

13 kapenakota kohmada athal ekaකාලයක් තිබුනා ඉන්කමින් කෝල්ස් වලටත් ගාන කපපූ, පස්සේ ඉන්කමින් වන් ම්නිට් ෆ්‍රී කියලා එකක් ආවා. විනාඩියට කලින් කට්කරගන්න බැරිවුන උන් අම්මා මුත්තා මතක්කරන![]()
ඇයි N96. ඒ ෆෝන් එකනං තාමත් වැඩ. ඉස්සර ඕවා තියං රාජ ලීලාවෙන් හිටිය මින්ස්සු හිටියා. දැන් මේ පඩත්තර ෆෝන් කාරයෝ නිසා මොකා අතේ මොන ෆෝන් එක තිබුනත් ගානක් නෑ.N95 එක 95000 ට තිබ්බ යුගය මතකද මිත්‍රවරුනි
පිස්සු වගේ ඒ කාලෙ ඕවගෙ ඇඩ් ටික වෙනම කපාගෙන කාමරෙන් අරන් තියන් හිටිය. ඒ කාලෙ නොකිය N73 එකක් තියෙන එකක් කියන්නෙ පට්ටම පොරක්. එච්චර ඕනිත් නෑ se cybershot ආව කාලෙ ඒකක් අරන් trip එකක් ගිහින් දවල්ටත් flasher දාල ගැම්මට photo ගත්ත උන් හිටිය.![]()
W200 මගෙ ලඟත් තිබුණ.N70 N73 N95
ජාතික 4nඑක
![]()
joystick ekata thama kelawenne. mage ekath kela una.N70 N73 N95
ජාතික 4nඑක
![]()