ow wasthu karayinge ammalath ra awama adupadu kiwwa![]()
උබ කාට හරි ගෙයක් ඩිසයින් කරලා දුන්නට පස්සේ, ඒ ගේ හදන කෙනා වාස්තු ගැන දන්න කෙනෙක්ට ඩිසයින් එක පෙන්නනවා. ඒකෙනා අනිවා මේ වගේ ඩිසයින් එකක වාස්තු දෝෂ ගොඩක් තියනවා කියලා කියනවා. ඒ වගේ වෙලාවට ගෙදර අයිතිකාරයා ඇවිත් උබට ආයෙත් ඩිසයින් එක කරන්න කියනවා. මේ වගේ සීන් උබට වෙලා නැද්ද?
Last edited:

