Halo ගහන අය එන්ඩෝ

Halo Killer

Member
Feb 18, 2014
135
8
0
31
Gampaha
Server Owner: Buzzard
Server Location: NEAR CAMPAIGN,IL,USA.
Server Time: 24 hours
Server Messages: Please Follow the Rules and Enjoy the game !!

Servers....

[Buzz]_All_Vehicles_1 = 173.16.205.0:8780

[Buzz]_All_Vehicles_2 = 50.73.125.41:2312

[Buzz]_All_Vehicles_3 = 50.73.125.41:2322

[Buzz]_All_Vehicles_4 = 50.73.125.41:2332

[Buzz]_All_Vehicles_5 = 173.16.205.0:8782

[Buzz]_All_Vehicles_6 = 173.16.205.0:8720

[Buzz]_All_Vehicles_7 = 173.16.205.0:8724

By the Admin :):D
 
  • Like
Reactions: joshmiller

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අයි බං EK & අපේ උන්ගේ Servers තියෙන්නේ මොකටද USA ඒවා :P


    අපි නම් කලින් එලකිරි හලො ගැහුවා. නමුත් ටික කාලයක ඉදන් ping එක වැඩි කියල remove කරනවා.
    එක නිසා එලකිරි හලො එන්න වෙන්නෙ නැ.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපි නම් කලින් එලකිරි හලො ගැහුවා. නමුත් ටික කාලයක ඉදන් ping එක වැඩි කියල remove කරනවා.
    එක නිසා එලකිරි හලො එන්න වෙන්නෙ නැ.

    දැන් නම් අවුලක්නැ SLT & Dialog ping එළටම තියෙනවා ඇවිත් බලපන් :yes:
     

    Halo Killer

    Member
    Feb 18, 2014
    135
    8
    0
    31
    Gampaha
    oya okkoma servers tika all vehicals neh macho ? habai oke ping eka mata wadi neh bung 300 , 400 withara yannawa

    අහ් ඒ මචෝ මේ server එක තියෙන්නේ USA වල හින්ද Ping එක වැඩි උනට ලොකු අවුලක් යන්නැහැ මේකේ ....