Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hamuduruwo pal horu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ඉන්න ලොකුම සහ බයානකම පල් හොරු කවුද කියල දන්නවද? ඒ තමයි හාමුදුරුවො.

හා හා හා කල බල වෙන්නේ නැතුව. පොඩ්ඩක් කල්පනා කරල බලන්න.

හිතල බලන්න අද කාලේ ඉන්න හාමුරුවොන්ට බනකට ආරාධනා කරාම සල්ලි ඉල්ලනවා.

පිරිකර වෙනුවට සල්ලි දෙන්නලු.

ගොඩක් අය ටියුෂන් කරනව.

ජොබ් කරනව.

තවත් අය පාර්ළිමේන්තු යනව.

දේශපාලුවොන්ට ගොට්ට අල්ලනව.

ලෝකෙ නැති කොන්ක්‍රීට් ගොඩවල් හදන්න රටවටේ හිඟාකනව.

ලංකාවේ ලොකුවට ඉර්තු බේද නැති උනත් කිසිම තේරුමක් නැතිව වස්වසන්න රට යනව, රෑට ට්‍රැක්ටර්, ඩීමෝ බට්ට වලින් එකුතු කරනව.

පොලක්, ටවුන් එකක් ගානෙ හිඟාකනව.

ටී වී වලට ආවම අනිත් හාමුදුරුවොන්ට හින්ට් ගහනව.

ෆොන්, වාහන ඇතුලු අධිසුපෝකබෝගී දේවල් ගොඩ නගාගන්න නොකරන දෙයක් නෑ.

ඒ වගේම. සමහරු ජෝතිශ්‍ය , නැකත් බැලීම්, අනිවින කොඩිවින කරනව.

පංසලට අයත් ඉඩම් හොරට විකුණල, පිංකැටවල සල්ලි, ලැබෙන පිරිකර සහ ආධෘර විකුණල පොත්වල දාගන්නව.

දැන් ඉන්න අයට පිංඩපාතේ වඩින්න බෑ. ලගට ගිහින් දෙන්න ඕන. හැම එකම ලේසියට හදාගෙන.

හාමුදුරු බණකට ආරාධනා කරාම පස්ස ගහනව මොකද නිදිමරන්න වෙනවනේ.

පයින් අඩියක් වඩින්න බෑ. අඩුම තරමේ තුන්සක රියක්වත් ඕන.

දැන් ඉන්න ගොඩක් අයගේ කොයිවෙලේ බලුවත් ෆෝන් එක කනේ. එසේ මෙසේ ඒව නෙමේ ස්මාට් ඒව.

මහනව වෙලා ධර්මය වඩනව නෙමේ ඉගෙන ගන්නව. මොනවද ඉගෙන ගන්නේ? දේශපාලණ විද්‍යාව, අාර්ථික විද්‍යාව. හාමුදුරුවොන්ට මොකදට මේව?

තව ගොඩක් අය හොර ගෑනු තියන් ඉන්නව. සිගරට් බොනව.

දානෙකට දැන් මාලු නැතුවම බෑ. කියලම ඉල්ලනව.

තවත් සමහර උන් සීඩී ගහනව, පොත් ලියනව. මැණික් බිස්නස් කරනව. නොකරන්නේ නැති දෙයක් නෑ.

සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හාමුදුරුවො බිසී. අහවල් රෙද්දකටද ගිහියො කරන දේවල් කරන්න මහන උනේ?

තව ගොඩක් උන්. ඉගෙන ගෙන ජොබ් එක අරන්. සිවුර දෙහි අත්ත උඩින් තියල හඳපානෙ යනව.

ඔන්න ඕකයි ඇත්ත. ඇස් ඇරල බලපල්ල. දැන් ඉන්න හාමුදුරුවො පල්හොරු. අහින්සක මිනිස්සු මෝඩය කරගෙන උන්ට සැපට ඉන්න දේවල් හදාගෙන ඉන්නේ.

මේ තමයි ලංකාවේ දැනට ඉන්න අමුම අමු පල් හොරා. මූ තනිකර මිනිස්සු මෝඩය කරන් සැපට ඉන්නවා. කෝටි ගනන්වල ආරාම හදන්, වාහන අරන්. සතියකට සැරයක් පිටරට සවාරි ගහ ගහ. යකෝ කිසි දේකට ඇලීමක් නැත්නම්. අහවල් දේකටද ඔච්චර ඇහ පින වන්නේ.

අනිත් එක බලපන් මූ මොළ හෝදන හැටි. මේ පහත වීඩියෝව බලපන්. මිනිහව විශ්වාස කරන්නු. මිනිහ තරම් එකෙක් නෑලු.

[YOUTUBE]CIYWrv0BINI[/YOUTUBE]

[QUOTE="AloneGuy90, post: 17269311, member: 513555"] [SIZE="3"][COLOR="DarkGreen"]ලංකාවේ ඉන්න ලොකුම සහ බයානකම පල් හොරු කවුද කියල දන්නවද? ඒ තමයි හාමුදුරුවො. හා හා හා කල බල වෙන්නේ නැතුව. පොඩ්ඩක් කල්පනා කරල බලන්න.[/COLOR] හිතල බලන්න අද කාලේ ඉන්න හාමුරුවොන්ට බනකට ආරාධනා කරාම සල්ලි ඉල්ලනවා. පිරිකර වෙනුවට සල්ලි දෙන්නලු. ගොඩක් අය ටියුෂන් කරනව. ජොබ් කරනව. තවත් අය පාර්ළිමේන්තු යනව. දේශපාලුවොන්ට ගොට්ට අල්ලනව. ලෝකෙ නැති කොන්ක්‍රීට් ගොඩවල් හදන්න රටවටේ හිඟාකනව. ලංකාවේ ලොකුවට ඉර්තු බේද නැති උනත් කිසිම තේරුමක් නැතිව වස්වසන්න රට යනව, රෑට ට්‍රැක්ටර්, ඩීමෝ බට්ට වලින් එකුතු කරනව. පොලක්, ටවුන් එකක් ගානෙ හිඟාකනව. ටී වී වලට ආවම අනිත් හාමුදුරුවොන්ට හින්ට් ගහනව. ෆොන්, වාහන ඇතුලු අධිසුපෝකබෝගී දේවල් ගොඩ නගාගන්න නොකරන දෙයක් නෑ. ඒ වගේම. සමහරු ජෝතිශ්‍ය , නැකත් බැලීම්, අනිවින කොඩිවින කරනව. පංසලට අයත් ඉඩම් හොරට විකුණල, පිංකැටවල සල්ලි, ලැබෙන පිරිකර සහ ආධෘර විකුණල පොත්වල දාගන්නව. දැන් ඉන්න අයට පිංඩපාතේ වඩින්න බෑ. ලගට ගිහින් දෙන්න ඕන. හැම එකම ලේසියට හදාගෙන. හාමුදුරු බණකට ආරාධනා කරාම පස්ස ගහනව මොකද නිදිමරන්න වෙනවනේ. පයින් අඩියක් වඩින්න බෑ. අඩුම තරමේ තුන්සක රියක්වත් ඕන. දැන් ඉන්න ගොඩක් අයගේ කොයිවෙලේ බලුවත් ෆෝන් එක කනේ. එසේ මෙසේ ඒව නෙමේ ස්මාට් ඒව. මහනව වෙලා ධර්මය වඩනව නෙමේ ඉගෙන ගන්නව. මොනවද ඉගෙන ගන්නේ? දේශපාලණ විද්‍යාව, අාර්ථික විද්‍යාව. හාමුදුරුවොන්ට මොකදට මේව? තව ගොඩක් අය හොර ගෑනු තියන් ඉන්නව. සිගරට් බොනව. දානෙකට දැන් මාලු නැතුවම බෑ. කියලම ඉල්ලනව. තවත් සමහර උන් සීඩී ගහනව, පොත් ලියනව. මැණික් බිස්නස් කරනව. නොකරන්නේ නැති දෙයක් නෑ. සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හාමුදුරුවො බිසී. අහවල් රෙද්දකටද ගිහියො කරන දේවල් කරන්න මහන උනේ? තව ගොඩක් උන්. ඉගෙන ගෙන ජොබ් එක අරන්. සිවුර දෙහි අත්ත උඩින් තියල හඳපානෙ යනව. ඔන්න ඕකයි ඇත්ත. ඇස් ඇරල බලපල්ල. දැන් ඉන්න හාමුදුරුවො පල්හොරු. අහින්සක මිනිස්සු මෝඩය කරගෙන උන්ට සැපට ඉන්න දේවල් හදාගෙන ඉන්නේ. [COLOR="Red"]මේ තමයි ලංකාවේ දැනට ඉන්න අමුම අමු පල් හොරා. මූ තනිකර මිනිස්සු මෝඩය කරන් සැපට ඉන්නවා. කෝටි ගනන්වල ආරාම හදන්, වාහන අරන්. සතියකට සැරයක් පිටරට සවාරි ගහ ගහ. යකෝ කිසි දේකට ඇලීමක් නැත්නම්. අහවල් දේකටද ඔච්චර ඇහ පින වන්නේ. [/COLOR] අනිත් එක බලපන් මූ මොළ හෝදන හැටි. මේ පහත වීඩියෝව බලපන්. මිනිහව විශ්වාස කරන්නු. මිනිහ තරම් එකෙක් නෑලු. :rofl::rofl::rofl: [/SIZE] [YOUTUBE]CIYWrv0BINI[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom