Hamuduru thrashthawadaya

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඇයි බන් මේ බැදගොඩ අබේතිස්ස වගේ හාමුදුරුවො ඕන එකටයි එපා එකයි හැම එකමට කට දාන්නේ? මුන් සිවුරක් පෙරවගත්තම මොක්කු කියලද දන්නෑ හිතන් ඉන්නේ.

    අර පොතක් තහනම් කරන්න යනව. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද? ඒක කරල තියෙන්නෙ ඒ සම්බන්දව සුදුසුකම් තියෙන වැඩ්ඩො ටිකක්.

    මුන්ගෙ කටවල් කපන්න ඕන. කැරි වේසාවො සිවුරක් පෙරවගත්තම හැම එකටම හැමිමෙන්න එනව. :angry:
     
    • Like
    Reactions: Oli_Vili

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ හාමුදුරුවො internet පාවිච්චි කරන්න දන්නෙ නැතුව ඇති බං. නැත්තං උඹල වගේ internet එකේ දන්න දේටයි නොදන්න දේටයි හැම එකකටම හොට දාන්න යනවනෙ. එහෙම දන්නැති හින්ද real life එකේ දන්න දේටයි නොදන්න දේටයි හැම එකකටම හොට දානව. :yes:
     
    • Like
    Reactions: BadBlueGenius

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,875
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ හාමුදුරුවො internet පාවිච්චි කරන්න දන්නෙ නැතුව ඇති බං. නැත්තං උඹල වගේ internet එකේ දන්න දේටයි නොදන්න දේටයි හැම එකකටම හොට දාන්න යනවනෙ. එහෙම දන්නැති හින්ද real life එකේ දන්න දේටයි නොදන්න දේටයි හැම එකකටම හොට දානව. :yes:

    සමහරවිට උන්නාන්සෙ එලකිරියෙත් ඇති. හැම දේටම හොටදාන ප්‍රොෆයිල් දෙකතුනක් තියෙනව.:baffled:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඇයි බන් මේ බැදගොඩ අබේතිස්ස වගේ හාමුදුරුවො ඕන එකටයි එපා එකයි හැම එකමට කට දාන්නේ? මුන් සිවුරක් පෙරවගත්තම මොක්කු කියලද දන්නෑ හිතන් ඉන්නේ.

    අර පොතක් තහනම් කරන්න යනව. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද? ඒක කරල තියෙන්නෙ ඒ සම්බන්දව සුදුසුකම් තියෙන වැඩ්ඩො ටිකක්.

    මුන්ගෙ කටවල් කපන්න ඕන. කැරි වේසාවො සිවුරක් පෙරවගත්තම හැම එකටම හැමිමෙන්න එනව. :angry:

    hamuduruwaru adala subject eka arena ithuru serama subject walata hota danawa, ewata adala parshawaya salli gewanawa,,, uba kiyana potha wiyath maga hari anduwe kenek hari karala thibunanam othana kisi case ekak nathuwa potha hodai kiyala warnana karanawa sure ekatama
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහරවිට උන්නාන්සෙ එලකිරියෙත් ඇති. හැම දේටම හොටදාන ප්‍රොෆයිල් දෙකතුනක් තියෙනව.:baffled:

    :no:
    එලකිරි හිටිය නං මේකෙ උන් හතේ පොත ගැන කියපුව දැකල මෙලහට පපුවෙ අමාරුවක්වත් හැදිල :sorry:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඇයි බන් මේ බැදගොඩ අබේතිස්ස වගේ හාමුදුරුවො ඕන එකටයි එපා එකයි හැම එකමට කට දාන්නේ? මුන් සිවුරක් පෙරවගත්තම මොක්කු කියලද දන්නෑ හිතන් ඉන්නේ.

    අර පොතක් තහනම් කරන්න යනව. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද? ඒක කරල තියෙන්නෙ ඒ සම්බන්දව සුදුසුකම් තියෙන වැඩ්ඩො ටිකක්.

    මුන්ගෙ කටවල් කපන්න ඕන. කැරි වේසාවො සිවුරක් පෙරවගත්තම හැම එකටම හැමිමෙන්න එනව. :angry:

    බියර් බිව්වම සමලිංගික වෙනවා... ලිංගික රෝග පිලිබද​ විශේෂඥ වෛද්‍ අබේතිස්ස
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,985
    7,294
    113
    Kotahena
    ඒ හාමුදුරුවො internet පාවිච්චි කරන්න දන්නෙ නැතුව ඇති බං. නැත්තං උඹල වගේ internet එකේ දන්න දේටයි නොදන්න දේටයි හැම එකකටම හොට දාන්න යනවනෙ. එහෙම දන්නැති හින්ද real life එකේ දන්න දේටයි නොදන්න දේටයි හැම එකකටම හොට දානව. :yes:

    හාමුදුරුවන්ගේ වත් කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ හොටේ ප්‍රශ්නයක්.

    හොටක් ආපු හැටි හොයල බලන්න ඕන ඔක්කොටම කලින්. :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    හාමුදුරුවන්ගේ වත් කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ හොටේ ප්‍රශ්නයක්.

    හොටක් ආපු හැටි හොයල බලන්න ඕන ඔක්කොටම කලින්. :yes:

    කොන් වෙන්න බෑනේ ෆෙන්ස්, මාත් හොට දානවා... ඉතින් දාමුද බලන්න අපි කෑමතිම හොටේ ෆොටෝ එකක්

    0550b50301b1cf7a8c76775bcad43237.jpg
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    Halo

    hamuduruwaru adala subject eka arena ithuru serama subject walata hota danawa, ewata adala parshawaya salli gewanawa,,, uba kiyana potha wiyath maga hari anduwe kenek hari karala thibunanam othana kisi case ekak nathuwa potha hodai kiyala warnana karanawa sure ekatama

    Hamuduruo - Family Planning Methods/ Fallopian Tubes/ Girls la / Boys La / Math Pethi/ Ganja gana Phd thiyenawa.
    HABAI - Pancil 5 / Ata Sil / Adisil gan mukuth danne neha.