කොහොමත් ලංකාව වගේ නමට බෞද්ධ දේශපාලකයෝ ඉන්න රටක නම් අනිවා සුළු ජාතිය තමයි අනුකම්පාව දිනා ගන්නෙ. අළුත්ගම සිද්දියෙත් ඒක තමයි උනේ. හම්බයින්ගෙ ගිනි ගත්ත කඩවල් ගෙවල් වලට ක්ෂනිකව වන්දි ආණ්ඩුවෙන් දුන්නා. සිංහල ගෙවල් වලට ෆේස්බුක් කැම්පේන් කරලයි සල්ලි හෙව්වේ. ඉස්සර මහින්දට සිංහල ඡන්ද මදි වෙලාද දන්නේ නෑ,
මේ රටේ සුළු ජාතිය මහ ජාතිය කියල දෙකක් නෑ කිව්වෙ,
සෑම මුස්ලිම් භක්තිකයෙක්වම මක්කමට රාජ්‍ය අනුග්‍රහයෙන් යවන්න ඕන කිව්වෙ,
හලාල් නීතිගත කරලා අපිට කවන්න හැදුවෙ,
ශරියා නීතිය ක්‍රියාත්මක වෙන කාති උසාවි බර ගානක් රට වටේ හැදුවෙ,
ශරියා බෑන්කින් වලට මේ රටේ අවසර දුන්නෙ,
බදුර්දීන්ට විල්පත්තුව කපාගන්න ඔප්පු පිටින් ලියලා දුන්නෙ?
මේ සේරම කරේ මුස්ලිම් ඡන්ද බලාපොරොත්තුවෙන් නෙවේ කියලද උබ කියන්නෙ?