මචෝ ලංකාවෙ සර්වර් නෑ බන්. අපිට තමා සර්වර් හදන්න වෙන්නෙ... අපේ නෙට් ස්පීඩ් එක මදිනෙ බන් ඒඛයි අවුල...ඒඩී එස් එල් 1 mb ලයින් එකක් තිබ්බා නම් හදන්න තිබ්බා,..512 වලින් හැදුවාම ස්ලෝ බන් ...
Halo ghana ewun dan play karanna warella![]()
Game eka install kera.. MSXML 6 ekath damma.. game eke mukut penne nane.. :/
hamachi eken hadala gahanna barida bn




portable ekada gaththe?
