opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    හෙයකට් එක උබේ මූනේ හැඩේ අනුව තෝරගන්න ඕනෙ බන්..
    උබට ඕනේ නලල open වෙනවිදිහටද ?

    fashion_hairstyles_for_men.jpg
    yes macho
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    මතක් කරන්න එපා :dull: . මගේ කොන්ඩේ සාමාන්‍ය කර්ල් එකෙන් තිබ්බේ මට ඕනේ උන තව ටිකක් කර්ල් කරගන්න. Saloon එකට ගියාම 3500 ට කරලා දෙන්නම් කිව්වා.

    මමත් ඉතින් ආතල් එකේ ගියා ක්‍රේල් කරගන්න. පැය තුනක් විතර මහන්සි වෙලා උ කර්ල් කළා. ගෙදර ගිහිල්ලා බලන කොට කොන්ඩේ ෆර්ම් වෙලා. ( උගේ දෙමව්පියන් මතක් උනා :angry:)

    තිබ්බේ ටිකක් විතර මේ වගේ කොණ්ඩයක්

    haircut-styles-for-men-with-curly-hair.jpg




    අන්තිමට ආවේ මේ වගේ කොණ්ඩයක් :(

    2004-men-afro.jpg


    දැන් කොටටම කපලා Vitamin E ගානවා ආයිත් වැවෙන්න :angry:
    Ammata huyanna ado matath une okama thamai.thama inne pumbagana.straight karala beckham cut tka gahanna inne.mokada kiyanne.straight karala beckham cut eka gahuwoth elata thiyeida macho:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    මට ජෙල් ගාලා හදන්න වෙන්නේ නැති හොඳ කට් එකක් කියන්නකෝ.
    මට තියෙන්නේ ගොරෝසු කැරලි කොන්ඩයක්.
    දැන් වවලා ඉන්නේ.
    කපන්න විදියක් හිතාගන්න බැරුව ඉන්නේ
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    mama nam podi spike cut ekak kapala thiyanne ...nikan athe pirenna vage:rolleyes::rolleyes:

    Highlevel road side eke honda saloon ekak kiyanna rate eka adu ganen konda kapanna...:P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    reputation_neg.gif
    Haircuts 08-21-2012 10:04 PM bath katak deehanko
    කව්ද මේ මෝඩ ආතල් ඩයල් එක...???? අයි.ඩි. එකක් නොමැති සත්වයෙක් ද..

    reputation_neg.gif
    Haircuts 08-21-2012 10:36 PM hodai
    අනාතයො set එකක් බෝ වෙලා බන්.. :rofl: rep power එක එකක් තියන අනාතයෙක් ! :rofl:
     
    • Like
    Reactions: Mal Baba

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    reputation_neg.gif
    Haircuts 08-21-2012 10:36 PM hodai
    අනාතයො set එකක් බෝ වෙලා බන්.. :rofl: rep power එක එකක් තියන අනාතයෙක් ! :rofl:
    මු හිතනවා ඇති රේප් එකක් කැපුවම අපේ කොට්ටක් අඩු වෙනවා කියලා...:P:P පව් ජිවිත.. :lol:
    හිටපියකො එනකං :growl::growl::growl:
    හරි හරි ඔන්න වලියක්...:D:D:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මු හිතනවා ඇති රේප් එකක් කැපුවම අපේ කොට්ටක් අඩු වෙනවා කියලා...:P:P පව් ජිවිත.. :lol:

    :rofl::rofl: එකෙක් මගෙ නමින් profile එකකුත් හදාගෙන.. :lol::lol:
    මට මඩ ගහන්න ඕන නිසා.. පව් බං
    :rofl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    :rofl::rofl: එකෙක් මගෙ නමින් profile එකකුත් හදාගෙන.. :lol::lol:
    මට මඩ ගහන්න ඕන නිසා.. පව් බං
    :rofl:
    මගේ නමිනුත් එකක් හදලා තිබ්බා මගේ avatar එකම දාලා ලොකු අයියට කිව්වා විතරයි මිනිහා අතුරුදහන් කරා... :lol::lol: