Halal
K kapugedara Banned Jul 5, 2008 1,290 115 0 Jan 7, 2014 #2 හලාල් අනුමතයි බො.බ.සේ කොන්ත්‍රාත්තුවත් අවසන් මුස්ලිම් ජාතිකයින් සදහා භාණ්ඩ අලවියේදී හලාල් සහතිකය නිකුත් කිරිම මෙතෙක් සිදුකරන ලද්දේ ජයමිතුල් උලමා සංවිධානය විසින් වූ අතර පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 31 සිට අදාළ සහතික නිකුත් කිරීම සමාගමක් සතු කළ බව නිවේදනය කර ඇත. අදාළ සමාගමේ නම් සදහන් නොකළ අතර මෙතෙක් මුස්ලිම් ජාතික අනන්‍යතාවයක් පවත්වාගමින් තිබූ මෙම වෙළද අවසර සහතිකය කිසියම් සුළු මුදල් අයකිරිමක් වශයෙන් පවත්වාගෙන ගියේය. එහෙත් ආණ්ඩුවේ ප්‍රධානින් විසින් මෙහෙය වනු ලබන බොදුබල සේනා සංවිධානය විසින් අදාළ හලාල් සහතික නිකුත් කිරීම ජාතිවාදී අන්තයකට තල්ලුකොට දමා හලාල් අහෝසි කරන ලෙස ඉල්ලා මහා පරිමාණ හඩක් නැගිය. ඒ සදහා අති විශාල ජාතිවාදී ජනතා පෙළගැස්වීම් ද සිදුකළේය. ඒ අනුව හලාල් සහතිකය නිකුත් කිරීම තාවකාලිතව අත් හිටවූ අතර පසුව එය නැවතත් නීත්‍යානු කූල විය. ඉන් පසුවද බොදු බල සේනාව පසුගිය වර්ෂයේ අග භාගයේ නැවතත් හලාල් විරෝධී සටන පන පෙවූ අතර ඒ සදහා ඔවුන් මහනුවර දක්වා රථ පෙළපාලියක්ද ආරම්භ කළේය. කෙසේ නමුත් මින් දින කිහිපයක් ඇවෑමෙන් අප වෙබ් අඩවිය හෙළිදරව් කළ පරිදි බොදුබල සේනා සංවිධානය විසින් හලාල් සහතිකය නිකුත් කිරීම සදහා ආණ්ඩුවේ ප්රබලයෙකුගේ සහයෝගයෙන් ක්‍රියාත්මක සමාගමක් වෙත පවරා ගැනීමෙන් අනතුරුව හ ලාල් සටන අත්හැර දැමීය. ඒ අනුව බොදුබල සේනා සංවිධානය ඉටුකරනු ලැබූවේ ආගමික සංස්ථාවක තිබූ මෙම සහතික නිකුත් කිරීමේ අයිතිය වෙනත් පාර්ශවයක වූ බලාධිකාරියකට නතුකොට ඉන් මුදල් ඉපයීම සදහා සැලසුම් සකස් කිරීමය. බොදු බල සේනා සංවිධානය සේවය කළ ස්වාමියාට බලය හිමිවන පරිදි ක්‍රියාත්මක සමාගමක් යටතේ තවදුරටත් හලාල් සහතිකය නිකුත් කරනු ඇත. මිට පෙර විවිධ මාධ්‍ය මගින් පුචාරය කරන ලද්දේ බොදුබල සේනා සංවිධානය ආරක්ෂක අමාත්‍යංයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මගින් ක්‍රියාත්මක වන බවත්ය. (theindependent.lk) FB eke thibba
හලාල් අනුමතයි බො.බ.සේ කොන්ත්‍රාත්තුවත් අවසන් මුස්ලිම් ජාතිකයින් සදහා භාණ්ඩ අලවියේදී හලාල් සහතිකය නිකුත් කිරිම මෙතෙක් සිදුකරන ලද්දේ ජයමිතුල් උලමා සංවිධානය විසින් වූ අතර පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 31 සිට අදාළ සහතික නිකුත් කිරීම සමාගමක් සතු කළ බව නිවේදනය කර ඇත. අදාළ සමාගමේ නම් සදහන් නොකළ අතර මෙතෙක් මුස්ලිම් ජාතික අනන්‍යතාවයක් පවත්වාගමින් තිබූ මෙම වෙළද අවසර සහතිකය කිසියම් සුළු මුදල් අයකිරිමක් වශයෙන් පවත්වාගෙන ගියේය. එහෙත් ආණ්ඩුවේ ප්‍රධානින් විසින් මෙහෙය වනු ලබන බොදුබල සේනා සංවිධානය විසින් අදාළ හලාල් සහතික නිකුත් කිරීම ජාතිවාදී අන්තයකට තල්ලුකොට දමා හලාල් අහෝසි කරන ලෙස ඉල්ලා මහා පරිමාණ හඩක් නැගිය. ඒ සදහා අති විශාල ජාතිවාදී ජනතා පෙළගැස්වීම් ද සිදුකළේය. ඒ අනුව හලාල් සහතිකය නිකුත් කිරීම තාවකාලිතව අත් හිටවූ අතර පසුව එය නැවතත් නීත්‍යානු කූල විය. ඉන් පසුවද බොදු බල සේනාව පසුගිය වර්ෂයේ අග භාගයේ නැවතත් හලාල් විරෝධී සටන පන පෙවූ අතර ඒ සදහා ඔවුන් මහනුවර දක්වා රථ පෙළපාලියක්ද ආරම්භ කළේය. කෙසේ නමුත් මින් දින කිහිපයක් ඇවෑමෙන් අප වෙබ් අඩවිය හෙළිදරව් කළ පරිදි බොදුබල සේනා සංවිධානය විසින් හලාල් සහතිකය නිකුත් කිරීම සදහා ආණ්ඩුවේ ප්රබලයෙකුගේ සහයෝගයෙන් ක්‍රියාත්මක සමාගමක් වෙත පවරා ගැනීමෙන් අනතුරුව හ ලාල් සටන අත්හැර දැමීය. ඒ අනුව බොදුබල සේනා සංවිධානය ඉටුකරනු ලැබූවේ ආගමික සංස්ථාවක තිබූ මෙම සහතික නිකුත් කිරීමේ අයිතිය වෙනත් පාර්ශවයක වූ බලාධිකාරියකට නතුකොට ඉන් මුදල් ඉපයීම සදහා සැලසුම් සකස් කිරීමය. බොදු බල සේනා සංවිධානය සේවය කළ ස්වාමියාට බලය හිමිවන පරිදි ක්‍රියාත්මක සමාගමක් යටතේ තවදුරටත් හලාල් සහතිකය නිකුත් කරනු ඇත. මිට පෙර විවිධ මාධ්‍ය මගින් පුචාරය කරන ලද්දේ බොදුබල සේනා සංවිධානය ආරක්ෂක අමාත්‍යංයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මගින් ක්‍රියාත්මක වන බවත්ය. (theindependent.lk) FB eke thibba
K kapugedara Banned Jul 5, 2008 1,290 115 0 Jan 7, 2014 #4 ko bang kattiya ?? kawruth reply karannehene.......