IMDB rating එක නම් 8.5 තියෙනවා. ඒත් ට්‍රේලර් එක බලපුවම ටිකක් අමුතුයි වගේ. ස්ටේජ් ඩ්‍රාමා එකක් වගේ.
බලපු කවුරුහරි ඉන්නවද? බාන්න කලින් අහන්නෙ.
Yes Sometimes stupid films on top.Don't trust IMDB ratings..
සම්භාව්‍ය සුත්තවල් තමා ඔහොම ඕවරේටඩ් කරල තියෙන්නෙ. අපිට අල්ලන්නෙ නෑනෙ ඔව්ව.Yes Sometimes stupid films on top.
It's a Broadway Musical, with Hip Hop Style music and songs. Watched it, it was eh... for me.
us fucks praise it to high heavens for some reason
there are better musicals out thereif you like musicals it would be good
otherwise not so much