පෝන් එකක් තිබ්බෙ නෑ 12 වසරට එනකන්
ඉස්සෙල්ල්ම අරන් දුන්නෙ මේක
Nokia 2626
joystick ekata thama kelawenne. mage ekath kela una.
ඊයේ නෙට්ෆ්ලික්ස් එකේ මෙන්න මේ ෆිල්ම් එක බැලුවා අවුරුදු 10කට විතර පස්සේ, මේකේ තියෙන්නේ අර ඩයලොග් ඇඩ් එකේ අනර්කලී ගාව තිබ්බ ෆෝන් එක.
පෙන්ගුයින්ට පොල්ලෙන් ගහන ගේම් එක ගහලාම joystick එක කඩාගත්තා මමත්
Game එකේ නම මතක නෑ
මුලින්ම ගියෙ සැටර්ඩේ නයිට් මූවි එජට අයිටීඑන් එකේ. 2008 වගේ.6600
ඔය ෆිල්ම් එක ගියෙ සිරසෙ .
අම්බො ආතල් මතක්වෙද්දිත්
නැහැ බන් ඊටත් කලින් සිරසෙ ගියෙ.මුලින්ම ගියෙ සැටර්ඩේ නයිට් මූවි එජට අයිටීඑන් එකේ. 2008 වගේ.
ඊයේ නෙට්ෆ්ලික්ස් එකේ මෙන්න මේ ෆිල්ම් එක බැලුවා අවුරුදු 10කට විතර පස්සේ, මේකේ තියෙන්නේ අර ඩයලොග් ඇඩ් එකේ අනර්කලී ගාව තිබ්බ ෆෝන් එක.

තෙලබනුව wtfමගේ තෙලබනුවේ විකාශනය..
තෙලබනුව = අත්බනනයතෙලබනුව wtf![]()
අත්බනනයතෙලබනුව = අත්බනනය
Tawa 6630 country lock mataka hatiyata voda phoneCountry lock N70
මිහිරෙන් මතකයේ ඇදේ![]()
Ow mata mathaka widiyata ekale saturday dawal pennana kaleda koheda. Supiriyak thamai ithin. Jason idalane denui dekke.නැහැ බන් ඊටත් කලින් සිරසෙ ගියෙ.
මට මතක මොකද මන් ඉස්කොලෙ කොට කලිසම් අඳිනවා ඕක යනකොට .
2008 කියන්නෙ O/L මම .
මන් ඒ අවුරුද්දෙ ෆිල්ම්ස් බැලුවෙම නැහැ වැඩිය එක්සෑම් නිසා.