Neethiya Kadala enawa methana Kunuharupen Baninna
පසුගිය සිකුරාදා රාත්රියේ ලයිට් නොමැතිව පැමිණි මෝටර් රථයක් පින්නදුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර පිවිසුම් මාර්ගයේ සිටි නිලධාරින් විසින් ඔවුන්ව වලක්වා ඇත.
නමුත් බලෙන්ම වාගේ පිවිසුම් මාර්ගයෙන් ඇතුලත්වී ඇති ඔවුන් අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාවට පැමිණි ඇත.
පින්නදුවෙන් කොට්ටාවට මෙම වාහනය ගැන දැනුවත් කර ඇති අතර අධිවේගී මාර්ගයේ කොට්ටාවේ පිටවීමේ මාර්ගයෙන් ඔවුන්ට පිටවීමට ඉඩ දී නොමැත්තේ පිවිසුම් මාර්ගයේදී ඔවුන්ගේ අණ නොතකා බ්රේක් ලයිට් නොමැතිව අනාරක්ෂිතව අධිවේගී මාර්ගයේ ගමන්කළ හේතුවෙනි.
එම වාහනයේ රියදුරෙක් සහිතව චිවරධාරියෙක් සිටි අතර ඉන් අනතුරුව වාහනයෙන් බැසගත් චීවරධාරියා විසින් කොට්ටාවේ පිවිසුම් මාර්ගය අසල සිටි පිරිසට අශෝභන ලෙස බැන වැදී තිබුනා.
කෙසේ නමුත් මේ වනවිට ඔවුන්ට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොට ඇති අතර ඒ පිලිබඳ වැදී දුර පරීක්ෂණ පැවැත්වේ.
Comments: >>>>>>>>>>>>> http://www.elakiri.com/forum/showthread.php?t=1443425