Hamaduruwoo Daathu pennapu heti

gaveshi

Member
May 13, 2009
129
38
0
hoda wadak eli darawu karana eka. waradi deyak unoth waradi kiyanna baya wenna one nane. ekata buddagama pali na.

අසාධාරණයක්/වරදක් වුනාම ඒ ගැන කතා කරන එකට විරුද්ධව මුකුත් කියන්න බැහැ. ඒත් තව කෙනෙක්ගේ දුකෙන්/ප්‍රශ්නෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක වැරදියි. මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ දුකටපත් වුන අය ගැන අනුකම්පාවෙන් නෙවෙයි. භික්ෂූන්වහන්සේලාට අපහාස කරන්න. බුදු දහම ගැන දන්නා අයගේ ශ්‍රද්ධාව මේවට වෙනස් වෙන්නේ නැහැ. ඒ අය දන්නවා නියම බෞද්ධ භික්ෂුවකගේ උපසම්පදා සීලය ගැන. ඒත් ඒවා නොදන්නා අයට කලාතුරකින් ලැබෙන බුදු දහමින් ප්‍රයෝජනයක් ගන්න ලැබුන අවස්ථාව මග හැරෙන්න පුළුවන් වැරදි වැටහීම් ඇතිවෙලා. මොනවා වුනත් විනය සංගායනාවක් හරි තියල මේ ප්‍රශ්න අඩු කරන්න වග කිව යුතු අය ක්‍රියා නොකිරීම කණගාටුවට කාරණාවක් :(
 

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
කවුරු හරි එකෙක් පච වීඩියෝ එකක් හැදුවම, හම්බයෙක් ඒක පෝස්ට් කල පලියට ඒක ඇත්ත වෙන්නෙ නෑ.

මේ වගේද හම්බ ආගමේ (අ)දර්ම පොතේම තියෙනවනෙ ආගමේ මූලිකයාම කරපු වල් වනචර, මිනීමරු වැඩ.

ඇයි බං හම්බයො ඒව දාන්නෙ නැත්තෙ? ලැජ්ජද? :lol: