ලංකාවේ ඉන්න ලොකුම සහ බයානකම පල් හොරු කවුද කියල දන්නවද? ඒ තමයි හාමුදුරුවො.
හා හා හා කල බල වෙන්නේ නැතුව. පොඩ්ඩක් කල්පනා කරල බලන්න.
හිතල බලන්න අද කාලේ ඉන්න හාමුරුවොන්ට බනකට ආරාධනා කරාම සල්ලි ඉල්ලනවා.
පිරිකර වෙනුවට සල්ලි දෙන්නලු.
ගොඩක් අය ටියුෂන් කරනව.
ජොබ් කරනව.
තවත් අය පාර්ළිමේන්තු යනව.
දේශපාලුවොන්ට ගොට්ට අල්ලනව.
ලෝකෙ නැති කොන්ක්‍රීට් ගොඩවල් හදන්න රටවටේ හිඟාකනව.
ලංකාවේ ලොකුවට ඉර්තු බේද නැති උනත් කිසිම තේරුමක් නැතිව වස්වසන්න රට යනව, රෑට ට්‍රැක්ටර්, ඩීමෝ බට්ට වලින් එකුතු කරනව.
පොලක්, ටවුන් එකක් ගානෙ හිඟාකනව.
ටී වී වලට ආවම අනිත් හාමුදුරුවොන්ට හින්ට් ගහනව.
ෆොන්, වාහන ඇතුලු අධිසුපෝකබෝගී දේවල් ගොඩ නගාගන්න නොකරන දෙයක් නෑ.
ඒ වගේම. සමහරු ජෝතිශ්‍ය , නැකත් බැලීම්, අනිවින කොඩිවින කරනව.
පංසලට අයත් ඉඩම් හොරට විකුණල, පිංකැටවල සල්ලි, ලැබෙන පිරිකර සහ ආධෘර විකුණල පොත්වල දාගන්නව.
දැන් ඉන්න අයට පිංඩපාතේ වඩින්න බෑ. ලගට ගිහින් දෙන්න ඕන. හැම එකම ලේසියට හදාගෙන.
හාමුදුරු බණකට ආරාධනා කරාම පස්ස ගහනව මොකද නිදිමරන්න වෙනවනේ.
පයින් අඩියක් වඩින්න බෑ. අඩුම තරමේ තුන්සක රියක්වත් ඕන.
දැන් ඉන්න ගොඩක් අයගේ කොයිවෙලේ බලුවත් ෆෝන් එක කනේ. එසේ මෙසේ ඒව නෙමේ ස්මාට් ඒව.
මහනව වෙලා ධර්මය වඩනව නෙමේ ඉගෙන ගන්නව. මොනවද ඉගෙන ගන්‍නේ? දේශපාලණ විද්‍යාව, අාර්ථික විද්‍යාව. හාමුදුරුවොන්ට මොකදට මේව?
තව ගොඩක් අය හොර ගෑනු තියන් ඉන්නව. සිගරට් බොනව.
දානෙකට දැන් මාලු නැතුවම බෑ. කියලම ඉල්ලනව.
තවත් සමහර උන් සීඩී ගහනව, පොත් ලියනව. මැණික් බිස්නස් කරනව. නොකරන්නේ නැති දෙයක් නෑ.
සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හාමුදුරුවො බිසී. අහවල් රෙද්දකටද ගිහියො කරන දේවල් කරන්න මහන උනේ?
තව ගොඩක් උන්. ඉගෙන ගෙන ජොබ් එක අරන්. සිවුර දෙහි අත්ත උඩින් තියල හඳපානෙ යනව.
ඔන්න ඕකයි ඇත්ත. ඇස් ඇරල බලපල්ල. දැන් ඉන්න හාමුදුරුවො පල්හොරු. අහින්සක මිනිස්සු මෝඩය කරගෙන උන්ට සැපට ඉන්න දේවල් හදාගෙන ඉන්නේ.
මේ තමයි ලංකාවේ දැනට ඉන්න අමුම අමු පල් හොරා. මූ තනිකර මිනිස්සු මෝඩය කරන් සැපට ඉන්නවා. කෝටි ගනන්වල ආරාම හදන්, වාහන අරන්. සතියකට සැරයක් පිටරට සවාරි ගහ ගහ. යකෝ කිසි දේකට ඇලීමක් නැත්නම්. අහවල් දේකටද ඔච්චර ඇහ පින වන්නේ.
අනිත් එක බලපන් මූ මොළ හෝදන හැටි. මේ පහත වීඩියෝව බලපන්. මිනිහව විශ්වාස කරන්නු. මිනිහ තරම් එකෙක් නෑලු.

Last edited: