opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    machanla mama konde kapanna kiyala hadanne.ubala kemathima haircut eka hari asama haircut eke photo eka methana danawada.mata ethakota lassana ekak balala thoraganna puluwan

    mama hoyanne beckham cut eka gahala depeththen tikak short karala pitipassen hiniyata tikak ithuru karanna....kattiya mata e haircut eke photo ekak hoyala dennako

    Last edited:
    • Like
    Reactions: udaragun

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මගෙ නම් මේක තියෙනේ. පවත්වා ගැනීම හරි පහසුයි, කොන්ඩය පීරීමට අවශ්‍ය නැත

    Emo-Haircuts-for-Guys-2012-%E2%80%93-Get-The-Real-You.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    2007-men-texture.jpg

    මෙන්න මේ විදියට තමා කපලා තියෙන්නෙ.. වැඩේට රු 4700ක් විතර ගියා..:yes: අවුලක් නෑ දැන් මාස තුනක් වගේ වෙනවා..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මගෙ නම් මේක තියෙනේ. පවත්වා ගැනීම හරි පහසුයි, කොන්ඩය පීරීමට අවශ්‍ය නැත

    Emo-Haircuts-for-Guys-2012-%E2%80%93-Get-The-Real-You.jpg

    මාත් ආස මේකට.........
    ඒත් මගේ කොන්ඩේ ඔච්චර ස්ට්‍රෙට් නැහැ............
    ඒ නිසා හැමදාම බෙකම්.......
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මාත් ආස මේකට.........
    ඒත් මගේ කොන්ඩේ ඔච්චර ස්ට්‍රෙට් නැහැ............
    ඒ නිසා හැමදාම බෙකම්.......

    rby-pantene-smooth-1-lgn.jpg

    meaka use karala balanna konde smooth wela auto straight wenawa
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    meka keeyada ban?
    ethakota machan uba dawas keeyakata sarayak treatment karanawada?

    oka mama issara use kale bro.. shampoo eka kohomath 400rs adui. sachet packets thiyenawa 6rs. mama oya conditioner aka nemeai use karanne

    ahema treat ekak nam karannea bro, hemadama wage naanawa shampooi conditionerui gaala achcharai
     
    Last edited:

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මගෙ නම් මේක තියෙනේ. පවත්වා ගැනීම හරි පහසුයි, කොන්ඩය පීරීමට අවශ්‍ය නැත

    Emo-Haircuts-for-Guys-2012-%E2%80%93-Get-The-Real-You.jpg
    මමත් ට්‍රයි කලා ටිකක් අද්දනකොට කොන්ඩේ කර්ල් වෙනවා.ඒ නිසා කපලා දැම්මා.... :(
     
    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    මටත් කියන්නකෝ වැදගත් පාට, හැමවෙලේම ජෙල් පාවිච්චි කරන්න වෙන්නෙ නැති කට් එකක්
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මමත් ට්‍රයි කලා ටිකක් අද්දනකොට කොන්ඩේ කර්ල් වෙනවා.ඒ නිසා කපලා දැම්මා.... :(

    ඔව් ඔව් ක්‍රේල් වෙනවා තමයි. නාන ගමන් පනාවක් අරන් පීරපන් මචං හොන්දට

    මේ දවස් ටිකේ පොඩ්ඩක් චොර වෙලා මගුල් Iron එකක් අල්ලලා
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    oka mama issara use kale bro.. shampoo eka kohomath 400rs adui. sachet packets thiyenawa 6rs. mama oya conditioner aka nemeai use karanne

    ahema treat ekak nam karannea bro, hemadama wage naanawa shampooi conditionerui gaala achcharai

    ok bro,thx
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ඔව් ඔව් ක්‍රේල් වෙනවා තමයි. නාන ගමන් පනාවක් අරන් පීරපන් මචං හොන්දට

    මේ දවස් ටිකේ පොඩ්ඩක් චොර වෙලා මගුල් Iron එකක් අල්ලලා

    ආපහු පාරක් ට්‍රයි කරන්න ඕන :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මතක් කරන්න එපා :dull: . මගේ කොන්ඩේ සාමාන්‍ය කර්ල් එකෙන් තිබ්බේ මට ඕනේ උන තව ටිකක් කර්ල් කරගන්න. Saloon එකට ගියාම 3500 ට කරලා දෙන්නම් කිව්වා.

    මමත් ඉතින් ආතල් එකේ ගියා ක්‍රේල් කරගන්න. පැය තුනක් විතර මහන්සි වෙලා උ කර්ල් කළා. ගෙදර ගිහිල්ලා බලන කොට කොන්ඩේ ෆර්ම් වෙලා. ( උගේ දෙමව්පියන් මතක් උනා :angry:)

    තිබ්බේ ටිකක් විතර මේ වගේ කොණ්ඩයක්

    haircut-styles-for-men-with-curly-hair.jpg

    අන්තිමට ආවේ මේ වගේ කොණ්ඩයක් :(

    2004-men-afro.jpg

    දැන් කොටටම කපලා Vitamin E ගානවා ආයිත් වැවෙන්න :angry: