Hambantota port eka aayeth gannawa-විජයදාස_රාජපක්ෂ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    Hambantota port eka aayeth gannawa-විජයදාස_රාජපක්ෂ

    ’හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නෑ’ - ඇමැති විජයදාස

    image_1484585300-79cacb4c9c.jpg

    හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    ඉතිහාසය පුරාම දුෂණයට විරුද්ධව සටන් කළ තමා ඒ මගින් රුපියල් බිලියන දාහකට වඩා ජනතාවට යළි අත්පත් කර දුන් බව කී ඇමැතිවරයා ශ්‍රී ලංගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලිට්රෝ ගෑස් සමාගම ආදී ජනතාව සතු සම්පත් යළිත් ජනතාවටම දිනා දීමට තමාට හැකි වූ බව ද කීවේය.

    චීනය හම්බන්තොට වරාය බදු ගැනීම ලෝක දේශපාලන බල අරගලයේ එක් තීරණාත්මක සංධිස්ථානයක් බවත් ඒ හේතුවෙන් ඉන්දියාව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා පැවැසීය.

    කොළඹ වරාය එන නැව්වලින් සියයට 89ක්ම ප‍්‍රතිඅපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණූ කළ පසු මුහුදු සැතපුම් 400ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් කී ඇමැතිවරයා එමගින් චීන සමාගම පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතැයි ද කියා සිටියේය.

    දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව අතීතයේ දී ඔප්පු කර ඇති බවත් අපේ රටේ සම්පත් හා ශ‍්‍රමය සූරාකන චීනයේ නව ධනපති ක‍්‍රමයට එරෙහිව තම සටන නොනවත්වා ගෙන යන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

    ලංකාදීප
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mu kalin idanma mekata wiruddawa hitiye.
    mey miniha witarai parliment ekenma sinhala unge patthata wath kata karanna inne...
    :yes::yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    mu kalin idanma mekata wiruddawa hitiye.
    mey miniha witarai parliment ekenma sinhala unge patthata wath kata karanna inne...
    :yes::yes::yes::yes:
    2020ට එක චන්දයක් ඔන්න හරි.. තව සිම්පති එකට මූට චන්දේ දෙන අය එන්න බලන්න පොලිමේ.

    මට මතක් වෙන්නේ මේ හැටියටම සිරිසේනයට්ත් කිව්වනේ. " ඌ විතරයි පාර්ලිමේන්තුවේ කතා කලේ, පක්ශෙන් එලියට බැස්සේ කියලා" දැන් ඌ පබයා. ඉස්සරහට විජේදාසයා මොකා වෙයිද දන්නේ නැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    2020ට එක චන්දයක් ඔන්න හරි.. තව සිම්පති එකට මූට චන්දේ දෙන අය එන්න බලන්න පොලිමේ.

    මට මතක් වෙන්නේ මේ හැටියටම සිරිසේනයට්ත් කිව්වනේ. " ඌ විතරයි පාර්ලිමේන්තුවේ කතා කලේ, පක්ශෙන් එලියට බැස්සේ කියලා" දැන් ඌ පබයා. ඉස්සරහට විජේදාසයා මොකා වෙයිද දන්නේ නැ.
    ANE PALAYAN BAN YANNA ME YAKA THAMYI MAHINDAGE ANDUWEN ISSELLAMA ELIYATA BASSSE MAMA NM CHANDE DENNE NAHA ETH ME MANUSSAYA HODYI
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ANE PALAYAN BAN YANNA ME YAKA THAMYI MAHINDAGE ANDUWEN ISSELLAMA ELIYATA BASSSE MAMA NM CHANDE DENNE NAHA ETH ME MANUSSAYA HODYI
    හොදයි.. හොදයි.. හරී හොදයි.. නරකක් කරනකන් කවුරුත් හරි හොදයි බන්. මම අහන්නේ ලන්කාවේ උන් ඊලගට රැවටෙන්නේ මූටද කියලා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Dont judge too fast

    2020ට එක චන්දයක් ඔන්න හරි.. තව සිම්පති එකට මූට චන්දේ දෙන අය එන්න බලන්න පොලිමේ.

    මට මතක් වෙන්නේ මේ හැටියටම සිරිසේනයට්ත් කිව්වනේ. " ඌ විතරයි පාර්ලිමේන්තුවේ කතා කලේ, පක්ශෙන් එලියට බැස්සේ කියලා" දැන් ඌ පබයා. ඉස්සරහට විජේදාසයා මොකා වෙයිද දන්නේ නැ.

    හම්බන්තොට ගැන කතාකරපු නිසා නෙමෙයි බන් කියන්නේ
    ඉස්සර ඉදන්ම මිනිහා බොදු බලේට සපෝර්ට්
    උඹලා බොදු බල සේනාවල වීඩියෝ වල දැකලා නැද්ද
    මල්වතු අස්ගිරි හාමුදුරුවෝ හම්බුවෙන්න යනකොටත් විජේදාස රාජපක්ෂ විතරයි උදව් කලේ කියලා කියනවා හාමුදරුවන්ට
    සිංහල උන්ට කඩේ යන ඕන එකෙක්ට මම සපෝර්ට්
    පක්ෂේ වැඩක් නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    යහපලනෙන් ඊලග සුවිප් එක ඇදෙන්නේ මෙයට .
    එක නිසා දැන්ම මේවගේ කථා ටිකක් කියල තිබ්බම
    එලියට චිසිවෙච්ච දවසට කියන්න පුළුවන් එක නිසා තමයි මට ගෙදර යන්න වුනේ කියල
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හම්බන්තොට ගැන කතාකරපු නිසා නෙමෙයි බන් කියන්නේ
    ඉස්සර ඉදන්ම මිනිහා බොදු බලේට සපෝර්ට්
    උඹලා බොදු බල සේනාවල වීඩියෝ වල දැකලා නැද්ද
    මල්වතු අස්ගිරි හාමුදුරුවෝ හම්බුවෙන්න යනකොටත් විජේදාස රාජපක්ෂ විතරයි උදව් කලේ කියලා කියනවා හාමුදරුවන්ට
    සිංහල උන්ට කඩේ යන ඕන එකෙක්ට මම සපෝර්ට්
    පක්ෂේ වැඩක් නෑ
    හිනා යනව ඔයි. මේ යකා සින්හලුන්ට කඩේ යනවා. ටහිකෙයි. මේ යකා නෙමෙයිද ඔයි මුගේ ආසනේම මැදිහත් වෙලා පාරේ බො ගහා කැප්පෙව්වේ. (බො ගස් වටට අරවට මෙව්වට වැදීම වෙනම කාරනාවක් ) හැම කන්දකම බුදු පිලිමහදන එක නීති විරොදියි ස්වාබාවික පරිසරය විනාශ වෙනවා කියලා නියාමනයක් ගෙනාවේ. උතුරේ හන්දි හන්දි ගානේ බුදු පිලිම තියන්න එහේ බෞද්දයො නැ කිව්වේ මෙතුමා නෙමෙයිද? මෙතුමා නෙමෙයිද බික්ශූන් ගවර්න් කරන්න පනත් ගෙනාවේ. බික්ශුවගේ ජැසිරීම සාසනෙන් එහාට ගිහින් රජයේ අවශ්යතාවයක් කලේ මෙතුමා නොවේද? බුද්දශාසන ඇමති හැටියට ලේකම් ලබා හිතවත් නොවූ බික්ශුන්ගේ පන්සල් රෙජිස්ටර් නොකලේ මෙතුමා නොවේද? එයට විරුද්දව හිමිනමක් දලදා මාලිගාව අබියස සත්යග්‍රහයක් කලේ මෙතුමාට විරුද්දව නෙමෙයිද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යහපලනෙන් ඊලග සුවිප් එක ඇදෙන්නේ මෙයට .
    එක නිසා දැන්ම මේවගේ කථා ටිකක් කියල තිබ්බම
    එලියට චිසිවෙච්ච දවසට කියන්න පුළුවන් එක නිසා තමයි මට ගෙදර යන්න වුනේ කියල

    exactly. mokada next time UNP eka enne ne kiyala mu dannawa, denmama eka kakulak eha peththe thiyagena inna eka honday kiyala hithenna ethi.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,073
    1
    11,100
    113
    මෙයා ඔක්කොම ණය ගෙවනලුද පොලි එක්ක ? පට්ට සල්ලියක් නේ බන් ඇත්තේ... :shocked::shocked::shocked:වරායක් නිදහස් කර ගන්න තරන් සල්ලි...අම්මෝ :sorry::sorry::sorry:ධම්මිකල මොක්කුද මෙයා එක්ක බලද්දී. :yes::yes::confused::confused::cool:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙයා ඔක්කොම ණය ගෙවනලුද පොලි එක්ක ? පට්ට සල්ලියක් නේ බන් ඇත්තේ... :shocked::shocked::shocked:වරායක් නිදහස් කර ගන්න තරන් සල්ලි...අම්මෝ :sorry::sorry::sorry:ධම්මිකල මොක්කුද මෙයා එක්ක බලද්දී. :yes::yes::confused::confused::cool:

    oya kata walata rewetena minssu ona taram me sri lankawe innnawa
     
    :(:(:(:(:(