Hamilton (2020) හොඳයිද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    MV5BNjViNWRjYWEtZTI0NC00N2E3LTk0NGQtMjY4NTM3OGNkZjY0XkEyXkFqcGdeQXVyMjUxMTY3ODM@._V1_.jpg


    IMDB rating එක නම් 8.5 තියෙනවා. ඒත් ට්‍රේලර් එක බලපුවම ටිකක් අමුතුයි වගේ. ස්ටේජ් ඩ්‍රාමා එකක් වගේ.

    බලපු කවුරුහරි ඉන්නවද? බාන්න කලින් අහන්නෙ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Musical බන්. CBS manda kare oka.
    අපේ වේදිකා නලුවො වගේ තමා සුපිරි එවුන් Broadway inna එවුන්.
    ඒ වුනාට ඕක උබට හරියයිද දන්නේ නෑ