Halaal - මාවරලේ භද්දිය හිමි

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Halaal - මාවරලේ භද්දිය හිමි

    SK6Hurx.jpg
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    check again , is it saying NO to halal ?

    "Say No to halaal" කියන්නෙ ෆේස්බුක් පිටුවක්. ඒ තියෙන්නෙ පේජ් එකේ බැජ් එක සහ තීම් එක
    භද්දිය හාමුදුරුවො හලාල් කන්න එපා කියලා කිවුවෙ නෑ හැබැයි හලාල් ක්‍රමවේදය වැරදියි කියලා කියනවා
     
    Last edited:

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    උන්වහන්සේගේ කතාවෙ ඇත්තක් තියෙනවා...
    :yes: :yes: :yes: :yes: :yes:
    හොඳින් නැවත් කියවන්න...
     
    Last edited:

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot

    අන්තගාමි වෙන්න ඕන නෑ සහෝ... :cool:
    අපිත් හලාල් කෑම ගන්නෑ. :yes:
    ඒත් මුස්ලිම් ජනකායක් මේ රටේ ජීවත් වෙනවා. අනික මුස්ලිම් හැමෝම අන්ත ගාමී නෑ.
    1.gif

    හලාල් ගැන කියවන්න කලින් එහෙනම් මුස්ලිම් අන්ත වාදීන්ගෙන් අල්ලස් අරන් අපේ එවුන්ටම කෙලවන අපේ සිංහල ඈයොන්ට සලකලා ඉන්න වෙනවා.

    :angry: :angry: :angry: :angry: :angry:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අන්තගාමි වෙන්න ඕන නෑ සහෝ... :cool:
    අපිත් හලාල් කෑම ගන්නෑ. :yes:
    ඒත් මුස්ලිම් ජනකායක් මේ රටේ ජීවත් වෙනවා. අනික මුස්ලිම් හැමෝම අන්ත ගාමී නෑ.
    1.gif

    හලාල් ගැන කියවන්න කලින් එහෙනම් මුස්ලිම් අන්ත වාදීන්ගෙන් අල්ලස් අරන් අපේ එවුන්ටම කෙලවන අපේ සිංහල ඈයොන්ට සලකලා ඉන්න වෙනවා.

    :angry: :angry: :angry: :angry: :angry:

    අපි අන්තවාදී විය යුතු නැහැ. අන්තවාදි වී ඇත්තේ කුරාණයේ කොටසක් අල්ලාගෙන කෑගහන මූලධර්මවාදීන් පිරිසක් පමණයි. සියලු මුස්ලිම් වැසියන් අන්තවාදීන් නොවෙයි හැබැයි වහාබි වැනි අන්තවාදයන්ට දැන් දැන් බොහෝ මුස්ලිම් වරු නතු වෙන බව ඇස් පනාපිට පේනවා පාරට බැස්සොත්. දකින දකින තැන ඔලුවෙ ඉඳන් පොරවගත්තු හොල්මන් වගේ ගෑනු. මේ අස්සෙ මොනවා යනවද කියලා අපි කොහොමද දන්නෙ? මේ අර අදින්නෙ ත්‍රස්තවාදී සංවිධානයකට මුල් ගල් තියන්නට කියා සිතිය නොහැකිද?

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    අපි අන්තවාදී විය යුතු නැහැ. අන්තවාදි වී ඇත්තේ කුරාණයේ කොටසක් අල්ලාගෙන කෑගහන මූලධර්මවාදීන් පිරිසක් පමණයි. සියලු මුස්ලිම් වැසියන් අන්තවාදීන් නොවෙයි හැබැයි වහාබි වැනි අන්තවාදයන්ට දැන් දැන් බොහෝ මුස්ලිම් වරු නතු වෙන බව ඇස් පනාපිට පේනවා පාරට බැස්සොත්. දකින දකින තැන ඔලුවෙ ඉඳන් පොරවගත්තු හොල්මන් වගේ ගෑනු. මේ අස්සෙ මොනවා යනවද කියලා අපි කොහොමද දන්නෙ? මේ අර අදින්නෙ ත්‍රස්තවාදී සංවිධානයකට මුල් ගල් තියන්නට කියා සිතිය නොහැකිද?

    අනිවාර්යෙන්ම... ඔබේ කතාව 100%ක් පිළිගන්නවා. :yes:
    නැගෙනහිර ජිහාඩ් වගේ ත්‍රස්ථවාදී කණ්ඩායම් වල නිර්මාණය වීමක්ද දකින්න තියෙනවා. :angry:
    ඒත් ඉක්මන් නොවී ඉමු. මොකද ඉක්මනින් යන ගමන කොටයි කියනවා නේ... ;)
    අපිත් එකමුතු වෙලා මොළේ කල්පනා කරලා වැඩ කරමු.
    :cool: :cool: :cool:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,149
    113
    Ohio, USA
    මේකට කියපන් පන්සලේ වැඩ බලාගන්න කියලා... නිකන් දානෙට මොනවදුන්නත් කන්නයි මුන්ට නීතියෙන් තියෙන්නේ.. අරව ඕනේ මේවා ඕනේ කියල සංගෙලාට ලොකු ටෝක්ස් දෙන්න බෑ... පාත්තරේට වැටෙන ඕනම ලබ්බක් කන්න වෙනවා.... මුන්ට නිකන් කන්න දීලම තමයි මේ තෙල වැඩිවෙලා ආන්ඩුවට බලපෑම් කරන්න එන්නෙ... ජෙ.ආර් නම් ඒ දවස්වල මේවගේ පොරටෝක් දෙන සංගෙලාට කිව්වෙ "හාමදුරුවනේ රටේ වැඩ මම බලාගන්නම්... තමුන්නාන්සේ ගිහිල්ලා පන්සලේ වැඩ බලාගන්න" කියලයි...:yes: