Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Hamootama Adaraya Labeddi Apitama Mehema Wenne Ai??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලා, මට මගේ හොදම යාලුවෙක් විදියට හිටපු කෙල්ලෙක් ගෙන් මම කැමැත්ත ඇහැව්වා..

එත කොට එයා මුලදී කිව්වා එයා ඉස්සර කෙනෙක් ට ආදරය කරා ඒ ආදරේ දී ඒ කොල්ල එයාව රැවට්ටුවා,, එක නිසා අයෙත් එෆ්යාස් ගැන හිතන්න බයයි කියලා,, දැන් ඉගෙන ගන්න එකටයි ගොඩක් ම තැන දීල තියෙන්නේ

අපි යාලුවෝ වගේ ම ඉම්මු කිව්වා ....

එහෙම වෙලා ටික දවසක ට පස්සේ මම එයාව හම්බ වෙන්න ගිහිල්ල ඒ ගැන කතා කරා...

එදත් කිව්වේ මට හොදට ඉගෙන ගන්න ඕනේ...  එෆ්යාස් ස්ටාර්ට් කරලා ප්රශ්න ඇති වුනොත් ඒ ඔක්කම නැති වෙනවා...

හදිස්සි වෙලා තීරණ ගන්න එපා.. අපි යාලුවෝ වගේ ඉම්මු කියලා මයි....

පස්සේ මම තේරුම් කරලා දීලා බල කරලා ම කතා කරද්දී මාව මග අරින්න හැදුවා

එත කොට මම පස්සෙන් ම ගිහින් කතා කරා..

එත් බෑ ම කිව්වා. ,,,

එදා නම් එයාට මාව වදයක් වුණා...

මගේ තව යාලුවෙක් ටත් කියලා තිබ්බා පස්සෙන් එන්න එපා කියන්න කියලා... දැන් ඒ සිද්දියෙන් පස්සේ එයා මාත් එක්ක ඉස්සර තිබ්බ යාලු කමත් එච්චර නැ....

එත් එයා කියන විදියට මට යාලුවෝ වගේ ඉන්නත් බෑ....

අපි යාලු වෙලා හිටිය හැටියට පුංචි එෆ්යාර් එකක් වගේ හැදීගෙන ආවයි කියලත් හිතෙනවා...  එත් මම ඉක්ක්මන් වුණා වැඩ්යි කියලයි මට හිතෙන්නේ....  යාලුවෝ කියනවා ඇඩෙන විදියේ කතාවක් කියන්න කියලා

එත් මට තේරෙන්නේ නැ කොහොමද එහෙම කතා කරන්නේ කියලා.... මට එයාව අමතක කරන්න අමාරුයි මචන් ලා මම මේ කට මොකද කරන්නේ ???

[QUOTE="samitha94, post: 10660751, member: 207379"] [SIZE=4]මචන් ලා, මට මගේ හොදම යාලුවෙක් විදියට හිටපු කෙල්ලෙක් ගෙන් මම කැමැත්ත ඇහැව්වා..:) එත කොට එයා මුලදී කිව්වා එයා ඉස්සර කෙනෙක් ට ආදරය කරා ඒ ආදරේ දී ඒ කොල්ල එයාව රැවට්ටුවා:no::no:,, එක නිසා අයෙත් එෆ්යාස් ගැන හිතන්න බයයි කියලා,,:baffled::baffled: දැන් ඉගෙන ගන්න එකටයි ගොඩක් ම තැන දීල තියෙන්නේ[/SIZE] [SIZE=4]අපි යාලුවෝ වගේ ම ඉම්මු කිව්වා ....[/SIZE] :yes: [SIZE=4] එහෙම වෙලා ටික දවසක ට පස්සේ මම එයාව හම්බ වෙන්න ගිහිල්ල ඒ ගැන [/SIZE][SIZE=4]කතා කරා...:):) එදත් කිව්වේ මට හොදට ඉගෙන ගන්න ඕනේ...[/SIZE] :yes:[SIZE=4] එෆ්යාස් ස්ටාර්ට් කරලා ප්රශ්න ඇති වුනොත් ඒ ඔක්කම නැති වෙනවා...[/SIZE] :yes:[SIZE=4] හදිස්සි වෙලා තීරණ ගන්න එපා.. අපි යාලුවෝ වගේ ඉම්මු:):) කියලා මයි.... පස්සේ මම තේරුම් කරලා දීලා බල කරලා ම කතා කරද්දී මාව මග අරින්න හැදුවා:(:( එත කොට මම පස්සෙන් ම ගිහින් කතා කරා.. එත් බෑ ම කිව්වා. ,,,:no::no::no: [/SIZE] :sorry:[SIZE=4] එදා නම් එයාට මාව වදයක් වුණා...:growl::growl::growl: :( මගේ තව යාලුවෙක් ටත් කියලා තිබ්බා පස්සෙන් එන්න එපා කියන්න කියලා...:(:(:( දැන් ඒ සිද්දියෙන් පස්සේ එයා මාත් එක්ක ඉස්සර තිබ්බ යාලු කමත් එච්චර නැ....:(:( [/SIZE] :sorry: [SIZE=4]එත් එයා කියන විදියට මට යාලුවෝ වගේ ඉන්නත් බෑ.... :no::no::no: අපි යාලු වෙලා හිටිය හැටියට පුංචි එෆ්යාර් එකක් වගේ හැදීගෙන ආවයි කියලත් හිතෙනවා... :) [/SIZE][SIZE=4]එත් මම ඉක්ක්මන් වුණා වැඩ්යි කියලයි මට හිතෙන්නේ....[/SIZE] :sorry::oo:[SIZE=4] යාලුවෝ කියනවා ඇඩෙන විදියේ කතාවක් කියන්න කියලා:(:( එත් මට තේරෙන්නේ නැ කොහොමද එහෙම කතා කරන්නේ කියලා....:nerd::nerd: මට එයාව අමතක කරන්න අමාරුයි මචන් ලා මම මේ කට [/SIZE][SIZE=4]මොකද කරන්නේ ???[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom