check again , is it saying NO to halal ?


අන්තගාමි වෙන්න ඕන නෑ සහෝ...
අපිත් හලාල් කෑම ගන්නෑ.![]()
ඒත් මුස්ලිම් ජනකායක් මේ රටේ ජීවත් වෙනවා. අනික මුස්ලිම් හැමෝම අන්ත ගාමී නෑ.![]()
හලාල් ගැන කියවන්න කලින් එහෙනම් මුස්ලිම් අන්ත වාදීන්ගෙන් අල්ලස් අරන් අපේ එවුන්ටම කෙලවන අපේ සිංහල ඈයොන්ට සලකලා ඉන්න වෙනවා.
![]()
![]()
![]()
![]()
අපි අන්තවාදී විය යුතු නැහැ. අන්තවාදි වී ඇත්තේ කුරාණයේ කොටසක් අල්ලාගෙන කෑගහන මූලධර්මවාදීන් පිරිසක් පමණයි. සියලු මුස්ලිම් වැසියන් අන්තවාදීන් නොවෙයි හැබැයි වහාබි වැනි අන්තවාදයන්ට දැන් දැන් බොහෝ මුස්ලිම් වරු නතු වෙන බව ඇස් පනාපිට පේනවා පාරට බැස්සොත්. දකින දකින තැන ඔලුවෙ ඉඳන් පොරවගත්තු හොල්මන් වගේ ගෑනු. මේ අස්සෙ මොනවා යනවද කියලා අපි කොහොමද දන්නෙ? මේ අර අදින්නෙ ත්රස්තවාදී සංවිධානයකට මුල් ගල් තියන්නට කියා සිතිය නොහැකිද?




