol: ඔච්චර කට්ටක් කන්න ඕනයැ විටමින් ඊ ගන්න ... කඩෙන් ගත්තනම් ඉවරයි නෙ :D

    PS: ගනිද්දි හම්බ කඩයක්දැයි විමසා බැලීමට වගබලාගන්න :dull:


    තොපි වගෙ ගොං හුයන්නො දන්නෙ නැ සව්භාවික දෙව්ල වටිනාකම:dull:
    මම කිව්වෙ මම දන්නෙ දෙ :cool: උබලට හොද නම් මට මොකද:rofl:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    mage oluwe issori thiyanawa yaluwane mama dawasata 2 nanawa eth apaw enawa shampo jathi gawwa eth hariyana ulu hal dawas 2 sarayak danawa mata kenek kiwwwa issori sanipama karana bahalu.. Plz macho danna kenek innawanam mata hoda tretment ekak kiyanako. bonna pethi gathiyak nathda mekata

    Uluhal mitakin bagayak wage + amu dehi leli (pengiri ekkama, poththath ekkama) samanya gediyakin bagayak wage aran hodata podi podi keali walata kapala

    Oya widiyata aran wathura andu koppayak wage wenna boil karala ekata dapan oya ulu halui dehi keali tikai. Dala andu koppa bagayak wage wenna rath karapan samanya gindare. In passe niwenna thiyala gapan machan. Sathiyata 2, 3 parak kala nam hari. Nozoral nil paata shampoo eka use karapan okatath adu na nam. Thawa Polytra Plus shampoo ekakuth thiyenawa eka hariyatama dandruff walata witharak da kiyanna mataka na mata. Mycoral ganna epa eka ganan adu unata kisima wedak na. Konde puluwan taram kotata kapala oya karana treatments karapan. :)
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    හැමදාම උදේට පොල්තෙල් එක්ක බූමිතෙල් පොඩ්ඩක් කලවම් කරලා ගාපන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.;)

    ඉට පස්සෙ ගිනිකුරක් ගැහුවනං හරියයි ද :frown: :frown:
     

    kasunsri123

    Member
    Dec 12, 2012
    9
    2
    0
    machan multi vitamin ekak paawichchi karapan.....kondeta hondata pooshanaya labunama konde nikanma enawa ikmanata...umbe konde yanawa nam ehema "minoxidil 5%" paawichchi karapan.....eeken karanne kondeta hondata blood supply eka dena eka....eeka paawichchi kalaamath konde ikmanata enawa
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    oya magul daanna one nea.. honda massage ekak dapan dawasa gaane. anith eka hondata naapan... defa weda
     

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    මචං

    මං කේෂ මුලතරලය කියල බේතක් ගත්ත, පොඩි බෝතලයක් රුපියල් 600 ක් උනා තම ගෑවේ එක දවසයි හැබැයි මාරම ගදක් තියෙන්නේ බං ඒකෙ. කොහෝමද ෆොටෝ එකක් අමුණන්නේ උබලට බලන්න.