Hambantota port 'not deep enough'

jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    මම නම් දන්නා විදිහට ඕක හෙන හද්ද පරණ කතාවක් ! දැන් ගැඹුර වැඩි කරලා තියෙන්නේ. !!:)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    මම නම් දන්නා විදිහට ඕක හෙන හද්ද පරණ කතාවක් ! දැන් ගැඹුර වැඩි කරලා තියෙන්නේ. !!:)

    gala widinna US$ 40Million illala tibba. tama gamburu naa tama okata nw enne naa :P
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Machan oka kohomath under water blasting ekak karanna wenawalu. eka design eke wereddak nemeyi. Civil karana ekek mata kiwe.
     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    what I heard was these guys are planning to divert car vessels to Hambanthota by next February.... :oo:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අයියෝ ගණන් ගන්නෙපා ඔය වගේ පිහිනුම් තටාකයක් ඇමරිකාවෙ වත් තියෙනවද? උඹලට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව. :P
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    මේ වරාය සැලසුම් කරපු කෙනා රජය අපහසුතාවයට පත් කරන්න ගල් කොරියක් දාන්න ලයිසන් එක පාස් වෙච්ච තැනක වරාය හදන්න අනුමත කරලා..:lol::lol:
    මේවා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ..:eek:

    hah hah... sirawatama. raththaran mahaththayala kattiya ehemath kiyai anthimatama.. :lol::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දැන් ඉතින් ඕකෙ මහින්ද මාමටයි ගෝලබාලයන්ටයි තමා පීනන්න වෙන්නෙ. 2018 හීනෙ බොඳ වුනානෙ.