Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hamba Doctor !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවුන්ගේ කඳුලට වන්දි ගෙවන්නේ කවුද ?

පළමු මව : "මට අවුරුදු 29දි දරුවා හම්බ වුනේ, ඒ මගේ පලවෙනි දරුවා. ඩොක්ටර් සාෆි තමයි සිසේරියන් එක කළේ..

කල් යත්ම අපි හිතුවා තව දරුවො හදන්න..

ඒත් උත්සාහ කළත් දරුවො නෑ.. එදා ඉදලා අවුරුදු 11ක් බෙහෙත් ගත්තා.. ඒත් එදා ඉදලා දරුවෙක් නෑ.

දෙවන මව : 2011 තුන්වෙනි මාසේ සීසර් කරලා පලවෙනි දරුවා හම්බ වුනේ කුරුණෑගල මහ රෝහලේ..

සිසේරියන් සැත්කම කලේ වෛද්‍ය සාෆි.. එදා ඉදලා අද වෙනකම් වසර අටක් වෙනකම් දෙවෙනි දරුවෙක් ලැබුනේ නැහැ.

තෙවන මවගේ සොහොයුරිය : මගේ නංගිගේ ඔපරේෂන් කරලා අවුරුදු හතක් වෙනවා. සාෆි ඩොක්ටර් කලේ. එදා ඉදලා දැන් වෙනකම් දරුවො නෑ..

සිවුවෙනි මවගේ මව : මගේ දුව 2011 හත්වෙනි මාසේ බබාලා දෙන්නෙක් සීසර් කරලා ගත්තේ සාෆි ඩොක්ටර්. එදා ඉදලා අද වෙනකම් දරුවො නෑ. දූට ලෙඩ ගොඩකුත් හැදිලා දුක් විදිනවා..

ඒ කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ, අත්අඩංගුවට පත්වූ සාෆි සුහායිබ්දීන් වෛද්‍යවරයා සිදු කළ සිසේරියන් සැත්කම් වලට භාජනය වූ සිංහල මවුවරුන් හා ඔවුන්ගේ ඥාතීන් මාධ්‍යයට දැක්වූ අදහස් ය.

'අද දෙරණ' පුවත් විකාශයෙන් මේ බව දුටු මාගේ හදවත මොහොතකට නතර විය.

මේ අහිංසක මවුවරුන් කිසිවෙකුට හෝ වරදක් නොකළ, හීන බලාපොරොත්තු ගොන්නක් කර පින්නා ගත් අපගේම සහොදරියන් ය. ඔවුන්ට මොහොමඩ් සාෆිලාගෙන් මේ භයානක දඬුවම හිමිවීමට හේතුව ඔවුන් සිංහලයන් වීම පමණකි.

අන්තවාදය කරපින්නාගත්, දේශපාලනයෙන් ආරක්ෂා වන වෛද්‍ය සාෆිලාට අවශ්‍ය සමස්ත ශ්‍රී ලංකාවම සිය වර්ගයාට අයිති කර දීමය. තමන්ට හැකි පමණින් තනි පුද්ගලයන් ලෙස හෝ එම ඛාණ්ඩයේ ව්‍යාපාරිකයන්, පුද්ගලයන්, වෘත්තිකයාගේ, දේශපාලකයාගේ පටන් කම්කරුවා දක්වා සෑම දෙනාම කටයුතු කරන්නේ එම අරමුණ වෙනුවෙනි.

වෛද්‍ය සාෆිලා තමන් වෙතට එන සිංහල මවුවරුන් වඳභාවයට පත් කරන්නේද, එම ඛාණ්ඩයේ සාමාන්‍ය මිනිසුන් බිරින්ඳෑවරුන් හතරක් සමග විවාහ වී දරුවන් 28ක් වඳන්නේද, පාස්කුවේ ප්‍රහාර එල්ල වන්නේද එම අරමුණ වෙනුවෙනි.

එවන් අන්තවාදයක්, නිහඬ ආක්‍රමණයක් සිදු වන මොහොතක රටේ පාලකයන් ජනතාව තවදුරටත් පීඩාවට ලක් කරමින් අන්තවාදීන් පෝෂණය කරමින්, ආක්‍රමණිකයන්ට අනුග්‍රහය දක්වමින් සිටියි.

වඳ සැත්කම් කළ වෛද්‍ය සාෆි එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකි. දිවයින හෙළිදරව්ව නොවන්නට සාෆි සුහායිබ්දීන් රටටම රහසේ පරීක්ෂණ වලින් නිදහස් වී කිසිඳු බාධාවක් නොමැතිව හෙට දිනයේදි සිංහල මවුවරුන් වන්ද්‍යකරණයට ලක්කරමින් නිදහසේ සිටීමට තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ වත්මන් ත්‍රස්තප්‍රේමී පාලනය කටයුතු කරනා අන්දමය.

දිවයින හෙළිදරව්වෙන් පසුවද පිරිසක් උත්සාහ කළේ එම පුවත බොරු කිරීමටය. ඉන්පසු සාෆි පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ඔහු අත්අඩංගුවට පත්වූයේ වඳ සැත්කම් සඳහා නොව වෙනත් කරුණකටයැයි මෙම සිදුවීම යට ගැසීමට පිරිසක් ඉදිරිපත් විය. දැන් සාෆිගෙන් සිසේරියන් සැත්කම් සිදු කරගනිමින් වන්ද්‍යකරණයට ලක් වූ මවුවරුන්ම ඉදිරියට පැමිණෙම්න් තිබේ. මෙම පුවත බොරු කිරීමට උත්සාහ කළ අනුර කුමාර දිසානායකලා දැන් පවසන්නේ කුමක්දැයි නොදන්නෙමි. නිසැකවම තවත් හේතුවක් සාදාගෙන පැමිණ ඔවුන් සාෆිලා වෙනුවෙන් පෙනීසිටිනු ඇත.

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අහිංසකයන් සේම වන්ද්‍යකරණයට ලක්වූ අහිංසක මවුවරුන් වෛද්‍ය සාෆි නියෝජනය කරනා, ඇමති රිෂාඩ් බදියුදීන් නියෝජනය කරනා අන්තවාදී කල්ලියට සිදු කළ වරදක් නැත.

නමුත් ශ්‍රී ලංකාවේ සිංහලයන් වී ඉපිදුනු නිසාම ඔවුන් අහස පොළව නුහුලනා අපරාධයකට ලක්ව තිබේ.

මේ සියල්ල අනාවරණය වී තිබියදී එම අහිංසකයන්ට එම අපරාධය සිදු කළ වෛද්‍ය සාෆිලා, රිෂාඩ් බදියුදීන්ලා වෙනුවෙන් පෙනි සිටීමටත්, ඔවුන් ආරක්ෂා කිරීමටත් ත්‍රස්තප්‍රේමී ආණ්ඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ත්‍රස්තප්‍රේමී කඳවුරම මේ මොහොතේ ඉදිරියට පැමිණ තිබේ.

නමුදු නැවත වරක් දරු සුරතල් බැලීමේ සිය අහිංසක බලාපොරොත්තුවත් නැති කරගත්, සිය මුලීක මිනිස් අයිතීන් අමුඅමුවේ උල්ලංඝණය වූ වින්දිත මවුවරුන්ගේ කඳුලු ඉදිරියේ රජය හෝ ජවිපෙ සංවේඳී නැත.

එය එම මවුවරුන්ගේ මෙන්ම සමස්ත සිංහලයාගේම අවාසනාවකි.

තමන් විසින්ම බඳු ගෙවා නඩත්තු කරනා රාජ්‍ය සේවයෙන්ම වන්ද්‍යකරණයට ලක්වීමට එම මවුවරුන් සිදු කළ එකම වරද ත්‍රස්තප්‍රේමී ආණ්ඩුවකින් පාලනය වන ශ්‍රී ලංකාවේ සිංහලයන් ලෙසට ඉපදීම පමණකි.

වෛද්‍ය සාෆි රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයෙන් එජාපය හරහා මැතිවරණයට ඉදිරිපත් වූවෙකි. ඔහු නැවත සේවයේ පිහිටුවා ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ය. රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමටත්, අමාත්‍යධූරයෙන් එලවීමටත් මෙයම ප්රමාණවත්ය.

රජය විසින්ම ඇතිකළ කුමන්ත්රණයකින් විනාශ කළ මිනුවන්ගොඩ වෙළදසැල් කිහිපයකට හා පල්ලියකට හැකි ඉක්මනින් වන්දි ගෙවීමට අගමැති රනිල් ඉදිරිපත් විය. වෛද්‍ය සාෆිලාගෙන් වන්ද්‍යකරණයට ලක්වූ මේ අහිංසක මවුවරුන්ගේ කඳුලු වලට වන්දි ගෙවන්නේ කවුදැයි නොදන්නෙමි.

වන්දි ගෙවූවත් ඔවුන්ට සිදුවී ඇති අපරාදය මුදල් නෝට්ටු කිහිපයකින් නැවත හරිගස්සා ගත හැකි දැයි සාෆිලා රකිනා එජාපයෙන්, ජවිපයෙන් අප අසමු.!

[QUOTE="lilman, post: 24521515, member: 200726"] [CENTER][SIZE=4]ඔවුන්ගේ කඳුලට වන්දි ගෙවන්නේ කවුද ?[/SIZE] [SIZE=4] පළමු මව : "මට අවුරුදු 29දි දරුවා හම්බ වුනේ, ඒ මගේ පලවෙනි දරුවා. ඩොක්ටර් සාෆි තමයි සිසේරියන් එක කළේ..[/SIZE] [SIZE=4] කල් යත්ම අපි හිතුවා තව දරුවො හදන්න..[/SIZE] [SIZE=4] ඒත් උත්සාහ කළත් දරුවො නෑ.. එදා ඉදලා අවුරුදු 11ක් බෙහෙත් ගත්තා.. ඒත් එදා ඉදලා දරුවෙක් නෑ.[/SIZE] [SIZE=4] දෙවන මව : 2011 තුන්වෙනි මාසේ සීසර් කරලා පලවෙනි දරුවා හම්බ වුනේ කුරුණෑගල මහ රෝහලේ..[/SIZE] [SIZE=4] සිසේරියන් සැත්කම කලේ වෛද්‍ය සාෆි.. එදා ඉදලා අද වෙනකම් වසර අටක් වෙනකම් දෙවෙනි දරුවෙක් ලැබුනේ නැහැ.[/SIZE] [SIZE=4] තෙවන මවගේ සොහොයුරිය : මගේ නංගිගේ ඔපරේෂන් කරලා අවුරුදු හතක් වෙනවා. සාෆි ඩොක්ටර් කලේ. එදා ඉදලා දැන් වෙනකම් දරුවො නෑ..[/SIZE] [SIZE=4] සිවුවෙනි මවගේ මව : මගේ දුව 2011 හත්වෙනි මාසේ බබාලා දෙන්නෙක් සීසර් කරලා ගත්තේ සාෆි ඩොක්ටර්. එදා ඉදලා අද වෙනකම් දරුවො නෑ. දූට ලෙඩ ගොඩකුත් හැදිලා දුක් විදිනවා..[/SIZE] [SIZE=4] ඒ කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ, අත්අඩංගුවට පත්වූ සාෆි සුහායිබ්දීන් වෛද්‍යවරයා සිදු කළ සිසේරියන් සැත්කම් වලට භාජනය වූ සිංහල මවුවරුන් හා ඔවුන්ගේ ඥාතීන් මාධ්‍යයට දැක්වූ අදහස් ය.[/SIZE] [SIZE=4] 'අද දෙරණ' පුවත් විකාශයෙන් මේ බව දුටු මාගේ හදවත මොහොතකට නතර විය.[/SIZE] [SIZE=4] මේ අහිංසක මවුවරුන් කිසිවෙකුට හෝ වරදක් නොකළ, හීන බලාපොරොත්තු ගොන්නක් කර පින්නා ගත් අපගේම සහොදරියන් ය. ඔවුන්ට මොහොමඩ් සාෆිලාගෙන් මේ භයානක දඬුවම හිමිවීමට හේතුව ඔවුන් සිංහලයන් වීම පමණකි.[/SIZE] [SIZE=4] අන්තවාදය කරපින්නාගත්, දේශපාලනයෙන් ආරක්ෂා වන වෛද්‍ය සාෆිලාට අවශ්‍ය සමස්ත ශ්‍රී ලංකාවම සිය වර්ගයාට අයිති කර දීමය. තමන්ට හැකි පමණින් තනි පුද්ගලයන් ලෙස හෝ එම ඛාණ්ඩයේ ව්‍යාපාරිකයන්, පුද්ගලයන්, වෘත්තිකයාගේ, දේශපාලකයාගේ පටන් කම්කරුවා දක්වා සෑම දෙනාම කටයුතු කරන්නේ එම අරමුණ වෙනුවෙනි.[/SIZE] [SIZE=4] වෛද්‍ය සාෆිලා තමන් වෙතට එන සිංහල මවුවරුන් වඳභාවයට පත් කරන්නේද, එම ඛාණ්ඩයේ සාමාන්‍ය මිනිසුන් බිරින්ඳෑවරුන් හතරක් සමග විවාහ වී දරුවන් 28ක් වඳන්නේද, පාස්කුවේ ප්‍රහාර එල්ල වන්නේද එම අරමුණ වෙනුවෙනි.[/SIZE] [SIZE=4] එවන් අන්තවාදයක්, නිහඬ ආක්‍රමණයක් සිදු වන මොහොතක රටේ පාලකයන් ජනතාව තවදුරටත් පීඩාවට ලක් කරමින් අන්තවාදීන් පෝෂණය කරමින්, ආක්‍රමණිකයන්ට අනුග්‍රහය දක්වමින් සිටියි.[/SIZE] [SIZE=4] වඳ සැත්කම් කළ වෛද්‍ය සාෆි එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකි. දිවයින හෙළිදරව්ව නොවන්නට සාෆි සුහායිබ්දීන් රටටම රහසේ පරීක්ෂණ වලින් නිදහස් වී කිසිඳු බාධාවක් නොමැතිව හෙට දිනයේදි සිංහල මවුවරුන් වන්ද්‍යකරණයට ලක්කරමින් නිදහසේ සිටීමට තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ වත්මන් ත්‍රස්තප්‍රේමී පාලනය කටයුතු කරනා අන්දමය.[/SIZE] [SIZE=4] දිවයින හෙළිදරව්වෙන් පසුවද පිරිසක් උත්සාහ කළේ එම පුවත බොරු කිරීමටය. ඉන්පසු සාෆි පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ඔහු අත්අඩංගුවට පත්වූයේ වඳ සැත්කම් සඳහා නොව වෙනත් කරුණකටයැයි මෙම සිදුවීම යට ගැසීමට පිරිසක් ඉදිරිපත් විය. දැන් සාෆිගෙන් සිසේරියන් සැත්කම් සිදු කරගනිමින් වන්ද්‍යකරණයට ලක් වූ මවුවරුන්ම ඉදිරියට පැමිණෙම්න් තිබේ. මෙම පුවත බොරු කිරීමට උත්සාහ කළ අනුර කුමාර දිසානායකලා දැන් පවසන්නේ කුමක්දැයි නොදන්නෙමි. නිසැකවම තවත් හේතුවක් සාදාගෙන පැමිණ ඔවුන් සාෆිලා වෙනුවෙන් පෙනීසිටිනු ඇත.[/SIZE] [SIZE=4] පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අහිංසකයන් සේම වන්ද්‍යකරණයට ලක්වූ අහිංසක මවුවරුන් වෛද්‍ය සාෆි නියෝජනය කරනා, ඇමති රිෂාඩ් බදියුදීන් නියෝජනය කරනා අන්තවාදී කල්ලියට සිදු කළ වරදක් නැත. [/SIZE] [SIZE=4] නමුත් ශ්‍රී ලංකාවේ සිංහලයන් වී ඉපිදුනු නිසාම ඔවුන් අහස පොළව නුහුලනා අපරාධයකට ලක්ව තිබේ. [/SIZE] [SIZE=4] මේ සියල්ල අනාවරණය වී තිබියදී එම අහිංසකයන්ට එම අපරාධය සිදු කළ වෛද්‍ය සාෆිලා, රිෂාඩ් බදියුදීන්ලා වෙනුවෙන් පෙනි සිටීමටත්, ඔවුන් ආරක්ෂා කිරීමටත් ත්‍රස්තප්‍රේමී ආණ්ඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ත්‍රස්තප්‍රේමී කඳවුරම මේ මොහොතේ ඉදිරියට පැමිණ තිබේ. [/SIZE] [SIZE=4] නමුදු නැවත වරක් දරු සුරතල් බැලීමේ සිය අහිංසක බලාපොරොත්තුවත් නැති කරගත්, සිය මුලීක මිනිස් අයිතීන් අමුඅමුවේ උල්ලංඝණය වූ වින්දිත මවුවරුන්ගේ කඳුලු ඉදිරියේ රජය හෝ ජවිපෙ සංවේඳී නැත.[/SIZE] [SIZE=4] එය එම මවුවරුන්ගේ මෙන්ම සමස්ත සිංහලයාගේම අවාසනාවකි.[/SIZE] [SIZE=4] තමන් විසින්ම බඳු ගෙවා නඩත්තු කරනා රාජ්‍ය සේවයෙන්ම වන්ද්‍යකරණයට ලක්වීමට එම මවුවරුන් සිදු කළ එකම වරද ත්‍රස්තප්‍රේමී ආණ්ඩුවකින් පාලනය වන ශ්‍රී ලංකාවේ සිංහලයන් ලෙසට ඉපදීම පමණකි. [/SIZE] [SIZE=4] වෛද්‍ය සාෆි රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයෙන් එජාපය හරහා මැතිවරණයට ඉදිරිපත් වූවෙකි. ඔහු නැවත සේවයේ පිහිටුවා ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ය. රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමටත්, අමාත්‍යධූරයෙන් එලවීමටත් මෙයම ප්රමාණවත්ය.[/SIZE] [SIZE=4] රජය විසින්ම ඇතිකළ කුමන්ත්රණයකින්[/SIZE][SIZE=4] විනාශ කළ මිනුවන්ගොඩ වෙළදසැල් කිහිපයකට හා පල්ලියකට හැකි ඉක්මනින් වන්දි ගෙවීමට අගමැති රනිල් ඉදිරිපත් විය. වෛද්‍ය සාෆිලාගෙන් වන්ද්‍යකරණයට ලක්වූ මේ අහිංසක මවුවරුන්ගේ කඳුලු වලට වන්දි ගෙවන්නේ කවුදැයි නොදන්නෙමි.[/SIZE] [SIZE=4] වන්දි ගෙවූවත් ඔවුන්ට සිදුවී ඇති අපරාදය මුදල් නෝට්ටු කිහිපයකින් නැවත හරිගස්සා ගත හැකි දැයි සාෆිලා රකිනා එජාපයෙන්, ජවිපයෙන් අප අසමු.![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]:( :([/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom