haminiyan kirindiwala- dehiwala bus driver kaaraya

Aug 11, 2015
394
40
0
munta kadi kulappuwa.. naggaganna minissu bassanna kalpanaawak naa.. arala daala yanawa.. ane ammapa munta license deela rajaye job dena ekaalata thalanna one madu waligen.. mungen magee janathaawata athi sethakuth naa aanduwata sethakuth naa.. kaalakanni..
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    මේකේ දාන් නැතිව complain කරහං bus number එකත් එක්ක..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    අවුරුදු පහකට හයකට කලින් රාත්‍රී එකොළහට විතර 138 මහරගම බස් එකක් තව බස් එකක් එක්ක රේස් ගිහින් ,
    මනුස්සයෙක් විජේරාමේ බහින්න'බෙල් ගැහුවම බැස්සුවේ දේවානන්ද පාරේ ....
    ඌ බැහැල ගිහින් තත්පර 5ක් 6ක් ගියා විතරයි පිටිපස්සේ වීදුරුව සර සර ගාල බිමට වැටුන .........
    බැහැල ගිය එක ගලක් ගහල වීදුරුවට ....
    කොන්ද දුවල ගියා ඌව අල්ලන්නේ ...........
    උගේ වලිගෙවත් අල්ලන්න බැරි උනා .....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    අවුරුදු පහකට හයකට කලින් රාත්‍රී එකොළහට විතර 138 මහරගම බස් එකක් තව බස් එකක් එක්ක රේස් ගිහින් ,
    මනුස්සයෙක් විජේරාමේ බහින්න'බෙල් ගැහුවම බැස්සුවේ දේවානන්ද පාරේ ....
    ඌ බැහැල ගිහින් තත්පර 5ක් 6ක් ගියා විතරයි පිටිපස්සේ වීදුරුව සර සර ගාල බිමට වැටුන .........
    බැහැල ගිය එක ගලක් ගහල වීදුරුවට ....
    කොන්ද දුවල ගියා ඌව අල්ලන්නේ ...........
    උගේ වලිගෙවත් අල්ලන්න බැරි උනා .....

    hikz ewa hoda wada :yes::yes::yes: