hand luggage එකත් එක්ක ලැප්ටොප් බෑග් එක ගෙනියන්න පුලුවන් ද ?
Some can.some can't.check with airline.
Samahara airline wala puluwan samahara ewage ba
Sri Lankan airlineපුලුවන්. ලැප වෙනම ගන්න ගන්නේ.
Sri Lankan airline
https://api.nolimit.lk/nolimit.lk/i...dat-Camping-Backpack-Black--1654881911026.jpgශ්‍රීලන්කන් නම් ලැප්එක වෙනම, camera bag එක වෙනම, 7 kg hand luggage වෙනම පුළුවන්. එත් camera ලැප්ටොප්බෑග් වල වෙන දේවල් බැහැ
ඔය ඔක්කොම ගෙනියනකොට හේවි , හෑන්ඩ් බෑග් වල බර වැඩිපුර ගෙනියන්න දෙන්නේ නැහැ. සීට් ෆුල් නම් එත් එහෙමයි.
eg heavy 29.9 ok , 31 උනොත් බෑ කියල අඩු කොරෝනවා....
2020 නම් විස්තර දන්නේ නැහැ. කොරෝනා එක්ක
යකෝ ලැප් බෑග් කියන්නේ ලැප් බෑග්. උන්ගේ ස්කෑනර් එකේදී ඔකේ තියන අනිත් ඒවා පේනවා...https://api.nolimit.lk/nolimit.lk/i...dat-Camping-Backpack-Black--1654881911026.jpg
https://api.nolimit.lk/nolimit.lk/i...dat-Camping-Backpack-Black--1654881766705.jpg
Me type eke bag ekaka lap eka dagena awoth lap bag kyla consider krnwa neda
යකෝ ලැප් බෑග් කියන්නේ ලැප් බෑග්. උන්ගේ ස්කෑනර් එකේදී ඔකේ තියන අනිත් ඒවා පේනවා...
ගෝනි, හයිකින් බෑග් වල ලැප් දැම්මා කියලා උන් එක ලැප් කියලා ගන්නේ නෑ....
ලැප් බෑග් එකක පොඩි පොඩි දේවල් දෙක තුනක් දාගෙන යන එකක් එකක්. ඔහොම මරාගෙන කන්න ගියොත් එකත් නැති වෙයි..........
ehema unoth nam katha karala shape karaganna puluwan weyi.Mn gawa tynne oya type bag ekakne bn
Wena monawath geniyanne na bn
Lap ekai eke charger ekai witarai geniyanne
Bag eke pita penumen manina eka unfair neh bn![]()