ආහාර මිල දරන්න පුලුවන් ගානකට තියෙන්න ඕනී.ගොවියන් වහ කෑම නෙවෙයි මෙතන තියෙන්නේ.බඩු මිල ඉහල යන විදිහට, මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙන්නේ නෑ.රටේ මන්ද පෝෂනය වැඩි වෙනවා.අන්තිමට හැමෝම වහකනවා.පාලකයෝ හොරකම් කරනකොට රටේ බඩු මිල වැඩි වෙනවා.ඇමතිවරු හොරා කනකොට රටට හෙන ගහනවා.
මිනිස්සුන්ට වහ කන්න වෙනවා.බලනවා ඕයි, මෙච්චර රටේ ප්රශ්න තියෙනකොට, මුන්ට තියෙන ප්රශ්නේ තමයි, මේකට වෙලා පුලුවන් තරම් හොරකම් කරන එකයි,පගා දීලා මංත්රීවරු ගන්න එකයි විතරයි.
හම්බන්තොට මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්රමයක් නෑ.ඒ මිනිස්සු එහේ වැඩියම කරන්නේ දේශපාලනේ.
යුද්දේ නැවත්ත්වාට, ඒ සල්ලි මේ රටේ ආර්ථිකයට එන්නේ නෑ.ඒවා යන්නේ හොර දේශපාලුවන්ගේ සාක්කුවට විතරයි.මේ රට දියුනු කරන්න කලින්, මේ රටේ සියලුම දේශපාලකයන්ගේ හොරකම් නවත්වන්න නීති ගේන්න ඕනි.මේ රටේ මිනිස්සුන්ට 1948 ව්යවස්තාවෙන් දීලා තියෙන කතා කීරීමේ නිදහස, ප්රජාතන්ත්රවාදය ආපසු ලබා ගන්න ඕනි.හොර තක්කඩි දේශපාලන නායකයො මේවා නැති කරලා ඒකාධිපතින් බවට පත් වෙලා රට හොරකම් කරන්න පටන් ගත්තා 1977 පස්සේ.මේකට පහුගියදා තව බලතල ගත්තා අසීමිත ලෙස බලයේ ඉඳල හොරකම් කරන්නයි, රට කාලා දාන්නයි
පසුගියදා මර්වින් සිල්වා පත්තර වලට කියනවා කට වහගෙන ඉන්න , නැත්නම් ෆොන්සේකාට වෙච්ච දේ වෙයි කියලා.මුන් රටේ ජනතාවට කට වහගෙන ඉන්න කියන්නේ මේ රට සංවර්ධනය කරන්නද.සංවර්ධනය කරනවනම් ඒත් කමක් නෑ.
කට වහගෙන ඉන්න කියන්නේ මොකද මුන්ට හොඳට හොරකම් කරන්න පුලුවන්.ඒකයි
හිගන්නෝ වගේ හිටපු මර්වින්ලා, විමල් ලා අද කෝටි පතියෝ වෙලා ඉන්නේ මේ රටේ නීතියක්, කතා කීරීමේ අයිතියක් නැති නිසා නේද.
මේ රටේ පත්තර නිදහස මර්වින්ගේ අම්මගේ එකක් නෙවෙයි.ඒක 48 අපේ රටේ හිටපු අවංක නායකයෝ, හිර ගෙවල්වල ලැගලා බලු දුක් විඳලා ගත්ත එකක්

Last edited: