Hamba Doctor !!!

lilman

Well-known member
  • May 10, 2009
    40,055
    52,979
    113
    Colombo
    ඔවුන්ගේ කඳුලට වන්දි ගෙවන්නේ කවුද ?
    පළමු මව : "මට අවුරුදු 29දි දරුවා හම්බ වුනේ, ඒ මගේ පලවෙනි දරුවා. ඩොක්ටර් සාෆි තමයි සිසේරියන් එක කළේ..
    කල් යත්ම අපි හිතුවා තව දරුවො හදන්න..
    ඒත් උත්සාහ කළත් දරුවො නෑ.. එදා ඉදලා අවුරුදු 11ක් බෙහෙත් ගත්තා.. ඒත් එදා ඉදලා දරුවෙක් නෑ.
    දෙවන මව : 2011 තුන්වෙනි මාසේ සීසර් කරලා පලවෙනි දරුවා හම්බ වුනේ කුරුණෑගල මහ රෝහලේ..
    සිසේරියන් සැත්කම කලේ වෛද්‍ය සාෆි.. එදා ඉදලා අද වෙනකම් වසර අටක් වෙනකම් දෙවෙනි දරුවෙක් ලැබුනේ නැහැ.
    තෙවන මවගේ සොහොයුරිය : මගේ නංගිගේ ඔපරේෂන් කරලා අවුරුදු හතක් වෙනවා. සාෆි ඩොක්ටර් කලේ. එදා ඉදලා දැන් වෙනකම් දරුවො නෑ..
    සිවුවෙනි මවගේ මව : මගේ දුව 2011 හත්වෙනි මාසේ බබාලා දෙන්නෙක් සීසර් කරලා ගත්තේ සාෆි ඩොක්ටර්. එදා ඉදලා අද වෙනකම් දරුවො නෑ. දූට ලෙඩ ගොඩකුත් හැදිලා දුක් විදිනවා..
    ඒ කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ, අත්අඩංගුවට පත්වූ සාෆි සුහායිබ්දීන් වෛද්‍යවරයා සිදු කළ සිසේරියන් සැත්කම් වලට භාජනය වූ සිංහල මවුවරුන් හා ඔවුන්ගේ ඥාතීන් මාධ්‍යයට දැක්වූ අදහස් ය.
    'අද දෙරණ' පුවත් විකාශයෙන් මේ බව දුටු මාගේ හදවත මොහොතකට නතර විය.
    මේ අහිංසක මවුවරුන් කිසිවෙකුට හෝ වරදක් නොකළ, හීන බලාපොරොත්තු ගොන්නක් කර පින්නා ගත් අපගේම සහොදරියන් ය. ඔවුන්ට මොහොමඩ් සාෆිලාගෙන් මේ භයානක දඬුවම හිමිවීමට හේතුව ඔවුන් සිංහලයන් වීම පමණකි.
    අන්තවාදය කරපින්නාගත්, දේශපාලනයෙන් ආරක්ෂා වන වෛද්‍ය සාෆිලාට අවශ්‍ය සමස්ත ශ්‍රී ලංකාවම සිය වර්ගයාට අයිති කර දීමය. තමන්ට හැකි පමණින් තනි පුද්ගලයන් ලෙස හෝ එම ඛාණ්ඩයේ ව්‍යාපාරිකයන්, පුද්ගලයන්, වෘත්තිකයාගේ, දේශපාලකයාගේ පටන් කම්කරුවා දක්වා සෑම දෙනාම කටයුතු කරන්නේ එම අරමුණ වෙනුවෙනි.
    වෛද්‍ය සාෆිලා තමන් වෙතට එන සිංහල මවුවරුන් වඳභාවයට පත් කරන්නේද, එම ඛාණ්ඩයේ සාමාන්‍ය මිනිසුන් බිරින්ඳෑවරුන් හතරක් සමග විවාහ වී දරුවන් 28ක් වඳන්නේද, පාස්කුවේ ප්‍රහාර එල්ල වන්නේද එම අරමුණ වෙනුවෙනි.
    එවන් අන්තවාදයක්, නිහඬ ආක්‍රමණයක් සිදු වන මොහොතක රටේ පාලකයන් ජනතාව තවදුරටත් පීඩාවට ලක් කරමින් අන්තවාදීන් පෝෂණය කරමින්, ආක්‍රමණිකයන්ට අනුග්‍රහය දක්වමින් සිටියි.
    වඳ සැත්කම් කළ වෛද්‍ය සාෆි එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකි. දිවයින හෙළිදරව්ව නොවන්නට සාෆි සුහායිබ්දීන් රටටම රහසේ පරීක්ෂණ වලින් නිදහස් වී කිසිඳු බාධාවක් නොමැතිව හෙට දිනයේදි සිංහල මවුවරුන් වන්ද්‍යකරණයට ලක්කරමින් නිදහසේ සිටීමට තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ වත්මන් ත්‍රස්තප්‍රේමී පාලනය කටයුතු කරනා අන්දමය.
    දිවයින හෙළිදරව්වෙන් පසුවද පිරිසක් උත්සාහ කළේ එම පුවත බොරු කිරීමටය. ඉන්පසු සාෆි පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ඔහු අත්අඩංගුවට පත්වූයේ වඳ සැත්කම් සඳහා නොව වෙනත් කරුණකටයැයි මෙම සිදුවීම යට ගැසීමට පිරිසක් ඉදිරිපත් විය. දැන් සාෆිගෙන් සිසේරියන් සැත්කම් සිදු කරගනිමින් වන්ද්‍යකරණයට ලක් වූ මවුවරුන්ම ඉදිරියට පැමිණෙම්න් තිබේ. මෙම පුවත බොරු කිරීමට උත්සාහ කළ අනුර කුමාර දිසානායකලා දැන් පවසන්නේ කුමක්දැයි නොදන්නෙමි. නිසැකවම තවත් හේතුවක් සාදාගෙන පැමිණ ඔවුන් සාෆිලා වෙනුවෙන් පෙනීසිටිනු ඇත.
    පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අහිංසකයන් සේම වන්ද්‍යකරණයට ලක්වූ අහිංසක මවුවරුන් වෛද්‍ය සාෆි නියෝජනය කරනා, ඇමති රිෂාඩ් බදියුදීන් නියෝජනය කරනා අන්තවාදී කල්ලියට සිදු කළ වරදක් නැත.
    නමුත් ශ්‍රී ලංකාවේ සිංහලයන් වී ඉපිදුනු නිසාම ඔවුන් අහස පොළව නුහුලනා අපරාධයකට ලක්ව තිබේ.
    මේ සියල්ල අනාවරණය වී තිබියදී එම අහිංසකයන්ට එම අපරාධය සිදු කළ වෛද්‍ය සාෆිලා, රිෂාඩ් බදියුදීන්ලා වෙනුවෙන් පෙනි සිටීමටත්, ඔවුන් ආරක්ෂා කිරීමටත් ත්‍රස්තප්‍රේමී ආණ්ඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ත්‍රස්තප්‍රේමී කඳවුරම මේ මොහොතේ ඉදිරියට පැමිණ තිබේ.
    නමුදු නැවත වරක් දරු සුරතල් බැලීමේ සිය අහිංසක බලාපොරොත්තුවත් නැති කරගත්, සිය මුලීක මිනිස් අයිතීන් අමුඅමුවේ උල්ලංඝණය වූ වින්දිත මවුවරුන්ගේ කඳුලු ඉදිරියේ රජය හෝ ජවිපෙ සංවේඳී නැත.
    එය එම මවුවරුන්ගේ මෙන්ම සමස්ත සිංහලයාගේම අවාසනාවකි.
    තමන් විසින්ම බඳු ගෙවා නඩත්තු කරනා රාජ්‍ය සේවයෙන්ම වන්ද්‍යකරණයට ලක්වීමට එම මවුවරුන් සිදු කළ එකම වරද ත්‍රස්තප්‍රේමී ආණ්ඩුවකින් පාලනය වන ශ්‍රී ලංකාවේ සිංහලයන් ලෙසට ඉපදීම පමණකි.
    වෛද්‍ය සාෆි රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයෙන් එජාපය හරහා මැතිවරණයට ඉදිරිපත් වූවෙකි. ඔහු නැවත සේවයේ පිහිටුවා ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ය. රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමටත්, අමාත්‍යධූරයෙන් එලවීමටත් මෙයම ප්‍රමාණවත්ය.
    රජය විසින්ම ඇතිකළ කුමන්ත්‍රණයකින් විනාශ කළ මිනුවන්ගොඩ වෙළදසැල් කිහිපයකට හා පල්ලියකට හැකි ඉක්මනින් වන්දි ගෙවීමට අගමැති රනිල් ඉදිරිපත් විය. වෛද්‍ය සාෆිලාගෙන් වන්ද්‍යකරණයට ලක්වූ මේ අහිංසක මවුවරුන්ගේ කඳුලු වලට වන්දි ගෙවන්නේ කවුදැයි නොදන්නෙමි.
    වන්දි ගෙවූවත් ඔවුන්ට සිදුවී ඇති අපරාදය මුදල් නෝට්ටු කිහිපයකින් නැවත හරිගස්සා ගත හැකි දැයි සාෆිලා රකිනා එජාපයෙන්, ජවිපයෙන් අප අසමු.!


    :( :(

     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.

    http://www.lankadeepa.lk/news
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    වන්දි ගෙවූවත් ඔවුන්ට සිදුවී ඇති අපරාදය මුදල් නෝට්ටු කිහිපයකින් නැවත හරිගස්සා ගත හැකි දැයි සාෆිලා රකිනා එජාපයෙන්, ජවිපයෙන් අප අසමු.!
    eka aththa. okun thamai rata kanne.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අහා අහා

    මෙම පුවත බොරු කිරීමට උත්සාහ කළ අනුර කුමාර දිසානායකලා දැන් පවසන්නේ කුමක්දැයි නොදන්නෙමි. නිසැකවම තවත් හේතුවක් සාදාගෙන පැමිණ ඔවුන් සාෆිලා වෙනුවෙන් පෙනීසිටිනු ඇත.

    වන්දි ගෙවූවත් ඔවුන්ට සිදුවී ඇති අපරාදය මුදල් නෝට්ටු කිහිපයකින් නැවත හරිගස්සා ගත හැකි දැයි සාෆිලා රකිනා එජාපයෙන්, ජවිපයෙන් අප අසමු.!



    :( :(

    ------ Post added on Dec 2, 2022 at 8:53 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    ඒ කාලෙ නාකි මයින දීපු ආතල් තමයි මේ.බම්ප් කරපු එක හොඳයි.නාකි මයිනගෙ ආතල් මතක් වෙන්න :lol:
    උබ දැන් බන කිව්වට ඒ කාලේ මාර බයියා නේ🤣
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    කුරුසයා හෙනම තම්බි විරෝධියෙක් නේද..දැන් ඊශ්‍රාලයටනේ පුක දෙන්නේ🤣