Halloween-හෙලුවෙන් o.O

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Halloween නෙවෙයි ඔලුවත් හොල්මන් වෙනවා බන්.....
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    දන්නේ නැති දෙයක් දැනගත්තා!! රෙප්!!
     

    pradeep_26

    Member
    Sep 23, 2013
    11
    0
    1
    halloween-3d-0.jpg


    මේ පිංතූරෙ දැකලා තියනවද?

    Halloween ගැන පොඩි විස්තරයක් කියන්නන්

    OCTOBER 31st ඒ කියන්නෙ අද තමා Halloween දිනය. Halloween කිව්වම ඔලුවට එන්නෙ ඔය උඩ දාල තියන වට්ටක්කා ඔලුවනේ :P

    ඇත්තටම මේකෙ තේරුම මොකක්ද? අනන්තවත් Halloween පාටි organize වෙන්නෙ Halloween ගැන දන ගෙනද?:rolleyes::rolleyes::rolleyes:

    මුලින්ම කියන්නොනෙ මම කතෝලිකයෙක් නෙමෙයි නමුත් මම කියන දේ වැරැද්දක් තියනවානන් කියන්න :yes::yes::yes::yes:

    වර්තමානෙ Halloween කියන්නෙ ඇත්තටම Overrated උත්සවයක්. ලංකාවෙත් අපේ කට්ටිය වෙස් මූනු දාගෙන, අමුතු ඇදුම් ඇදගෙන යනවා Halloween පාටි වලට. නමුත් මේක කතෝලිකයන්ගෙ උත්සවයක්. හැබැයි කොහෙවත් වෙනත් ආගම් වල අයට සමරන්න එපා කියලා තහනමක් නෑ.

    Halloween පටන් අරන් තියෙන්නෙ ඇස්කොට්ලන්තෙ (Scotland) ;) හැබැයි මේක Fun එකටවත් නැත්තම් කාවවත් බය කරන්නවත් කියල හිතපු දෙයක් නෙමෙයි:no::no:

    Pomona දෙවියා උදෙසා Parentalia කියලා උත්සවයක් තියනවා OCTOBER 31st. මේක තියෙන්නෙ CELTIC (Scotland වල නගරයක්) වල ඉන්න ගොවියො එයාලගෙ අස්වැන්න ඊලගට එන කන්නෙදි සරු වෙන්න කියලා. මේක ගොඩක් බලාපොරොත්තු තියාගෙන කරන දෙයක් මොකද හදිස්සියෙවත් අස්වැන්න නැති උනොත් මලා තමයි. ඒක නිසාම මේක Festival Of the Dead කියන නමෙන් හදුන්වනවා :D:D

    මෙයාලගෙ දින කැලැන්ඩරේ OCTOBER 31st තමා අවුරුද්දේ අග. NOVEMBER 2වෙනිදාත් රෝමනු කතෝලික දින දර්ශනේ හැටියට නිවාඩු.

    මේක පසු කාලීනව රෝමානු කතොලියන් තමා කතාව තවත් රසවත් කරන්නෙ. රෝමානු කතෝලික දින කැලන්ඩරේ NOVEMBER 1තමා All Hallows Day කියන්නෙ. All Hallows Day එකේදි වෙන්න Pagan දෙව් දුවට එරෙහිව සැමරීමක්. :oo:

    NOVEMBER පලවෙනිදාට කලින් තියන OCTOBER 31 හැන්දෑවට කිව්ව Hallows Evening කියලා. කට වහරෙන් මේක Halloween වෙලා කියල තමා කියන්නෙ.

    Purgatory ඉගැන් වීමට අනුව NOVEMBER 1වෙනිදා හැමෝම, තමන්ගෙ මියගිය අයට පින් පමුනුවන්න SOUL CAKES කියල කේක් කෑල්ලක් දුප්පත් ලමයිට දෙනවා. මේ ලමයි මේක කන්න කලින් අර පිං පමුනුවනවා.

    witch_on_broom_01.png


    දැන් මේයාල කවුද? කතෝලික පිලිගැනීමෙ හැටියට නරක ඇති කරලා තියෙනෙ මායාකාරියො (DARK WITCHES) නමුත් මායාකාරියො කියන්නෙ වෙනම කතාවක්. :baffled::baffled::baffled:

    මායාකාරියො කියනවා එයාලා OCTOBER 31 තමන් වෙන්න කැමති හොද කෙනෙක් විදියට ඇදලා All Hallows Day එක සමරන්න ඕනෙ කියලා.....

    ඇත්තටම බැලුවොත් වෙලා තියෙන්නෙ අපේ වෙසක් උත්සවෙ ඔලු බක්කො නටනවා වගේ සීන් එකක්. Religious දෙයක් Market කරවලා FUN එකට සමරනවා දැන් මිනිස්සු:frown::frown::frown::frown:

    වැරදි දෙයක් තියනවනන් Comment එකක් දාල කියන්න.:yes::yes::yes::yes:මේක හෙනම සංකීර්ණ කතාවක්. සරලව කිව්වොත් ඔහොම තමා :):D

    වටිනවනන් ඉතින් දන්නවනේ ;););) REP+ එකක් දලා වෙන කෙනෙක්ට බලන්න BUMP එකක් හරි දාල යන්න....


    images


    Machan November 1st awilla all saints day. not Halloween day. November 2nd all souls day.