Hamboooo Athal athal athal

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කට්ටිය හොද කැමක් කන්න යන්නේ. පර්මිට් කියලා හොර බයිලා ගහලා තෙල් පුරවන්න යන එවුන්ට ලගදිම කන්න වෙනවා
     
    • Love
    Reactions: Sandy_Fdo

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,862
    1
    27,949
    113
    පොඩි කාලේ ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය ගැන කියවද්දි හිතුනේ ලුවී රජ පවුල, සාර් රජ පවුල මරා දාපු එක අමානුෂිකයි කියලා.

    ලකේ පංකාවෙ දැන් ඇස් පනාපිටම වෙන දේවල් එක්ක දැන් තමයි තේරෙන්නේ ඒ රටවල මිනිස්සු එහෙම කරපු එක සාධාරණයි කියලා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    නර්ස්ට යන්න නොදෙන්නෙ ඇයි? මුන් දන්නවද හොස්පිටල් වල කොයිතරම් නම් සර්ජරීස් කැන්සල් කරනවද කියල ස්ටාෆ් එක පාරෙ නිසා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,745
    1
    100,071
    113
    33
    Kalutara
    හිතපන් ඔය කෑගහන්න මිනිස්සුම අත්‍යවශ්‍ය සේවා වල රාජකාරි කළා නම් ඔහොම තෙල් නොගහ ඉඳියිද. උනුත් එනවා නේද පෝලිමේ ඉන්නේ නැතුව.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    Lamai hadapu unta sepada
    වඳ හුකන්නල දැන් උඩ පනිනවා. අපිනම් හැදුවෙ නෑ අපි ගොඩ කිය කිය. අර්බුදේ නාවනම් හැමදාම සමාජෙ අපවාද විඳගෙන ඉන්න වෙන්නෙ තොපිට
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    වඳ හුකන්නල දැන් උඩ පනිනවා. අපිනම් හැදුවෙ නෑ අපි ගොඩ කිය කිය. අර්බුදේ නාවනම් හැමදාම සමාජෙ අපවාද විඳගෙන ඉන්න වෙන්නෙ තොපිට
    Lagadi lamayek labuna neda 🤭🤭😅
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,275
    66,704
    113
    වඳ හුකන්නල දැන් උඩ පනිනවා. අපිනම් හැදුවෙ නෑ අපි ගොඩ කිය කිය. අර්බුදේ නාවනම් හැමදාම සමාජෙ අපවාද විඳගෙන ඉන්න වෙන්නෙ තොපිට
    Mona samajeda sinhalugeda lol
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,813
    197,993
    113
    Colombo, Sri Lanka
    Simpsons Apocalypse GIF