Hambayoda?

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Pipe Bomb ekak hadanna gihillada danne naa. Gaani circuit ekak gana kiyanne remote detonation unit ekak hadala dura indan huwakbar gemak denna giyada kiyanna baa.
     
    • Sad
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,655
    98,645
    113
    බටේට ගල් දාල වෙඩි තියන තුවක්කුවක් හදන්න ට්‍රයි කරන්න ඇත්තෙ.
    ඔය වැඩේ ඉස්සර ආතල් එකට කරන වැඩක්.
    පෑනෙ තුඩට ගිනි කූරු බේත් දාල රත් කරල තියෙනව පොඩි කාලෙ නන්
     
    • Like
    Reactions: pathaleiretta

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,025
    3
    118,572
    113
    Gampaha
    පෑනෙ තුඩට ගිනි කූරු බේත් දාල රත් කරල තියෙනව පොඩි කාලෙ නන්
    7 වසරෙදි ඉස්කෝලෙදි ඕක කරල, ටීච කෙනෙක් මාව ඉස්කෝලෙන් අස් කරනව කියල හෙන තගක් දැම්ම.