Halo play karanna enda!

DarK - SL

Member
Jul 17, 2011
5
0
0
Sri Lanka
hi dark, oya neda apith ekka set une halo play karaddi?

ආහ් ඔව් මචෝ...ඔයාලාව බලලා තමා මේකට සෙට් වෙන්න හිතුනෙ.. එපාවෙලා බන් තනියෙන් ප්ලේ කරලා...අර ඉන්න සමහර එවුන්ට ගේම දෙන්න ලංකාවෙ ප්ලේ කරන අය ඉන්න සෙට් එකට ජොයින් වෙන්න හිතුනා...:):)
 

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
cannot see text in game from other players
අනේ කොළුවෝ මගේ ඩීටේල්ස් පේන් නැ බන්.....
win 7 (64 bit)
MSXML 6 දැම්මා ඒත් නැ බන්
:(:(:(:(:(:(:(
PM 1කින් උදව්වක් දෙනවානම් හොදයි